තම බිරිඳගේ අනියම් ඇසුර පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා සැමියා විසින් සිදුකළ අමුතුම ක්‍රියාවක් පිළිබඳව පුවතක් කෙන්යාවෙන් වාර්තාවනවා.
මෙම පුද්ගලයා ඔවුන්ගේ සාම්ප්‍රදායික වෛද්‍යවරයෙකු මාර්ගයෙන් ඔසු පිළියෙළ කර රහසේම ඔහුගේ බිරිඳට ලබා දී තිබෙනවා.
පසුව ඔහු ව්‍යාපාරික කටයුත්තක් සඳහා දුරබැහැර ගොස් තිබෙනවා.
මෙහිදී අදාළ කාන්තාව විසින් සුපුපුරුදු පරිදි තම අනියම් පුරුෂයා නිවසට ගෙන්වා ඔහු සමඟ යහන්ගත වී තිබෙනවා.
කෙසේ වෙතත් අදාළ ඔසු හේතුවෙන් මෙහිදී ඔවුන්ගේ රහස් ප්‍රදේශ සිරවීමෙන් ඔවුන් දැඩි වේදනාවකින් කෑ ගසා තිබෙනවා.
පසුව එහි රැස්වූ ප්‍රදේශවාසීන් විසින් එම කාන්තාව අදාළ සාම්ප්‍රදායක වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සිදුකළ ප්‍රතිකාරයකින් ඔවුන් වෙන්කර ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.