Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
09
ලග්න හයකට සුබයි.. එළඹෙන 11 වැනිදා සිදුවන බුධ මාරුව ඔබේ ලග්නයට කොහොමද..? මෙන්න ඒ ගැන හරියටම දැනගන්න..

- ලග්න හයකට සුබයි.. එළඹෙන 11 වැනිදා සිදුවන බුධ මාරුව ඔබේ ලග්නයට කොහොමද..? මෙන්න ඒ ගැන හරියටම දැනගන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

30 Views

අලුත් අවුරුද්ද උදාවට තව ඇත්තේ හරියටම දින කිහිපයක් විතරයි. ඒ අතරතුර මේ ඇසෙන්නේ විශේෂ ග්‍රහ මාරුවක් ගැන කතාවක්. 


මිථුන, කන්‍යා, ධනු, මීන රාශි සතරට අප්‍රේල් 11 වැනිදා සිට අප්‍රේල් 30 වැනිදා දක්වා ආශිර්වාදාත්මක විශිෂ්ටතම කාල පරාසයක් උදා කරමින්ද, මකර ලග්න හිමියන්ට විෂ්ණු ලක්ෂ්මී යෝගය සහ නැප්චූන් බුධ, නීච භංග රාජ යෝගය මඟින් ධන බල වාසනාව ද, ධනු රාශියට ධර්ම කර්මාධිපති යෝගයෙන් ශාන්තිය ද රාශි දොළසටම බුධ ආධිත්‍ය යෝගයෙන් සතුට සැනසුම ද මයුර පාරිජාන සකළන චන්ද්‍ර චූඩා ආදි යෝග පොකුරකින් සකල විශ්වයටම සාමය, සමඟිය, සමාදානය ද ගෙන දෙමින් කෝටියක් දෝෂ භංග කරනව වසර සුබවාදී කරමින් එළැඹෙන 11 වැනිදා සෙනසුරාදා පෙරවරු 01.15ට ඥානකාරක බුද්ධ බ්‍රහස්පති හිමි මීන රාශියට නීච ක්ෂේත්‍රව සංක්‍රමණය වනවා.
මේ ග්‍රහගමන්වල විපරිත බවක් පැවතියද ජනරජ සිංහ රාශි කේන්දර සටහන අනුව සර්ව පාක්ෂික සර්ව ආගමික සර්ව ජාතික ලෙස උත්තරීතර බවක් අප රටට උදාවෙයි. බුධ ආධිත්‍ය යෝග බල රාශි දොළසටම උදාවීම ශ්‍රී ලාංකේය සමස්ත ජනතාවගේ සුබ සාධනය සහ ගුණාත්මක චර්යාවන් වේගවන් කිරීමට කෝටියක් දෝෂ භංග වී සුබවාදී වීමෙක්.

වාණිජ කටයුතුවල යෙදෙන්නන්ට මෙන්ම රාජ්‍ය නිලධාරීන්ටද, පොදුවේ සමස්ත දේශයෙහි සංවර්ධන ක්‍රියාවලියට ද, වනිතාවන්ට මෙන්ම සකල විධ සත්ත්ව කොටස් කෙරෙහි ද නව ජීවන ගමන් මගට රුවන් දොරටුව විවර කෙරෙන බවක් ප්‍රදර්ශනය වනු ඇත.
ඥානකාරක බුධගේ ඥානකදම්භය දෙගුණ තෙගුණ වීයාමත් නීච භංගයෙන් මතු කෙරෙනවා. එහෙන් ලෝක යුදබිය සමඟ නිර්ණාමික නාමික සතුරු උවදුරු නිසා රටේ ආකූල ව්‍යාකූල බවක් ද මතු කෙරෙනවා.

දැනුම, අවබෝධය සමඟ ධර්මානුකූල චර්යාවකින් පොදු ජනතාව විශ්වය පුරා සාමකාෂී බව ප්‍රාර්ථනා කරන්නේ නම් යහපන උදාවීමට හේතු විය හැකියි.

මාර්තු මාස 30 වැනිදා නෙක් උත්පත්තිය ලබන දරු දැරියන්ගේ ජන්ම පත්‍රවල ඉහතින් දක්වා ඇති බලවත් යෝග පිහිටනවා ඇතියි. යහපත් දරු උපන් ලබා ගැනීමට සුදුසු ආගමික වතාවන් සහ අනෙකුත් ඇවතුම් පැවතුම්වල යෙදීම ගර්භිණී මවුවරුන් හට සුඛ වෙනවා. ඉතින් මේ කාලය ඔබට මොන වගේ නම් සුබ පළ උදාකරාවිද..?

මේෂ රාශිය

මයුර, පාරිජාන සන්කළනු බුධ ආධිත්‍ය නිවභංග චන්ද්‍ර වූඩා ඇතුළු යෝග පොකුරක උදාවක්ද සෙනසුරු 12 වැන්නෙහි ලග්න මාරක ඒ රාෂ්ටක බලවේලයද 12 වැන්නෙහි කුජ, ශනි බිහිසුණු සංයෝගය ද අර්ධ කාල සර්ප යෝග බලයද ඥානකාරක බුධ, මීන රාශියට සංක්‍රමණය මොහොතෙහි උදාව පෙනෙයි. අවහිර බාධක දුෂ්කරනා අතරතුර වුවද යම් යම් අරමුණු රැසක්ම සාර්ථක බවට පාත්‍රය කරගත හැකිය. දියුණුව සැලසෙයි.

වෘෂභ රාශිය

මයුර, පාරිජාත සන්කළත්‍ර චන්දා චූඩා බුද්ධ ආධිත්‍ය නීච භංග රාජයෝග විෂ්ණු ලක්ෂ්මි යෝග රැල්ලකින් සහ කුජ ශනි සංයෝගකය ද අර්ධ කාල සර්ප යෝගය ද විශ්මිත, පෙරළිකාර බවකට තුඩුදී ඇත. හදිසි තීරණ නින්දු වලින් තොරව අරමුණු සාර්ථකත්වයට ආශිර්වාද සෙත් ශාන්ති සිද්ධ කර ගැනීමද ශුභවාදී වෙන්නේය. උසස් ජීවන ගමන් මඟකට අපිරයෙල් 11 සිට දින 19 ක් පුරා ප්‍රබල වශයෙන් වාසනාවෙහි රන් දොරටුව විවර කරගන්න.

මිථුන රාශිය

මයුර පාරිජාන සකළත්‍ර චන්දා චූඩා විෂ්ණු ලක්ෂ්මී බුධ ආධිත්‍ය නීච භංග ආදි රාජයෝගද යෙදී උසස් ජීවන දර්ශනයකට මාර්ගය පෑදෙන සුලුවෙයි. දැනුම අවබෝධය දියුණු කරගත් සමාජශීලි අයෙකු බවට පානු වීමෙහි භාග්‍යය වාසනාව ඇත. උසස් ප්‍රභුජනයාව ඇසුරට ලැබෙයි. ධනය, බලය ගලා එන ජනනා ආශිර්වාදය ලැබෙන භාග්‍යමන් කාලයකි. උසස් ජීවන රටාවකට සරිලන ආදායම් මාර්ග ලද හැකිය.

කටක රාශිය

මයුර, පාරිජාන සන්කළත්‍ර චන්ද්‍ර චූඩා, නීච භංග රාජයෝග බුධ ආදිත්‍යය ආදී යෝග පොකුරු මෙන්ම කුජශනි යෝගය චන්ද්‍ර අර්ධ කාල පර්ප යෝගය ජව බල සම්පන්නව යෙදෙයි. ශුභවාදී ආර්ථිකයකට අවශ්‍ය පැතිකඩ විශ්ව නාරකා මන්දාකිණිය තුළින්ම ආශ්‍රින වෙන්නෙකි. සිතැඟියාවන් බොහෝ දුරට සාර්ථක වෙයි. ඇස්වහ, කටවහ දෝෂ මඟ හරවාගෙන අභිමතාර්ථ සපල කොට ගන්න.

සිංහ රාශීය

මයුර ජාරිජාන සකළත්‍ර චන්ද්‍ර චූඩා නීච භංග විෂ්ණු ලක්ෂ්මී ආදි යෝග බල අනුව කර්මපලානුකූලව යානවාහන ගොඩමඩ, දේපළ වස්තු රැකියා ආදායම් මාර්ග ප්‍රබල වෙයි. රන්, මුතු, මැණික්, නිදන් ලාභ බොහෝ දුරට ඇත. රාජ්‍යය සම්මාන නිලනල නම්බු නාම කීර්තිය, ප්‍රශංසා ලැබෙයි. රැකියා ආදායම් මාර්ග උසස් වෙයි. ඇස්වහ, කටවහ, දෝෂ අණවිණ, කොඩිවිණ, එදිරිවාදිකම් දුරු වී ජය ලබයි.

කන්‍යා රාශිය

මයුර, පාරිජාන සත්කළත්‍ර චන්ද්‍ර චූඩා නීච භංග ආදී යෝග පොකුරකින් අනාගත කටයුතු අපේක්ෂා රැසක් ඉටුවන කාලය උදාවෙයි. රැකියා ආදායම් මාර්ග උසස් වෙයි. ආරම්භක කටයුතු වල ප්‍රගතිය වර්ධනය වෙයි. සොර සතුරු බලවේග මර්දනය කෙරෙයි. රාජ්‍ය අනුග්‍රහය ලැබෙයි. සංසාරික පින්දහම්හි බලය ළඟා වෙයි. යෝග බලය හේතු කොටගෙන සාමාන්‍ය ව්‍යාපාර දියුණුවද ඇති වෙයි.

තුලා රාශිය

මයුර, පාරිජාන, සන්කළනු චන්ද්‍ර චූඩා නීච භංග ආදී යෝග වලින් සතුරු එදිරිවාදුකම් දුරස්ථ කෙරෙයි. ගොඩමඩ, ගොවිතැන් සාර්ථක කෙරෙනු ඇත. වෙළෙඳ ව්‍යාපාරයන්හි දියුණුව සැලසෙයි. උත්සාහය, උනන්දුව, ගෙනදෙයි. ආරම්භක කටයුතු වල බාධක වැළකෙයි. උසස් ප්‍රභූජනතාව ඇසුරු කෙරෙයි. පදිංචියෙහි නවතාවයක් මතු කෙරෙයි. නිදුක් නිරෝගිභාවය ලැබෙමින් උසස් ප්‍රගතිය කරා ගමන් කරයි.

වෘශ්චික රාශිය

මයුර, පාරිජාන, සන්කළනු චන්ද්‍ර චූඩා නීච භංග ආදී යෝග මඟින් සතුරු එදිරි වාදුකම් දුරස්ථ කෙරෙයි. ගොඩ මඩ ගොවිතැන් සාර්ථක කෙරෙනු ඇත. වෙළෙඳ ව්‍යාපාර දියුණුව වෙයි. උත්සාහය, උනන්දුව, දියුණුව ගෙනදෙයි. ආරම්භක කටයුතු වලට තිබූ බාධක වැළකෙයි. උසස් ප්‍රභූ ජනයා ඇසුරු කෙරෙයි. පදිංචියෙහි නවනාවයක් මතු කෙරෙයි. උත්සාහය, උනන්දුව, මතුවෙයි. නිදුක් නිරෝගි බව ලැබෙමින් උසස් ප්‍රගතිය කරා ගමන් කරයි.

ධනු රාශිය

ධර්ම කර්මාධිපති මයුර ජාරිජාත නීච භංග සන්කළනු බුධ ආධිත්‍ය චන්ද්‍ර චූඩා යෝග පොකුරු කුළින් ධනු රාශිය වර්ණවත් වෙයි. ආත්මයන් පාසා පසුපස හඹා එක පුණ්‍ය බල මහිමය ප්‍රබලව උසස් නම බවක් පෙනී යයි. අවහිර බාධක මාරක දුරස්ථ වෙයි. කීර්ති, ප්‍රශංසා ගලා එයි. දැනුම සහ අවබෝධය දියුණු කෙරෙයි. විවිධ ශිල්ප ශාස්ත්‍ර ධාරියකු ලෙසින් කවර සමාජ නළයක වුවද ගෞරවණීයත්වයට ග්‍රහණය වෙයි. බොළඳ හිස් දුර්වල ඤාණකාරකම් හි සදාකල්හිම නො ඇලෙනු ඇත. ගුණාත්මක චර්යාවන්ගෙන් පරතෙරට ගිය මහේශාක්‍ය මිනිස් මිනිසෙකුගේ උතුම් අයෙකි.

මකර රාශිය

නිර්මාණශීලි සෙනසුරු හිමි මකර රාශි ජම්මියාට නිරන්තරව උද්‍යෝගිමන් කාර්ය ශූර අවස්ථානුකූලව සමාජ ගත වෙන සුළු දැනුම අවබෝධයෙන් අනූන වූ ප්‍රඥාවන්තයෙකි. මධුර පරීජාන, සන්කලනු චන්ද්‍ර චූඩා යෝග සහ 03 වැන්න වූ වික්‍රමස්ථානගත බුධ ආධිත්‍ය රාජයෝගය විෂ්ණු ලක්ෂ්මී යෝගය සංසාරගතඋරුම හිමි වෙන මෙම යෝග පොකුර ප්‍රබලව පිහිටා ඇත. මේ අනුව ගොඩ මඩ, ඉඩකඩම් යාන වාහන, උසස් රැකියා, ව්‍යාපාර ඇතුළුව විවිධ ශිල්ප ශාස්ත්‍රීය දියුණුව, දැනුම අවබෝධය උපරිමයටම යෙදී ඇත. හිස් බොළඳ අයෙකු නොවෙයි.

කුම්භ රාශිය

මධුර, පාරිජාන චන්ද්‍ර වූඩා සත්කළනු බුධ ආධිත්‍යය නීච භංග යෝග පොකුරකින් කුම්භ රාශි හිමියාට ඉදිරි අනාගත දේපල වස්තු ගොඩමඩ, ඉඩ කඩම්, යාන වාහන දේශීය විදේශීය වන්කම් දැනුම අවබෝධය ධර්ම ශාස්ත්‍රීය ප්‍රගතිය ජව බල සම්පන්නව යෙදී ඇත. හිස් බොළඳ ළාමක බාල වර්ගයෙහි කටයුතු නොකර මහේශාක්‍ය මිනිස් මිනිසා මඟුල් සක්වළම පුරා ප්‍රකට වූ කෙනෙකි. දැනුම, අවබෝධය පැතිකඩ චර්යාව ගුණාත්මක බව අනන්තය අප්‍රමාණය සමස්ත ලෝක සත්ත්වයාට හිතෛෂී වෙන්නෙකි.

මීන රාශිය

මයුර පාරිජාන සන්කළනු චන්දා චූඩා බුද්ධ ආධිත්‍යය ආදි යෝග පොකුරකින් ක්‍රියාත්මක ආත්ම ගණනාවක පින් දහම් අනන්නය, ගොඩ මඩ ඉඩකඩම්, යාන වාහන, දේපල වස්තු මයුර පාරිජාන සන්කලනු චන්ද්‍ර චුඩා බුධ ආධිත්‍ය යෝග පොකුරක අසීමින බලයක් යෙදී ඇත. හිස් බොළඳ ලාමක බවක් මෙහි නොපෙනෙන්නෙ නමුත් උසනම දියුණුවකට වාසනා බලය ගුණාත්මක බවක් පෙනී යයි. හිස් බොළඳ ලාමක පාපතර කර්ම නොකරයි. උසස් දියුණුවක් කාරා පාත්‍රව ක්‍රියාකරනු ඇත. මහේ ශාක්‍ය වූ සුපින්වත් අයෙකි.

සුබසෙත පුවත්පත ඇසුරෙන්.. 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top