රංගනයෙන් වගේම ගායනයෙනුත් දස්කම් දක්වන සජිත ගැන මේ දවස්වල හැමෝම කතා වෙන්න තවත් විශේෂ හේතුවක් තියෙනවා.
ඒ තමයි, සජිත තමන්ගේ ආදරණීය බිරිඳ බුවිනිකා එක්ක ගත්ත අලුත්ම ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයට එක් කරලා තිබීම.
මේ පින්තූර පෙළේ තියෙන විශේෂත්වය වෙන්නේ ඔවුන් දෙදෙනා ඉතාමත් වර්ණවත්, ලස්සන සිතුවම් ඇඳපු බිත්තියක් ඉස්සරහා ඉඳලා මේවා අරගෙන තිබීමයි. සජිතයි බුවීයි දෙන්නම හරිම සරල විදිහට, හැබැයි හරිම ආදරණීය විදිහට මේ පින්තූරවලට පෙනී ඉන්නවා.
බලන්නකෝ සජිතගේ මුහුණු පොතෙන් උපුටා ගත්තු ඒ ලස්සන ඡායාරූප පෙළ...


