ඇය රංගනයෙන් පෑ දස්කම් වගේම ඇගේ තිබෙන අහිංසක සුන්දරත්වය නිසාම ඇයට ලොකු රසික පිරිසක් නිර්මාණය වෙලා ඉන්නවා.
නිතරම සමාජ මාධ්‍ය හරහා තමන්ගේ ජීවිතේ ආදරණීය මොහොතවල් රසිකයන් එක්ක බෙදාගන්න තාරුකා, මීට ටික වෙලාවකට කලින් ඇගේ මුහුණු පොතට හරිම අපූරු පින්තූර එකතුවක් එකතු කරලා තිබුණා.
තමන්ගේ වෘත්තීය ජීවිතේ කාර්යබහුලත්වය අස්සේ වුණත්, මේ වගේ ලස්සන මතකයන් රසිකයන් වෙනුවෙන් පළ කරන්න ඇය කිසිම වෙලාවක අමතක කරන්නේ නැහැ.
බලන්නකෝ එහෙනම් හැමෝම කතා වෙන තාරුකාගේ ඒ අලුත්ම පින්තූර එකතුව කොහොමද කියලා...
