ලිංගිකත්වය ගැන කතා කරනවා කියල කිව්වම සමහරු හිතාවි මේ මොන ලජ්ජා නැති වැඩක්ද කියල.
බොහොමයක් ලංකාවේ අයගේ මානසිකත්වය එහෙමනේ. මේ වගේ දේවල් ඇත්තටම ෆෙස් බුක් එකෙන්වත් නැත්නම් යාඵළුවන්ගේන්වත් දැනගන්න ඕනේ ඒවා නෙමේ. පාසලෙන්ම ඉගැන්විය යුතු දේවල්.
1) ශුක්‍රානු එක් කොට එක කුඩා ඛෙහෙත් කරලක් තැනුවහොත් එහින් දැනට පෘතුවියේ ජිවත්වන මුළු ජනගහනයම නිර්මාණය කල හැක. (එක් ලිංගික එක් වීමකදී ශුක්‍රානු මිලියන තුනත් පහත් අතර ප්‍රමාණයක් පිට වෙයි )
2) එක් ලිංගික එක් වීමකදී ශරීරයේන් දහනය වන කැලොරින් ප්‍රමාණය සියයකටත් අධිකය.
3) ලිංගික එක් වීමකදී පිටවන ශුක්‍රානු වල වේගය පැයට හැතැප්ම 28 කටත් වැඩ වැඩි අතර එය මෙතෙක් කෙටිදුර ඉසව් දාවකයන් විසින් තබා ඇති ලෝක වාර්තාවනුත් අබිබවා යන්නකි.
4) ස්වයං වින්දනයකදී ශුක්‍රානු අඟල් හතත් , විසි හතරත් අසන්න දුරක් විහිදෙයි.
5) ලිංගික එක්වීමකදී පිරිමි විසි දෙනෙකු ලබන තෘප්තියට සමාන තෘප්තියක් එක් ගැහැණියෙකුට ලැබිය හැක.
6) ඇමෙරිකාවේ ජීවත් වන පිරිමින්ගෙන් 80% දෙනා චර්මචේදනය කර ඇත.
7) සාපේක්ෂව ගත කල අවරුදු 40 ට වැඩි කාන්තාවන් අනිත් කාන්තාවන්ට වඩා ස්වයන් වින්දනයේ යෙදෙයි.
8) ලිංගිකව එක්වීම තුලින් මානසික ආතතිය දුරු වන අතර එය ශරීරයේ රුධිර ධාවනයටත් හිසරදය සහ බොහොමයක් මානසික රෝගවලටත් ඖෂදයකි.
9) බොහොමයක් කාන්තාවෝ අදුරේදී ලිංගිකව එකතු වීමට කැමති අයයි.
10) සියයට 85%ක් කාන්තාවෝ තම ස්වාමියාගේ ලිංගේන්ද්‍රිය කුමන ප්‍රමාණයේ එකක් වූවත් එහින් සැනසීමට පත්වන්නෝ වෙති.
11) එක් සතියක් ඇතුලතදී කාන්තාවක් තම ලිංගික ජීවිතය ගැන අඩුම තරමින් ඇයගේ යාළුවන් පස් දෙනෙකුටවත් පවසනු ඇත.
12) ස්ව්යන්වින්දනයකදී කාන්තාවකට මිනිත්තු 4 කින් සුරතාන්තයට පත්විය හැකි අතර ලිංගික එක්විමකදී මිනිත්තු 10 ත් 20 ත් අතර ප්‍රමාණයක් ගත වෙයි.
13) ලිංගික එක් වීමකදී සාමාන්‍යයෙන් යෝනියක් අගල් 4 ක දිගින් යුක්තවන අතර පුරුෂ ලිංගයක් අගල් 6 ක් පමණ දිගු වෙයි.
14) ලිංගික කාර්යකදී පිරිමියෙකුගේ ලිංගේන්ද්‍රිය ඍජු වීමට තේ හැදී දෙකක පමණ රුධිරය අවශ්‍ය වෙයි..
15 ) දැනට පවත්වා ඇති සමීක්ෂණ අනුව ග්‍රීකයන් වැඩියෙන්ම ලිංගිකව එක්වන්නන් වන අතර ඒ යුවලක් වර්ෂයකට 138 වතාවකි. අඩුවෙන්ම ලිංගිකකව එක් වන්නෝ ජපන් ජාතිකයන් වන අතර ඒ යුවලක් වසරකට 45 ස් වතාවකි.
(උපුටාගැනීම අන්තර්ජාලයෙන්)