පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සඳහා වාර්ෂිකව පවත්වන ක්‍රීඩා උත්සවය මෙවරත් සාර්ථකව පැවැත්වුණා.
මෙම ක්‍රීඩා උත්සවය සංවිධානය කරනු ලැබුවේ නියෝජ්‍ය ක්‍රීඩා අමාත්‍ය සුගත් තිලකරත්න සහ සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාරගේ මූලිකත්වයෙන්.
මෙවර ක්‍රීඩා උත්සවය ගෘහස්ත ක්‍රීඩාවලට පමණක් සීමා වූ අතර මෙය ස්නූකර්, බිලියඩ්, මේස පන්දු, චෙස්, දාම් යන ක්‍රීඩා ඒ අතර වුණා.