Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



englishtrans
යාළුවෝ තමන්ගේ  හොඳම යාළුාවට කරදරයක් වුනාම උදව් වෙන්න දෙපාරක් හිතන්නේ නෑ. ඒ සමහර විට සහෝදර බැඳීමටත් වඩා ලොකු බැඳීමක් හදවතේ තියෙන නිසා වෙන්න ඇති.

ඒ විදියට දියේ ගිලුණු තමන්ගේ හොඳම යාළුවා බේරගන්න වතුරට පැන්න තවත් යාලුවෙක් එම ස්ථානයෙදිම දියේ ගිලිලා මියගිය හැටි දැක්වෙන වීඩියෝවක් අපිට ලැබිලා තියෙනවා. කහවත්ත ගනේගම ප්‍රදේශයේ දිය ඇල්ලක් ළඟ තමයි මෙයාලා දිය නාන්න ගිහින් තියෙන්නේ.

views1,173 Views
comment

englishtrans
‘‘දුව හැමදාම උදේ කිරි අරගෙන
කිරි මණ්‌ඩලයට යනවා‘‘
ගෙදර නාවම මට සැක හිතුණා,
ඇඳ ඇතිරිල්ලක ඔතලා දුව අස්‌සකට දාලා,‘‘

මාවතගම - තල්ගස්පිටිය ප්‍රදේශයේදී ඝාතනය කර තිබියදී සොයා ගත් 13 හැවිරිදි දැරිය දූෂණයට ලක්කර ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී මේ වන විට හෙළි වී තිබෙනවා. එමෙන්ම වැඩිදුරටත් වාර්තා වන්නේ ඇය ගෙළ සිරකර මරා දමා ඇති බවයි.

දැරිය ජීවත් වූ ප්‍රදේශයේම නිවසක ඇඳ ඇතිරිල්ලක ඔතා තිබූ දැරියගේ සිරුර ඊයේ පස්වරුවේ පොලිසිය සොයාගත්තේ ප්‍රදේශවාසීන් කළ දැනුම්දීමකට අනුවයි. සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවේ  42 හැවිරිදි පුද්ගලයෙක්. පෙරේදා කිරි අලෙවි කිරීමට ගොස් යළි නිවසට නොපැමිණීම හේතුවෙන් ඇයගේ දෙමව්පියන් කල සොයා බැලීමකදීයි පාලු නිවසක තිබී දැරියගේ සිරුර සොයා ගැනුනේ.

views871 Views
comment

ගෙවුණු සතියේ  Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරුවූ විවිධ නිර්මානාත්මක Post කිහිපයක් හිරු ගොසිප් පාඨකයන්ගේ විනෝදාස්වාදය සඳහා 107 වන සතියටත් මෙසේ ඉදිරිපත් කරමු..

views1,735 Views
comment
ගණන් කළ නොහැකි තරම් කමෙන්ට් වලින්
පිටු 100 ගණනක පොතක් ප්‍රින්ට් කරලා

පසුගිය සති කිහිපය පුරාම අපේ රටේ විතරක් නෙවෙයි පිටරට ඉන්න අපේ අය අතරේ හුවමාරු වුණු වීඩියෝවක් තමයි කීර්ති පැස්කුවෙල් මහත්මයා අසාධ්‍ය තත්වයෙන් ලෙඩ ඇඳේ ඉන්න තරුණියකට ගායනා කරපු  ඇය කැමතිම ගීත දෙක.

මේ ගැන හැමෝම කතාවුණේ ඇය මෙලොවින් සමුගන්න අවසන් මොහොත ඇය කැමතිම ගීත ගායනා කරන්න රෝහලට ගිය කීර්ති පැස්කුවෙල් මහත්මයා මොන තරම් මහත්මා ගුණයෙන් පිරි මිනිස්සුන්ගේ හදවත් වලට කතා කරපු කෙනෙක්ද කියලා ඒ වීඩියෝව බලපු හැමෝටම තේරුණු නිසා. ඉතින් තමන්ගේ පියා මේ කරපු වැඩේ ගැන ඔහුගේ පුතා හැටියට කසුන් පැස්කුවෙල් වුනත් ගොඩක් සතුටු වුණා. ඒ සතුට වෙනුවෙන්ම ඔහු තාත්තාගේ උපන්දිනයට අපූරු තෑග්ගක් දුන්නා.

views1,409 Views
comment
englishtrans
ඕස්ට්‍රේලියන් කෙල්ලෙක් බැඳලා
පුරවැසිභාවයත් අරන්

ලාංකික සම්භවයක් සහිත ඔස්ට්‍රේලියානු ජාතිකයකුගේ නිවාස 2 ක් ඔස්ට්‍රේලියා ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් වටලා තිබෙනවා.  ඒ ඔහු ISIS කැරළිකරුවන් සමඟ සම්බන්ධයක් ඇති බවට වන සැකයක් හේතුවෙන්.

ISIS සංවිධානයට සහය පළකරමින් එළිදක්වා ඇති වීඩියෝ පටයක මෙම පුද්ගලයා පෙනී සිට ඇති බවයි ඔස්ට්‍රේලියා ආරක්ෂක අංශ ප්‍රකාශ කරන්නේ. කෙසේ වෙතත් මෙම වැටලීමෙන් සොයාගත් කරුණු පිළිබඳ  බලධාරීන් මෙතෙක් තොරතුරු හෙළි කර නැහැ.

views657 Views
comment
ආරක්ෂාවට දැම්ම මැටි මුට්ටි 2ක් හමුවෙයි
වැලි ගොඩගන්න අයගේ රත්‍රන් ගලවලා දාලා
පූල් එකෙන් වතුරත් උනනවලු

පසුගියදා ASP ලියනගේ මහතා විසින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂට ලබාදීමට සූදානම් කළ බවට පැවසුණු පීකොක් මන්දිරය ඉදිරිපිට තිබූ පිහිනුම් තටාකයේ රත්තරන් පුරවා පසුව එයට වැලි පිරවූ බවට පැවසෙන කරුණක් නිසා එහි වැලි ගොඩ දැමීමට කටයුතු කිරීම අද සිදු කෙරෙනවා.

ඒ සඳහා මේ වන විට කණ්ඩායමක් පීකොක් මන්දිරයට පැමිණ ඇති බවටයි හිරු ගොසිප් අපට ආරංචි වුණේ. එහි තිබී ආරක්ෂාව සඳහා වළලා දැමූ මැටි මුට්ටි 2ක් හමුවි ඇති අතර වැලි සාම්පල් කිහිපයක් පරීක්ෂා කිරීමද සිදුව තිබෙනවා. ඒ වැලි නිශ්චිතවම අදාල කාලයේ ගෙනැත් දැමුවේ ඒවාදැයි පරීක්ෂා කිරීමටයි..

views799 Views
comment
englishtrans
සැකපිට 3ක් දැලේ
අතවරයට ලක්ව ඇත්දැයි සැක

මාවතගම තල්ගස්පිටිය ප්‍රදේශයේ වයස අවුරුදු 13 ක දැරියක් ඝාතනය කර තිබෙනවා. ඇය ඝාතනයට ලක්ව සිටියදී ඊයේ (28) පස්වරුවේ සොයා ගැනුනේ තලගස්පිටිය අඹකොටේ ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියක්.

දැරියගේ සිරුර හමුවූයේ ඇයගේ නිවසට යාබදව පිහිටි වත්තක වූ නිවසක් තුළයි.  සිරුර හමුවන විට එය සම්පූර්ණයෙන් ඇඳ ඇතිරිලිවලින් ඔතා තිබුණු බවටයි වාර්තා වුණේ.

views537 Views
comment
අත්අඩංගුවට නොගැනීමට හේතුව ප්‍රධානම සැකකරුවන් දෙදෙනා පොලිස් මූලස්ථානයේ සේවය කිරීමලු... 
 
සාදයක් අතරතුර පොලිස් පහරදීමකින් මියගියා යැයි පැවසෙන තරුණයාගේ මරණ පරීක්ෂණයේ සාක්ෂිවලින් අනාවරණය වූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත්වරයා නියෝග කර පැය 24 කටත් වඩා වැඩි වුණත් මේ වන තෙකේ කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැති බවයි වාර්තා වන්නේ.
 
views613 Views
comment
‘‘මගේ ඔළුවට පිස්තෝලයක් තිබ්බත් දුන්නු තීන්දුව වෙනස් කරන්නේ නෑ‘‘

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇප ඉල්ලා මෝසමක් ගොනුකර තිබෙනවා.

කෙසේ නමුත් ඥානසාර හිමියන්ට ඇප ලබා ගැනීම සඳහා නීතිඥ ශාන්ත වර්ණකුලසූරිය මහතා ඇතුළු නීතිඥයන් පිරිසක්‌ විසින් ඉදිරිපත් කළ ඇප අයෑදුම්පත ප්‍රතික්‍ෂේප කිරීමට මහේස්ත්‍රාත්වරයා තීරණය කර තිබුණා.

views710 Views
comment
අපි නොපෙනෙන අදෘශ්‍යමාන බලවේගයන් ගැන ගොඩ දෙනෙක් විශ්වාස නොකළත් සමහර අවස්ථාවල ඒ දෙවල් ගැන අකමැත්තෙන් හරි විශ්වාස කරන්න වෙන සිදුවීම් අපිට සිද්ධ වෙනවා වගේම ඒ වගේ සිදුවීම් ගැන අපිට අහන්න දකින්න ලැබෙනවා. මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක්. මේකේ විශේෂත්වය තමයි මේ දරුවා ඉපදිලා තියෙන්නේ අපේම රටේ වෙන එක. ඒ අනුරාධපුර කහටගස්දිගිලිය ප්‍රදේශයේ.

ඔහුට කුඩා කාලයේ ඉඳන්ම තිබුණු ලෙඩක් තමයි තමන්ගේ අත හපාගෙන කාලා ලේ එන දිහා බලන් ඉන්න එක. මුලින්ම මේ දරුවාගේ දෙමාපියන් අත තුවාල වෙලා තියෙනවා දැක්කම හිතලා තියෙන්නේ මොකෙක් හරි සතෙක් නිසා මේක සිද්ධ වෙලා කියලා. ඒත් දවස් දෙක තුනක්ම මේ දේ ගැන හොයලා බලපුවාම තමයි වෛද්‍යවරු ඇත්ත මොකක්ද කියලා හොයාගෙන තියෙන්නේ. සතෙක් කාලාවත් අනතුරක් නිසාවත් නෙවෙයි තමන්ගේම දත්වලින් හපලා සිද්ධවුණු තුවාල තමයි මේ අතේ තියෙන්නේ කියපුවාම දෙමාපියන් දෙන්නා පුදුම වෙලා.

views1,361 Views
comment
සේයා සදෙව්මි ඝාතන නඩුව මේ වන විට අධිකරණයේ අඛණ්ඩව විභාගයට ගනිමින් සිටිනවා. ඒ අතර පසුගියදා සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි දීමට පැමිණි ජින්ටෙක්‌ ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය රුවන් ඡේ. ඉලේපෙරුම මහතාගේ සාක්ෂියක් අනුව ඔවුන් වසර ගණනක් හෙළිනොවූ රහසක් සොයාගෙන තිබෙනවා.

 ඒ සම්බන්ධයෙන් ඔහු පවසා ඇත්තේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වූ සමන් ජයලත් සහ ඔහුගේ සොහොයුරු දිනේෂ් ප්‍රියශාන්ත එකම පිය පරම්පරාවක නොවන බවයි. කෙසේ නමුත් මෙය සිදුවූ ආකාරය මෙන්ම එහි විද්‍යාත්මක පසුබිම සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු දැනගැනීමට හිරු ගොසිප් අප ජින්ටෙක් ආයතනයේ රුවන් ඡේ. ඉලේපෙරුම මහතා සම්බන්ධ කරගැනීමට හැකිවුණා.

views1,957 Views
comment
views847 Views
comment
englishtrans
ඇඹිලිපිටිය ASP,HQI ඇතුලට ගන්න ළඟයි

29 හැවිරිදි සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණයේ දී සාක්කි දුන් මියගිය අයගේ බිරිඳගේ සාක්කියෙන් අනාවරණය වූ සැකකාර පොලිස් නිලධාරීන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු ඊයේ නියෝගකළා.

මරණකරුගේ විවාහක ගැබිනි බිරිඳ වූ ශෂිකා නිශාමනී මුණසිංහ පැය එක හමාරක් පමණ  සාක්කි ලබා දී තිබෙනවා.  ඇය පවසා ඇත්තේ ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරීවරයා සහ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා -  සිය සැමියාට මරණය ගෙන දුන් පහර දීමේ සිද්ධියට පැමිණි බව තමා හඳුනා ගත් බවයි.
views976 Views
comment
ගමේ කොල්ලෝ දෙවනි පාරත් අල්ලන් ඇවිත්
පොලිසියටම භාර දීලා..
රෙදිත් ගලවන් හෙල්මට් නැතිව බයික් එකේ අරන් ගිහින්

ලංකාවේ පොලිසියට මේ එච්චර හොඳ කාලයක් නෙවෙයි. කොටදෙණියාව, ඇඹිලිපිටිය සිද්ධිවලදි මේ ගැන වැඩිපුරම කතාවුණේ පොලිසිය කරපු සමහර වැඩ කවුරුත් අනුමත කළේ නැති නිසා. ඒ විදියට පොලිසියේ නම සවුත්තු කරපු තවත් පොලිස් නිලධාරියෙක් ගැන වීඩියෝ එකක් හිරු ගොසිප් අපිට හම්බවුණා.

මේකේ ඉන්න පොලිස් නිලධාරියා හොඳටම මත්පැන් පානය කරලා බයික් එකේ ගිහින් තියෙනවා. වෙරි වැඩි නිසාමදෝ පාර අයිනේ හිටපු කාන්තාවකුත් මෙයා හප්පගෙන තමයි ගිහින් තියෙන්නේ. හැබැයි හැප්පුණාට පස්සේ බයික් එක නතර කරලා නෑ. කුරුල්ලෙක් වගේ කඩාගෙන ගිහින්. මේක දැකපු ගමේ කොල්ලෝ ටික බයික් එක පස්සේ පන්නන් ගිහින් පොලිස් නිලධාරියාව අල්ලගෙන. එතකොට තමයි තේරිලා තියෙන්නේ මෙයාට කෙලින් ඉන්නවත් බැරි විදියට බීලා කියලා.

views879 Views
comment
උත්තරීතර පූජා කරඬු වහන්සේ වැඩම කරවන මංගල රිය පෙරහැරේ ගමන් මාර්ග මෙන්න

ශ්‍රී ලාංකේය මාධ්‍ය කලාවට නව්‍යවූත්,  පෙරළිකාරවූත් අත්දැකීම් රැසක් එක් කල ආසියානු මාධ්‍යජාලයේ හිරු FM තවත් දැවැන්ත කටයුත්තකට මේ වනවිට සියල්ල සුදානම් කර හමාරයි. ඒ හිරු සිරිපා කරුණාවයි.

17ත් වසරක් පුරාවටම ශ්‍රී ලාංකේය ගුවනේ අංක එකේ රේඩියෝ නාලිකාව බවට හිරු ඔසවා තැබූ දයාබර ශ්‍රාවක ඔබ වෙනුවෙන් හිරු සිරිපා කරුණාව මෙවර සංවිධානය වන්නේ 4වෙනි වරටයි.ආසියානු මාධ්‍ය ජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මහතාගේ තවත් පිංබර සංකල්පයක් ලෙසින් දිග හැරෙන හිරු සිරිපා කරුණාව ඔස්සේ දිවයිනේ සතර දිග්භාගයෙන්ම පෙලගැසෙන ශ්‍රාවක බැතිමතුන්ට හිරුගේ සියඵ සුව සත්කාර මැද සිරිපා කරුණා කිරීමට වරම් හිමිවනවා.

views514 Views
comment
[1]      «      5159   |   5160   |   5161      »      [5654]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top