ඒ පවුලේ ඉන්න දක්ෂ වගේම රූමත් තරුවක් තමයි ශේෂාද්‍රි ප්‍රියසාද්. පුංචි තිරය වගේම රිදී තිරයත් තමන්ගේ රංගන දක්ෂතාවයෙන් හැඩකළ ශේෂාද්‍රි, ප්‍රේක්ෂක හදවත් දිනාගත්තේ ඉතාමත් කෙටි කාලයකිනුයි.
නිරන්තරයෙන් සමාජ මාධ්‍ය හරහා තමන්ගේ ආදරණීය තොරතුරු රසිකයන් සමඟ බෙදාගන්නා ශේෂාද්‍රි, පසුගියදා ඇගේ මුහුණු පොතට ඉතාමත් ආකර්ෂණීය ඡායාරූප එකතුවක් එක් කර තිබුණා.
ඔයාලත් බලන්නකෝ ප්‍රියසාද් පවුලේ ආදරණීය ශේෂාද්‍රිගේ ඒ ලස්සන පින්තූර එකතුව කොහොමද කියලා...
