නිරන්තරයෙන්ම සිය සුන්දර මතකයන් සහ විශේෂ අවස්ථාවන් සමාජ මාධ්‍ය හරහා ප්‍රේක්ෂකයින් සමඟ හුවමාරු කරගන්නා උදාරි, ඔන්න මෙවරත් හරිම ලස්සන පින්තූර එකතුවක් එක්ක හදවතට දැනෙන අපූරු සටහනක් මුහුණු පොතට එකතු කරලා තිබුණා.
ඡායාරූප සමඟින් ඇය තබා තිබූ සටහන මෙන්න..
"සුළඟේ පහස විඳින්න, මේ මොහොතේ ආශ්වාදය ලබන්න, ඔබේ ආත්මයට නිදහසේ සැරිසරන්නට ඉඩ දෙන්න."
ඇගේ ඒ පින්තූර එකතුව ඔබත් බලන්නකෝ...
