Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



සාගරයේ ජීවත්වන ලොකු කුඩා සතුන් අතරින් නිල් තල්මසා සාගරයේ පැවැත්මට අත්‍යවශ්‍යම සත්ත්වයෙක්.

නිල් තල්මසුන් පිළිබඳ මිනිසුන්ගේ මෙන්ම නිසි බලධාරීන්ගේ ද උනන්දුව අඩු බවයි පේන්න තියෙන්නේ.

එසේ වුවත් මේ සත්ත්වයාගේ ආරක්ෂාව සහ පැවැත්ම වෙනුවෙන් වෙහෙසෙන දිරිය කාන්තාවක් පිළිබඳ අන්තර්ජාලයේ සඳහන් වෙනවා.
views302 Views
comment

"මට තාම පෙම්වතෙක් නැහැ."

"මමත් අක්කා ඇවිත් ඉන්න තැනට එනවා."

නව පරපුරේ රංගන ශිල්පිනියක් වන ශනුද්‍රි ප්‍රියසාද්ට මේ දවස්වල හරි අමුතු ආසාවක් ඇති වෙලා.

එයාගේ මේ අමුතු ආසාව ගැන පුවත්පතකට කියලා තිබුණේ මේ විදිහට.
views327 Views
comment

මම දැනගෙන හිටියා මනෝරිට කොල්ලෙක් ඉන්න බව..
කළින් යාළුවෙලා හිටපු කොල්ලට තරුළුවෙලා ඇදේ නිදියගෙන ඉන්නවා දැක්කා..
මට උන්ගේ මරහඬ ඇහුණා...

ජයසිරි අලුතින් ගෙයක් හදාගත්තේ බිරිය මනෝරිත් එක්ක ජීවිතේ සතුටින් ගතකරන්න හිතාගෙන.

ඒත් ඒ සතුටු කඳුළු ගඟක් වන්නට වැඩි දවස් ගතවුණේ නැහැ. මේ ජයසිරිගේ සංවේදී කතාවයි.
views294 Views
comment
"අවශ්‍ය වුණොත් මං පන්දු යවනවා"

"දෙන ඕනෑම ස්ථානයක පන්දුවකට පහර දෙන්න පුළුවන්"

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය සතියෙම දකුණු අප්‍රිකාවේදී එකදිගට තරඟ පරාජය වෙනකොට ඕස්ට්‍රේලියා තරඟ සංචාරය සඳහා නම් කරපු ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය ගැන කාගෙත් අවධානය යොමු වුණා.

ගොඩාක් අය කිව්වේ මේ පාර හොඳ ටීම් එකක් සිලෙක්ට් කරලා තිබෙනවා කියලා.‍ ඒ සංචිතයේ චාමර කපුගෙදරත් ඉන්නවා.
views278 Views
comment
"මම වැඩක් බාර ගත්තොත් ඒකට උපරිම සහයෝගය දෙනවා"
"අපෙන් හොඳම දෙයක් දෙන්න අපි රණ්ඩු කර ගන්නවා"

හිරු ටීවී නාලිකාව ඔස්සේ විකාශය වන හිරු මෙගා ස්ටාර්ස් වැඩසටහනේ කවුරුත් කතාවෙන චරිතයක් තමයි නිල්මිණී තෙන්නකෝන් කියන්නේ.

ඇය ශාක්‍යන්ස් කණ්ඩායමේ නායිකාව ද වෙනවා. අනික් කණ්ඩායම් සමඟ කරට කර තරඟ වදින ශාක්‍යන්ස් කණ්ඩායමේ සාර්ථකත්වයේ රහස පිළිබඳ පුවත්පතකට නිල්මිණී කියලා තිබුණේ මේ විදිහට.
views343 Views
comment
‘‘මම විතරක් නෙමෙයි හැම නිළියක්ම එහෙම කරනවා“
‘‘මට නම් මම ඉල්ලන ගාන ලැබෙනවා“
‘‘මම දන්නෙ නැහැ මගේ මාකට් එක කවදා වෙනකල් පවතීවිද කියලා“

රිතූ ආකර්ෂා කියන්නේ නමේ හැටියටම ආකර්ශනීය චරිතයක්. මේ දිනවල බොහොම ජනප්‍රිය නිළියක් වන රිතූ ආකර්ෂා තාමත් විවාහ වෙන්න හිතලා නෑ කියලා තමයි දැනගන්න ලැබෙන්නෙ. සති අන්ත පුවත්පතකට රිතූ එයාගේ ආදරවන්තයින් ගැන කියලා තිබුනේ මේ විදිහට.
views661 Views
comment
‘‘මම අධික රාගික මිනිහෙක්..“
‘‘සමලිංගික විවාහ නීතීගත කරන්න...“
‘‘මම ගණිකා නිවාස පවත්වගෙන යනවට කැමතියි...

ලංකාවේ මේ වන විට ජනප්‍රිය ගීතයක් වන ප්‍රංශ යුවතියන් ගීතයේ පද රචකයා තමයි රුවන් නන්දික කියන්නේ.

රුවන් කියන විදිහට ඒ ගීතය නිර්මාණය කරන්න ඔහුට ගිහින් තියෙන්නේ මිනිත්තු 5 ක් වගේ පොඩි කාලයක්.
views607 Views
comment
‘‘මගේ නම සෙත් රන්වල..“
‘‘මට වයස අවුරුදු 8යි...“


රන්වල ජන ගී කණ්ඩායම ගැන අමුතුවෙන් කිවයුතු නැහැ. ජාතික සංගීතයක් දේශීය චින්තනයක් උදෙසා දශක ගණනාවක් නිරන්තර අරගලයක නිරත වුණු ලයනල් රන්වලයන් ආරම්භ කළා වූ දෑ හිතකාමී පරපුරක් ගොඩනැගීමේ දුෂ්කර ක්‍රියාව අත් නොහැර ඒ මග යෑම එම පදනමේ අරමුණයි.

නීතීඥවරයෙකු  වන සහන්ගේ  ගම තලවතුගොඩය .කොළඹ අශෝක විද්‍යාලයෙන් සහ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ සහන්  කොළඹ විශ්ව විද්‍යාලයෙන් කළමනාකරණ  හා මූල්‍ය පීඨයේ අලෙවිකරණ උපාධිධාරියෙක්. සහන් රාජ්‍ය ජන සංගීත හා ජනශෘති අණුමන්ඩලයේද සාමාජිකයෙක් වනවා.
views1,128 Views
comment
ගෙවුණු සතියේ  Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරුවූ විවිධ නිර්මානාත්මක Post කිහිපයක් හිරු ගොසිප් පාඨකයන්ගේ විනෝදාස්වාදය සඳහා 160 වන සතියටත් මෙසේ ඉදිරිපත් කරමු.
views296 Views
comment
මොණරාගල පොලිසියට අයත් කච්චේරි හන්දියේ මාස 04 ක් පමණ වන පුංචි ගැහැනු දරුවෙකු මවක් විසින් ඇලකට විසි කර ගිය විට ගම්වාසීන් බේරා ගෙන මොණරාගල පොලිසියට භාර දි තිබෙනවා.

එම දරුවා ඇල මාර්ගයට විසිකර ගොස් අත්තේ බුත්තල ප්‍රදේශයේ පදංචි කාන්තාවක් බවත් ඇය යම්කිසි මානසික රෝගයකින් පෙළෙන කාන්තාවක් බවත් පොලිසිය පැවසුවා.
views866 Views
comment
‘‘අපි මන්ත්‍රීවරුන් ළඟට ගියා,  උදව් කළේ නැහැ. නමුත් අපි ඡන්දෙ දෙනවා..“
‘‘අපි නියම සිංහල පවුලක්. සපත්තු , කුඩ මහලා හොයාගන්න මුදලින් ජීවත් වෙන්නේ..“

ජීවත්ව සිටීමට නිවසක් නොමැති නිසා ඇවිදීමට නොහැකි තම ආබාධිත දරුවාද සමග මීට සතියකට පෙර මනම්පිටිය පොළ ගොඩනැගිල්ලට පැමිණ අසරණව දිවිගෙවන මව්පිය යුවලක් ගැන වාර්තාවනවා.

49 වන වියේ පසුවන ගාමිණී වීරකෝන් සහ මංගලිකා ප්‍රනාන්දු යුවළට දාව උපන් දරුවන් තිදෙනෙක් සිටිනවා.

views299 Views
comment
රත්තරං කාර් වලට බොහොම ප්‍රසිද්ධ නගරයක් තමයි ඩුබායි නගරයයි. ඩුබායි වල රත්තරං කාර් ගැන බොහෝ තොරතුරු අසා තිබුණද  අපේ රටේ එවැනි වාහන පිළිබඳව වාර්තා වී තිබුණේ නැහැ.

නමුත් පහුගිය දිනවල ලංකාවේ පාරවල් වල යන රත්තරං කාර් එකක් ගැන බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවුණා.
views403 Views
comment
"කලාකරුවෙක්‌ මේ මොඩලයට කියලා හදන්න බැහැ. හැදෙනවා මිසක"

ජෝතිපලාගේ සිංදු කිව්වා කියලා කාටවත් එච්. ආර්. ජෝතිපාල වෙන්න බැහැ...

වික්‌ටර් රත්නායකයන්ගේ කලා දිවියට වසර හැත්තෑපහක්‌ පිරීම නිමිත්තෙන් පවත්වනු ලබන වජ්‍රප්‍රභා ප්‍රසංගය පිළිබඳව සහ අතීත මතක සටහන් පිළිබඳව කතාබහ කරන්නට ඔහු පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවකට පෙනී සිටියා . එම සංවාදය පහතින් දැක්වේ.

views359 Views
comment
රජයේ ආයතනයකට වැඩක් කරගන්න ගියොත් පැය ගාණක් රස්තියාදු වෙන්න වෙනවා කියලා සමාජයේ මතයක් තිබෙනවා.

ඒ නිසාම රජයේ ආයතන ගැන මිනිස්සු අතරේ තියෙන්නේ හොඳ පැහැදීමක්නම් නෙවෙයි.

ඒ වගේම තමයි පොලිසිය ගැනත් සමාජය තුල තියෙන්නේ හොඳ මතයක්නම් නෙවෙයි.
views306 Views
comment
රෑට ක්ලබ් ගියා...
අක්කා කොල්ලෙක් එක්ක පැනලා ගියා...
මැඩම් වෙනදා වගේම මේ පාරත් බේරගත්තා...

මෙවැනි ගැහැණුන් සමාජයේ ඕනෑ තරම් දකින්නට පුළුවන්.

ඇයද එවන් ගැහැණියකි. ඇය තුලින් තවමත් සුන්දර බවක් පෙනේ. ඒ දෑස්වල කඳුලු නැත. සිනහවක්ද නැත. ඇත්තේ බලාපොරොත්තු කඩවූ සේයාවක් පමණි.
views375 Views
comment
[1]      «      4935   |   4936   |   4937      »      [5557]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top