බඩු මිල, තෙල් මිල මේ හැමදේටම ඩිරෙක්ට්ම බලපාන ඩොලරයේ මිල අද දිනයේ යළිත් වරක් සුළු ඉහළ යෑමක් පෙන්වනවා කියලයි ආරංචිය.
අද දවසේ ඩොලරයේ මිල සටහන් වෙලා තියෙන්නේ මෙන්න මේ විදිහටයි...
අද දවසේ විකුණුම් සහ ගැනුම් මිල
ඩොලරයක විකුණුම් මිල : රුපියල් 340.0685ක්
ඩොලරයක ගැනුම් මිල : රුපියල් 330.3515ක්
ඊයේ (23) දිනයේ ඩොලරයේ විකුණුම් මිල සටහන් වෙලා තිබුණේ රුපියල් 339.49ක් විදිහටයි. ඒ කියන්නේ ඊයේ මිලට වඩා අද දිනයේ ඩොලරයේ මිල සෑහෙන ප්‍රමාණයකින් රුපියල් 340 සීමාව ඉක්මවා ගිහින් තියෙනවා.