Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



englishtrans
ඒකාබද්ධ විපක්ෂය විසින් පසුගියදා සිදුකල පාද යාත්‍රාවට කෝටි 2 වැඩි පිරිසක් සහභාගී වු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා.

ඇල්පිටිය ප්‍රදේශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරිය මෙම අදහස් පළකලා.  කෙසේ නමුත් ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ මෙන්ම පිළිගතහැකි වාර්තාවල දැක්වෙන්නේ මේ වන විට ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයද ඇත්තේ කෝටි 2ක් පමණ බවයි.

views324 Views
comment

englishtrans
ඒකාබද්ධ විපක්ෂය පසුගියදා දියත් කළ පා ගමන සඳහා කුඩා දරුවෙකු යොදාගැනීම මේ දිනවල දේශපාලන වේදිකාවේ දැඩි කතා බහට ලක් වූ මාතෘකාවක්.

පසුගියදා මෙන්ම, ඊයේ දිනයේ ද මේ සම්බන්ධයෙන් මැති ඇමතිවරුන් විවිධ අදහස් පළ කළා.
views357 Views
comment

''වහබොන්න ගිහින් සපෝර්ට් එක වැඩි වුණා,
අන්තිමේ වහ ටිකත් ඉවර වුණා''

අන්තර්ජාලය නිසා ජීවිතේ නැති කරගන්න අය වගේම ජීවිතේ දිනන අයත් අපි දැකලා තියෙනවා. අපි එහෙම කියන්න හිතුවේ එක එක සිද්ධිවලින් අන්තර්ජාලයෙන් ජනප්‍රිය වෙලා කා අතරත් ප්‍රසිද්ධ වුණු චරිත පසුගිය කාලේ පුරාම බිහිවුණු නිසා.

ඒ විදිහේ සිනහ මුසුවුණු වීඩියෝ කිහිපයකින් හැමෝම දැනගත්ත කෙනෙක් තමයි ගැරිජ් අයියා.

views755 Views
comment
පසුගිය දිනෙක මහනුවර හන්තාන ප්‍රදේශයේ පිහිටි නායකත්ව පුහුණු මානව විද්‍යා ආයතනය නම්  නේවාසිකව අධ්‍යයනය හැදැරීමට සිසුවියන් පුහුණු කරන බව කියන ස්ථානයක සිටි සිසුවියන් 12දෙනෙකු බරපතල ලිංගික අපයෝජනයකට ලක් විමේ සිද්ධියක් සම්බන්ධයෙන්  මහනුවර මූලස්ථාන පොලිසිය විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බවට දැනගන්නට ලැබෙනවා.

පසුගිය දිනෙක අදාල නේවාසික පුහුණු මධ්‍යස්ථානයේ සිටි තරුණියක් 4 දෙනෙකු අසල නිවසකට ගොස් තමන්ට සිදුව ඇති කරදරයක් ගැන පොලිසියට දැනුවත් කළ යුතු බව පවසා ඇති අතර ඒ අනුව එම නිවසේ සිටි පුද්ගලයා විසින් පොලිසියට දුරකථන ඇමතුමක් ලබාදී ඔවුන් පිළිබඳව දැනුවත් කර තිබේ.

views549 Views
comment
englishtrans
වැල්ලව වේරගල ඇඳගල අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී යතුරුපැදියක් දුම්රියේ ගැටීමෙන් එකම පවුලේ 3 දෙනෙකු මරණයට පත්ව තිබෙනවා.

අද දහවල් 11ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ යාපනයේ සිට කොළඹ දක්වා ධාවනය වු සීඝ්‍රගාමී දුම්රියේ යතුරුපැදිය ගැටීමෙනුයි.

views594 Views
comment
ආදරේට මුලා වෙලා සමහර තරුණ හිත් කරන සම+හරක් වැඩ හරියි කියලා කියන්න අමාරුයි. හැගීම්වලට වහල් වෙලා ආදරේ පහස හොයාගෙන සමහරු ජීවිත පවා නැතිකරගන්නේ දෙපාරක් හිතන්නේ නැතිව.

ආදරේ කියන්නේ කාමරයක් ඇතුලේ හෝ බස් එකක අහුමුල්ලක විකිණෙන දෙයක් නෙවෙයි කියන එක තරුණ හිත් තේරුම් ගන්නේ ගොඩක් අඩුවෙන්. අපි එහෙම කියන්න හිතුවේ අද සමාජයේ වෙන දේවල් එක්ක වගේම බස් එකක් ඇතුලේ තරුණ යුවළක් හැසිරෙන හැටි දැක්වෙන වීඩියෝවක් අපිට ලැබුණ නිසයි.

views404 Views
comment
පෙරේදා (2) හොඳම මිතුරියන් දෙදෙනෙකු නිවසේ එකම කාමරයක ගිනිතබාගෙන මියගිය පුවතකින් බදුල්ල මඩොල්සිම පිටමාරුව රෝබේරි වත්තේ පිරිස් භීතියට පත්විය.

මන්ද මෙලෙස ගිනිතබාගෙන තිබුණේ කුඩාකළ සිටම අඹ යහළුවන් ලෙසින් එකට කාලය ගතකළ මිතුරියන් දෙදෙනෙකු වීමයි. ඔවුන් ගමන් බිමන් ගියේ, කෑම බීම බෙදාහදාගත්තේ එක් කුස උපන් සහෝදරියන් මෙනි.

views262 Views
comment
englishtrans
මිනිස්සුන්ගේ ජීවිතවලට එන එක එක ප්‍රශ්න නිසා අසරණ වෙන්නේ කියාගන්න බැරි දුක් ගොඩක් එක්ක. ඒ විදිහට තමන්ගේ ආදරණීය දුවට හැදුනු අසනීපයක් නිසා දුක් කම්කටලු ගොඩක් එක්ක ජීවිතේ ගෙනියන පවුලක් ගැන අපිට මාතලේ අලුවිහාරේ පැත්තෙන් අහන්න ලැබුණා.

ඒ මොළයට ඇතුල්වුණු විෂබීජයක් නිසා මේ පුංචි දුවෙක් වගේම එයාගේ පවුලේ අයට අත්වෙලා තියෙන ඉරණමක් ගැන.

views294 Views
comment
englishtrans
කුඩා දරුවකු දේශපාලන කර්තව්‍යයකට යොදවාගෙන පාද යාත්‍රාවකදී රටේ ජනාධිපතිවරයාට අපහාස කරවීම ඇතුළු වැරදි රැසක් සම්බන්ධයෙන් මහජන අයිතීන් සුරැකීමේ සංවිධානය විසින් ඊයේ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක් කර ඇති බව දැනගන්නට ලැබෙනවා.

views372 Views
comment
englishtrans
ශ්‍රී දළදා පෙරහැරේ කරඬුව වැඩම කරවීමේ දුර්ලභ වාසනාව හිමි වූ නැඳුන්ගමුවේ රාජා හස්තියා පා ගමනින්ම සිය ගමනාන්තය දක්වා ළගා වන විට මුහුණ දිය හැකි අනතුරු අවදානම සම්බන්ධයෙන් අප ඊයේ අනාවරණ කළා.

ඒ ජාතික සම්පතක් ලෙස සැලකිය හැකි රාජා හස්තියා රැක ගැනීමේ අරමුණින්.

views567 Views
comment
අපේ රටේ ඓතිහාසික කලා මංගල්‍යක් විදිහට සැලකෙන නුවර දළදා පෙරහැරට කාගේත් හිත්වල තියෙන්නේ ලොකු භක්තියක්.

අපේ රටේ අය වගේම විදේශීය සංචාරකයන්ද අපේ මේ සංකෘතික කලා මංගල්‍ය බලන්න එකතු වෙනවා. ඒ නිසාම කවුරුත් ලොකු භක්තියකින් එකතු වෙන නුවර දළදා පෙරහැරේ නොඳුටු පැත්තක් ගැන කතා කරන්න හිරු ගොසිප් අපි හිතුවා.

views476 Views
comment
englishtrans
‘‘මේක පෙරහුරුවක් විතරයි. අවුරුදු ගාණකට පස්සේ‘‘

මහනුවර සිට දින 5ක් පුරා පැමිණි ඒකාබද්ධ විපක්ෂයේ ජන සටන පාද යාත්‍රාව ඊයේ එහි අවසානය සනිටුහන් කළා. ඒ, කොළඹ ලිප්ටන් වටරවුමෙන්. පාද යාත්‍රාව අවසානයේ කොළඹ රැස්වීම පැවැත්වුණේ ලිප්ටන් වටරවුමේ නවතා තිබූ ජංගම රථයක පැනවූ වේදිකාවකයි.

පාද යාත්‍රාව අවසානයේ රැස්වීම බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්විය හැකි බවට දැනුම් දෙමින් ලිපියක් ද පොලීසිය ඊයේ උදෑසන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත භාර දුන්නේ නාරාහේන්පිට අභයාරාමයේදියි.

views365 Views
comment
ලස්සනට ජීවත් වෙන්න, ලස්සන ඇඳුම් අඳින්න එක එක විලාසිතා කරන්න කවුරුත් කැමතියි.

ඒ ඒ විලාසිතාවලට ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව විශේෂයෙන්ම නළු නිළියන් හා ගායක ගායිකාවන් හිස මුඩු කරනවා කවුරුත් දැකලා ඇති.

සමහරවෙලාවට පිළිකා රෝග වැළඳුනු අයට දෙන බෙහෙත් නිසාත් හිසකෙස් අහිමි වෙනවා.
views584 Views
comment
views185 Views
comment
ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාවේ අවසන් රැළිය මේ වන විට ලිප්ටන් වටරවුමේ පැවැත්වෙනවා. මුලින් දැනගන්නට ලැබුණේ එය හයිඩ් පිටියේ පැවැත්වෙන බවයි.

 එමෙන්ම රැළිය කැම්බල් පිටියේ පැවැත්වන්නට පොලිසිය විසින් මහින්ද රාජපක්ෂ මහතාට අවසරය ලබා දෙන ලිපියක්ද භාරදුන් නමුත් අවසානය රැළිය පැවත්වීමට ඔවුන් තෝරාගෙන තිබුණේ  ලිප්ටන් වටරවුමයි.

views446 Views
comment
[1]      «      4938   |   4939   |   4940      »      [5492]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top