හිරු ස්ටාර් වේදිකාවෙන් ක්ෂේත්‍රයට පා තබපු සයාගී, අද වෙනකොට මුළු රටක්ම හඳුනන ආදරණීය තරුවක් වෙලා හමාරයි. හැබැයි ඔබ ඔහුව දකින්නේ ගායන තරුවක් විදිහට විතරක් නම්, ඒක ලොකු වැරදීමක්... මොකද සයාගී කියන්නේ ගායනයට වගේම රංගනයටත්, නිවේදනයටත් එක හා සමානව දස්කම් දක්වන "All-rounder" කෙනෙක් කිව්වොත් නිවැරදියි.
ඔන්න ඉතින් ඔහුගේ මුහුණු පොත හරහා හරි කඩවසම් පින්තුර එකතුවක් දකින්න පුළුවන් වුණා... බලන්නකෝ එහෙනම්, හැමෝම හොයන සයාගීගේ ඒ කඩවසම් බව කොහොමද කියලා...
