Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



"එයා දැකපු දවසේ ම‍ට එයා ගැන ආදරයක් ඇති වුණා."
"මට කිසිම දවසක පිරිමි ගැන ආදරයක් ඇති වෙලා නැහැ."

කුරුණෑගල, යන්තම්පලාව ප්‍රදේශයේදී අමුතු ආකාරයේ රඟපෑමක් කරමින් කොල්ල කෑමක් සිදුකර ඇති සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබූණා.

ඒ අනුව පිරිමියෙකු මෙන් වෙස්වලාගෙ සිටි කාන්තාවක් සහ තවත් කාන්තාවන් විසින් වෙළඳසැලක් කොල්ලකනු ලබන්නේ පසුගීය දිනකයි.

views284 Views
comment

පාපන්දු තරගයක් අතරතුර සිදුවූ අනතුරක් නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ රෝහල් ගතකර තිබෙනවා.

තංගල්ලේ පැවති පාපන්දු තරගයකට එක්වූ අවස්ථාවේදීයි ඔහුට මේ අනතුර සිදුව ඇත්තේ.

 
views2,358 Views
comment

englishtrans
වාහනයේ ගියර් 08යි.

ශ්‍රී ලංකාවට මෙතෙක් ආනයනය කළ අධික මිලකින් යුතු මෝටර් රථය පිළිබඳව පසුගිය දවස්වල කාගේත් අවධානයට ලක්වුණා.

මෙහි වටිනාකම කෝටි දහසයක් වන අතර මෙම මෝටර් රථයේ වර්ගය Rolls Royce wraith වේ.

මෙම මෝටර් රථය ගෙන්වා ඇත්තේ වානේ දඟර කම්බි ආයතනයක හිමිකරුවෙකු බවයි සති අන්ත පුවත් පතක් වාර්තා කර තිබුණේ.
views1,217 Views
comment
englishtrans
ගෙවුණු සතියේ  Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරුවූ විවිධ නිර්මානාත්මක Post කිහිපයක් හිරු ගොසිප් පාඨකයන්ගේ විනෝදාස්වාදය සඳහා 140 වන සතියටත් මෙසේ ඉදිරිපත් කරමු..
views739 Views
comment
කවදත් ඔබගේ ආලින්දයට නවතම අත්දැකීම් තිළිණ කරන හිරු ටීවී තුළින් ඔක්තෝබර් 22 සෙනසුරාදා රාත්‍රී 8.30 ට ඔබවෙත ගෙන එන්නට සූදානම් වන මීළඟ දැවැන්ත රියැලිටි වැඩසටහන Hiru MEGASTARS සඳහා දිවයිනේ සුපිරි තරු මේ වන විට පෙර පුහුණුවීම්වල නිරත වනවා.

35කට අධික තරු ගොන්නකගේ සහභාගීත්වයෙන් රැඟුම්, ගැයුම් වැයුම් මෙන්ම හාස්‍ය මුසුවූ සුන්දර අත්දැකීමක මිහිරියාව විඳගන්නට හිරු ටීවී මේ වන විටත් සියළු කටයුතු සූදානම් කර අවසන් අතර ඒ සඳහා සහභාගීවන සුපිරි තමන්ගේ පෙර පුහුණුවීම්වල නිරත වූ අයුරු ඡායාරූප එකතුවක් ලෙසින් ඔබට මෙසේ ගෙන එන්නෙමු....

views233 Views
comment
ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත අසභ්‍ය වීඩියෝවක රඟපෑ අය සහ එහි අධ්‍යක්ෂවරයා වේයන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සිද්ධියක් ගැන අපි අද ඔබට කිව්වා.

ඔවුන් අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ගෙන යන අවස්ථාවේ වීඩියෝ දර්ශනද අපට හමුවුණා. පිරිමි පුද්ගලයන් තිදෙනෙකු සහ එක් කාන්තාවක් මෙම අසභ්‍ය චිත්‍රපටයෙහි රංගනයේ යෙදෙන අතර එහි DVD පිටපත් 6000 ක පමණ ප්‍රමාණයක්ද  වෙළඳපලට නිකුත් කිරීමට සූදානම් කර ඇති බවද පොලිසිය විසින් සොයාගෙන තිබුණා.


views369 Views
comment
දැන් මොනවා කිව්වත් ඔයා ආපහු එන්නේ නෑ...
මහත්තයවයි දරුවෝ දෙන්නවයි මේ ලෝකේ තනිකරලා ඔයා ගියා...

මේ ජීවිත ගමනේ අපිට අද මෙනවා සිද්ධවෙයිද හෙට මොනවා සිද්ධ වෙයිද කියන්න කාටවත් බැහැ.

සමහර වෙලාවට හිතාගන්න බැරි විදිහට ජීවිතවලට එන කරදර නිසා ජීවිත ගමනින් සමුගන්නපවා සිද්ධ වෙනවා.
views634 Views
comment
englishtrans
DVD පිටපත් 6000 ක් ගහලා..
වේයන්ගොඩ පැත්තේ ගෙදරක රූගත කරලා..

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත අසභ්‍ය වීඩියෝවක රඟපෑ අය සහ එහි නිර්මාණකරු වේයන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පිරිමි පුද්ගලයන් තිදෙනෙකු සහ එක් කාන්තාවක් මෙම අසභ්‍ය චිත්‍රපටයෙහි රංගනයේ යෙදෙන අතර එහි DVD පිටපත් 6000 ක පමණ ප්‍රමාණයක් බෙදාහැරීමට කටයුතු කර තිබූ බවද හෙළිවී තිබෙනවා.
views399 Views
comment
englishtrans
කිලිනොච්චිය නගරයේදී බීමත් රියදුරෙකු අත්අඩංගුවට ගැනීමට යන අවස්ථාවකදී පොලිස් නිලධාරීන් හා අදාළ රියදුරා අතර ඇතිවන ගැටුමක දර්ශන පෙළක් අප වෙත ලැබී තිබෙනවා.
 
බීමත් රියදුරා පාලනය කරගැනීමට පොලිස් නිලධාරීන් යකඩ දම්වැලකින් ඔහුට පහරදෙන ආකාරයද එම දර්ශනවල ඇතුළත්.
views236 Views
comment
''බලන් ඉන්න බැරිමතැන හමුදා සාමාජිකයෙක්
විරෝධතාකරුවන්ට පහර දී ත්‍රි රෝද රථය රෝහලට යවලා,
ඒත් පුංචි දියණිය ත්‍රී රෝද රථයේම මොලව එළිය දැකලා''

කාන්තාවක් ජීවිතේ ලබන උතුම්ම පදවිය තමයි මව් පදවිය. ඊයේ (28) හවස 2ට විතර ඒ විදියට අම්මා කෙනෙක් ත්‍රී රෝද රථයකින් වහවහාම එක්ක ගියේ දරුවා මෙලොව බිහිකරන්න ඔන්න මෙන්න තියෙන අවස්ථාවක. ඒත් ඇයට රෝහල යන්න බැරිවුණා. මොකද දඹුල්ල නගරයේ ගොවියෝ පාර හරස් කරගෙන උද්ඝෝෂණයක නිරතවුණු නිසා.

වේදනාවෙන් කී ගහන අම්මව කොහොමහරි රෝහලට අරගෙන යන්න උත්සාහ කලත් ඒ වෑයම සාර්ථක වුනේ නැහැ. අන්තිමට ඇයගේ දරු ප්‍රසූතිය ත්‍රීරෝද රථයේදීම සිද්ධවුණා.
views233 Views
comment
englishtrans
පොල් ගෙඩියක් නිසා මුරකරුගේ තුවක්කුවෙන් හිස පසාරු වූ උපුල් අවසන් හුස්ම හෙළයි

අනවසරයෙන් ඉඩමකට ඇතුළුවී පොල්ඇහිදීමට ගිය බව කියන පුද්ගලයෙකුට එහි මුරකරු විසින් වෙඩි තැබීමේ පුවතක් වැලිවේරිය ඉඹුල්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා. වෙඩි වැදීමෙන් අදාල පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔහුගේ ඥාතීන් චෝදනා කරන්නේ මුරකරු විසින් සිතාමතාම මෙම ඝාතනය සිදු කර ඇති බවයි.

පහළ ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුවුණේ පෙරේදා සවස 6.30 ට පමණයි. පොලිසිය සඳහන් කළේ පොල් වත්තකට අනවසරයෙන් ඇතුළු වී පොල් ඇහිදීමට ගිය අයෙකු එම වත්තේ මුරකරුගේ වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි.

views285 Views
comment
englishtrans
ගාල්ල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ හිටපු සභාපති ප්‍රේමසිරි හැලඹගේ මහතා වෙඩි තබා ඝාතනය කිරීමට අදාළ සී.සී.ටී.වී දර්ශන පෙළක් අප වෙත ලැබී තිබෙනවා.
 
වෙඩි තැබීම සිදුවූ ස්ථානය අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක මෙම දර්ශන සටහන්ව තිබුණා.

views771 Views
comment
අධිකරණ කටයුතු සහ විනිසුරුවන් සම්බන්ධයෙන් පළ කෙරෙන ඇතැම් මාධ්‍ය වාර්තා හේතුවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයක් එල්ල වී ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රකාශ කළා.

කොළඹ දී අද මාධ්‍ය හමුවක් කැඳවමින් එහි සභාපති, ජනාධිපති නීතිඥ ජෙෆ්රි අලගරත්නම් සඳහන් කළේ විනිසුරුවරුන්ට බලපෑම් කරමින් කටයුතු කරන මාධ්‍ය ආයතන සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට අපේක්ෂා කරන බවයි.


views220 Views
comment
මවගේ ආදරය නැතිවුණු සොවින් කිලෝ මීටර් 90ක් දුර පාපැදියෙන් ගිය පුංචි කිරිල්ලිය.

දෙමව්පියන් දරුවන්ට තරවටු කරන්නේ ඔවුන් කෙරහි ඇති වෛරයකින් නොවේ.

නමුත් මේ බව නොදන්නා දරුවන් මව්පියන් සමඟ අමනාප වීම හේතුවෙන් දරුවන් මව්පියන්ගෙන් ඈත්වීමට තීරණය කරන්නේ සුළු මොහොතකින්.

එවැනි පුවතක් වව්නියාව ප්‍රදේශයෙන් වාර්තාවනවා.

තම මව තරවටු කිරීම හේතුවෙන් සිත් තැවුලට පත් දැරියක් නිවස හැරදා වව්නියාවේ සිට කැකිරාව දක්වා කිලෝ මීටර් 90ක් පාපැදියකින් පැමිණ තිබෙනවා.
views249 Views
comment
englishtrans
ගමම හඬවා සඳහටම ඔබ වෙන්ව ගියත් ඔබේ මතකය කිසිඳා නොමියෙනු ඇත...

මේ දවස්වල හැමතැනටම වගේ තියෙන්නේ වියළි කාලගුණික තත්ත්වයක්.

සමහර ප්‍රදේශවලට බොන්න වතුර ටිකක් නැති තරමටම වියළි කාලගුණික තත්ත්වයක් තමයි ඇතිවෙලා තියෙන්නේ.

ඉතිං මේ කාලගුණික තත්ත්වය මිනිස්සුන්ට වගේම සතුන්ටත් එකවිදියටම බලපානවා.
 
views415 Views
comment
[1]      «      4937   |   4938   |   4939      »      [5507]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top