Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
01
නිදි වරපු රැයක් දුක් විඳින අසීමිත කාල අතරේ, ලස්සන අවසානයක් කියන්නේ, හීනයක් සැබෑ වෙන මොහොතක්.. කාංචනා එයාගේ හීනයට දැන් ගොඩක් ළං වෙලා..

- නිදි වරපු රැයක් දුක් විඳින අසීමිත කාල අතරේ, ලස්සන අවසානයක් කියන්නේ, හීනයක් සැබෑ වෙන මොහොතක්.. කාංචනා එයාගේ හීනයට දැන් ගොඩක් ළං වෙලා..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views
ගායන ලෝකය තුළ සිදුරන තාරකාවක් තමයි කාංචනා අනුරාධි කියන්නේ..

කාංචනාට සංගීතයත් එක්ක තියෙන්නේ පුදුමාකාර බැඳීමක්.. ගීතයක් රහට ගයන්න හැම ශිල්පියෙකුටම බැහැ.. 

ඇයට ඒ ගුණය නොඅඩුව ලැබිලා තියෙනවා.. ඉතින් වෘත්තියක් විදිහට ගායනය නියැලෙන කාංචනාට මේ දවස්වල ඊට වඩා වැදගත් ලොකු වැඩක් තියෙනවලු..

ඒ තමයි ඇය විශ්වවිද්‍යාල විද්‍යාර්ථයක් විදිහට ඇගේ අවසන් වසරේ කරන ඉගෙනුම් කටයුතු.. වෙහෙසකර දවසක මෙන්න මේ වගේ අවසානයක් ලැබෙනවා කියන්නේ ඕනම කෙනෙක්ට ඒක ගොඩක් සතුටට වගේම නිදහසක්..

ඉතින් කාංචනත් ඒ සතුට විදින්න සූදානමින් තමයි මේ ඉන්නේ... මේ බලන්නකො වසර ගණනක ඇගේ සරසවි දිවිය තව නොබෝ දවසකින් කොහොම වෙනස් වේවිද කියලා..

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Malak
Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top