මෑතකදී ඇය දායක වුණු නිර්මාණ හරහා ඇය කොච්චර ජනප්‍රිය වුණාද කිව්වොත්, දැන් දසුනිව නොදන්න කෙනෙක් ලංකාවේ නැති තරම්! ඇගේ අතිවිශිෂ්ට රංගන කුසලතාවය වගේම නිහතමානී කම නිසාම ඇය අද වෙද්දී මුළු ලංකාවම ආදරය කරන ජනප්‍රියම රංගන තාරකාවක් බවට පත්වෙලා ඉවරයි.
කොහොම වුණත්, මේ දවස්වල සමාජ මාධ්‍ය පුරාම වැඩියෙන්ම කතාබහට ලක්වෙන්නේ දසුනි ඇගේ නිල ෆේස්බුක් ගිණුමේ පළ කරපු අලුත්ම ඡායාරූප පෙළක් ගැනයි. වෙනදා වගේම හරිම චාම්, ඒත් ඒ තරමටම ආකර්ෂණීය විදිහට හැඩගැන්වුණු මේ ඡායාරූප දුටු සැණින් කාගෙත් හිත් වසඟ කරන තරම් ලස්සනයි.
ඇගේ ස්වභාවික සුන්දරත්වය මේ ඡායාරූපවලින් මනාව ඉස්මතු වෙලා තියෙනවා.