Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ප්‍රශ්නවලින් පලායන එක නෙමෙයි හරිදේ...
චමින්ද වාස් කියන්නේ වැඩිය උඩ පනින චරිතයක් නෙවෙයි...

චමින්ද වාස්‌ කියන්නේ ලෝක පූජිත ක්‍රීඩකයෙක්‌.

ඒ වගේම පන්දුවෙන් සුවිශේෂී දක්‍ෂතා දැක්‌වූවෙක්‌. හැබැයි අද දවසේ ඔහු ගැන කතාබහ වෙන්නේ ක්‍රිකට්‌ ක්‍රීඩාව ගැන නෙමෙයි.

ඔහුගේ පෞද්ගලික කාරණාවක්‌ හින්දා අන්තර්ජාලයේ විවිධ මඩගැසීම් නිතර ඔහුට සිදුවෙනවා.
views330 Views
comment

ඒක වෙනම ෆීලින්ග් එකක්..
සතුටක් වගේම ලොකු වගකීමකුත් දැනෙනවා..

මියුරු හඬින් රසික හදවත් දිනාගෙන සංගීත ලෝකයේ ඉහළින්ම ඉන්න ගායකයෙක් තමයි තීක්ෂණ අනුරාධ කියන්නේ.

තීක්ෂණගේ කැඳැල්ලට අලුත් අමුත්තෙක් ළඟදීම එනවා කියලා ආරංචියක් ආවා.

ඒ එන අමුත්තා ගැනත් තීක්ෂණගේ අලුත් විස්තර ගැනත් ඔහු සති අන්ත පුවත්පතකට කියලා තිබුණේ මේ විදිහට.
views227 Views
comment

ගැහැනු හැමෝම සුරතල් සහ සුකුමාල වෙන්න ඕන කියලා මතයක් තියෙනවානේ...

සමනලී ෆොන්සේකා ගැන හැමතැනම වගේ දැන් කතා වෙනවා.

රංඟනයට වඩා දැන් ගායනයට සමනලී නැඹුරු වෙලා කියලත් සමහරු කියලා තිබුණා.

මේ දේවල් ගැනත්, ආදරේ ගැනත්, සමනලීගේ අලුත්ම විස්තර ගැනත් සති අන්ත පුවත්පතකට ඇය කියලා තිබුණේ මේ විදිහට.
views331 Views
comment
එයා වගේ නෙමෙයිලු එයාගේ දරුවා...
ගැනිගේ ප්‍රශ්න නැති කරගන්න මෙතනට එනවා මිසක් එයාලා අපිව කසාද බඳින්නේ නැහැ අයියේ..

කැරෝකේ සමාජ ශාලා ‘ස්පා’ ආයතනවල රැකියාවේ යෙදෙන බොහොමයක් යුවතියන් ඒ තැන් සොයා යන්නේ නැතිබැරිකම නිසාය.

ඊට හුදෙක් හේතු වන්නේ එවන් බොහොමයක් යුවතියන් අකාලයේ සිය ජීවිතය විනාශ කරගත් අය වන බැවිනි.

ඵවන් යුවතියන් බොහොමයක සැමියන් ඔවුන් අතහැර ගොසිනි.
views292 Views
comment
එයා එක්ක රඟපාන්න ලැබෙනවානම් මම හුඟක් ආසයි..
දැන්ම ආපහු ආදරයක් ගැන හිතන්නේ නැහැ...

ආක්ෂා සුදාරි කියන්නේ පසුගිය දවස් ටිකේම ලොකු කතාබහක් ඇතිවුණු චරිතයක්.

මාස කිහිපයක් රූප තිරයේ දකින්න හිටියේ නැති ආක්ෂා දැන් ආයෙමත් දකින්න ලැබෙනවා.

ආක්ෂා ආදරේ ගැනයි විවාහ පොරොන්දු කඩ කිරීමේ සිද්ධියක් ගැනයි සතිඅන්ත පුවත්පතකට කියලා තිබුණේ මේ විදිහට.
views502 Views
comment
විවාහ වෙලා හෝටලේට ගිය දවසේ එයා මගෙන් ඈතට වෙලා හිටියේ..
ආව කොල්ලව ගෙට අරගෙන නයනා දොර වහගත්තා..
අන්තිමට මගේ අතින් ඒ කොල්ලා මැරුණා..

අවංක ආදරයක් වගේම ලස්සන හිතක් තියෙන හවුල්කාරියක් ජීවිතේට ළං කරගත්තොත් ජීවිතේම ලස්සන වෙනවා.

ඒ වගේම ඒ ආදරේ බොරුවක් වුණොත් ජීවිතේම වුණත් විනාශ වෙලා යන්න පුළුවන්.

ඒ විදිහට කාලයක් බලාගෙන ඉඳලා ජිවිතේට ලංකරගත්තු සහකාරියගේ ආදරේට රැවටිලා ජීවිතේ විඳවන්න වුණු තරුණයෙකුගේ සංවේදී හෙළිදරව්වකි මේ.
views583 Views
comment
මහත්තයා බල්ලෙක් හපලා මියගියා, එක දුවක් වෙඩි වැදිලත්, අනෙක් දුව පපුවෙ අමාරුව හැදිලත් මියගියා...

ජීවත්වෙන්නේ අසල්වැසියන්ගෙන් ලැබෙන ආහාරවේලකින්...

රෝගී පුතු සමඟ මෙලොව තනිවූ අසරණ මවක් පිළිබඳව පුවතක් මනම්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.නැගෙනහිර මනම්පිටිය සුසාන භූමිය අසල පාළු නිවසකයි මෙම අසරණ මව තම රෝගී දරුවා රැකබලාගනිමින් දිවි ගෙවන්නේ.
views529 Views
comment
views210 Views
comment
නොබලපු සෙක්ස් එකක් තිබුණොත් තමයි ප්‍රශ්නය...

ලඳ බොළඳයි හරියට ගෑනියෙක් වගේ ලස්සනයි, බිරියට දරුවෙකුත් ඉන්නවා...

බියුටි සැලෝන් එකේ පිරිමි ළමයි හැඩ වැඩ වෙනවා, චොකලට්, ටොෆී පවා දෙනවා...

අළුත්ගම ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන පාසල් සිසුන් දෙදෙනෙකුට එච්. අයි. වී ආසාදනය වී ඇතැයි පසුගියදා වාර්තාවුණා. මෙම සිසුන් දෙදෙනා සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ රූපලාවන්‍ය ශිල්පියකු ද ඔහුට මෙම සිසුන් දෙදෙනා සැපයූ බව කියන පුද්ගලයකු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුනා. එම පුවතේ වැඩිදුර තොරතුරු පහතින් දැක්වේ.
views625 Views
comment
‘‘මම මගේ සීමාව හඳුනාගෙන රගපාන්නේ...“

‘‘අම්මා කෙනෙක් වෙන්න ආසයි...“

පුංචි තිරයේ තොරතෝංචියක් නැතුව කියවන චරිතයක් නිරන්තරයෙන්ම දකින්න ලැබෙනවා. ඇය නමින් ගීතිකා රාජපක්ෂ. විවාහ වෙලා මාස හය හතක් ගත වුණා. නමුත් ඉස්සර තරම් ඇය රඟන නිර්මාණ දකින්න ලැබෙන්නේ නැහැ. විවාහය රඟපෑමට හරස් වෙලාද කියලා දැන ගන්නත් එක්ක අපි ඇයව හිරු ගොසිප් සංවාදයකට එක්කර ගත්තා. මේ ඇගේ අලුත් තොරතුරුයි.
views311 Views
comment
‘‘මම අදරේ කරනවාටත් වඩා නිශාන්ත මට ආදරේ කරනවා“
‘‘මගේ පළවෙනි සම්බන්ධය අවුරුදු හතක් තිබුණා“
‘‘අනේ ඒ ලස්සන මුද්ද මගේ අතින් නැතිවුණා..“

මුතු තරංගාගේ නැටිල්ල ගැන හැමදාමත් කවුරුත් කතාබහ කළා. ඇයගේ නර්තන හැකියාව මේ දවස්වල හිරු මෙගාස්ටර් වලින් දකින්න ලැබෙනවා. ඒ වගේම ඇය මේ තරම් කාලයක් කතා නොකළ පෙම්වතා ගැනත් කතා කරන්න පටන් අරගෙන. මේ හැම දෙයක් ගැනම මුතු සති අන්ත පුවත්පතකට කතා කරලා තිබුණා.
views462 Views
comment
ප්‍රේක්ෂක ඔබගේ හදවත ස්පර්ශ කරමින් අපූර්ව නිර්මාණයන් දවසින් දවස ගෙන එන හිරු මෙගා ස්ටාර්ස් මහා සුපිරි තරු සංග්‍රාමයේ පසුගිය සෙනසුරාදා රාත්‍රිය බබළවමින් තරඟ කල කණ්ඩායම් දෙක වූයේ ආර්යන්ස් හා සූර්යන්ස් කණ්ඩායම් ද්විත්වයයි.

එසේම මේ තරඟවටයේ මුල් අදියරේ අවසාන තරඟය ද වූයේ මේ තරඟයයි. ඊළඟට ඔබට නැරඹීමට හැකි වන්නේ මීළඟට පවත්වන දෙවන අදියරේ තරඟ මාලාවයි.


views321 Views
comment
මම මට එච් අයි වී කියලා බය නැතුව කතාකරනවා....

මගේ දරුවට ඉගෙනගන්න අයිතියක් නැද්ද අද....

ඒඩ්ස් රෝගය සම්බන්ධයෙන් සමාජයේ මුල් බැස ඇති දුර්මත හේතුවෙන් දරුවෙකුට පාසලක් අහිමි වූ පුවතක් මීට කලකට පෙර ජනමාධ්‍ය ඔස්සේ වාර්තා වුණා.

මෙම සිදුවීම වාර්තා වන්නේ ගනේමුල්ල කුඩාබොල්ලත කණිෂ්ඨ විද්‍යාලයෙන්.
views286 Views
comment
‘‘මේ පාර වන් වේනේ කොහොමද ඔහොම යන්නෙ..“
රියදුරු ජංගම ගණිකා ජාවාරමක පාලිකාවක්...
වත්සුණු තැවරූ රූමතියන් හතර දෙනෙක්...


කොළඹ පාරවල් රාත්‍රියට පාළුයි. පහන් කණුවල ආලෝකයෙන් කොළඹ මංමාවත් අලංකාර වන්නේ එම පාළු ගතිය ටිකක් හෝ මකා දමමනි.

කොළඹ ඇතැම් මහත්තුරුන්ගේ විඩාව, පාළුව මකා දැමීම සඳහා නගර සොබනියන් ලක ලෑස්ති වන්නේද මේ කියූ රාත්‍රි කාලයේමය.

කොළඹ කළුවර වැටෙත්ම විවිධ ජාවාරම් ක්‍රියාත්මක වන්නට පටන් ගනී. ගණිකා ජාවාරම, මත්ද්‍රව්‍ය ජාවාරම ඒ අතර ජයටම කෙරෙන ජාවාරම් ලෙස හැඳින්විය හැකිය.
views248 Views
comment
‘‘අන්තිමට ඇඳන් හිටපු ඇඳුම් පවා ගලවා දමන්න සිද්ද වුණා..“

‘‘මතක්වෙන්න ඕනෑ හැම දෙවියෙක්ම ඒ වෙලාවේ මතක්වුණා..“

නාමල් උඩුගම කියන්නේ අනුව දශකයේ අතිශය ජනප්‍රිය ගායකයෙක්. ඒ ජනප්‍රියත්වයේ අඩුව අදටත් දකින්න නැහැ.  ඔහුගේ කටහඩට හැමෝම ආදරේ කරන නිසා සති අන්ත පුවත්පතක ඔහු ගැන සදහන් වුණ තොරතුරු මෙසේ උපුටා දක්වන්න හිතුවා.
views604 Views
comment
[1]      «      4936   |   4937   |   4938      »      [5572]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top