තමන්ගේ ආකර්ෂණීය රූ සපුව සහ දක්ෂතාවය නිසාම ප්‍රේක්ෂකයින් අතර නිරන්තරයෙන්ම කතාබහට ලක්වෙන ඇය ගැන, මේ දවස්වල සමාජ මාධ්‍ය තුළ නැවතත් ලොකු කතාබහක් නිර්මාණය වෙලා තියෙනවා.
ඒකට හේතුව තමයි පහුගිය දවසක මාෂි ඇගේ ෆේස්බුක් ගිණුමට එකතු කරලා තිබුණු අලුත්ම ඡායාරූප පෙළ.
ඉතාමත් සුන්දර, ආකර්ෂණීය සුදු පැහැති ගවුමකින් සැරසිලා ගත්තු අපූරු ඡායාරූප පෙළක් තමයි ඇය මෙලෙස මුහුණුපොතට එක්කර තිබුණේ. මේ ගවුමේ තියෙන විශේෂත්වය තමයි, එය හරියටම ලස්සන මනාලියක් අඳින වෙඩින් ෆ්‍රොක් එකක් වගේ දිස්වීම. මේ සුදු පාට ඇඳුමට මාෂිගේ සුන්දරත්වය තවත් කැපී පෙනෙන විදිහට ඉස්මතු වෙලා පෙනුණා කිව්වොත් නිවැරදියි.
බලන්නකෝ මේ ෆොටෝ වල ලස්සන...