Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ත්‍රිකලා වඩාත් ජනප්‍රිය වුණේ රෝස පාට කාර් එක නිසා. ඒ දවස්වල කවුරුත් ඇය ගැන කතා කරන්න හොයන්න පටන් ගත්තා. ඒ තරමට ඇය වඩාත් ජනප්‍රිය චරිතයක් බවට පත් වුණා.
 
තවමත් ඇය ඒ තරමටම ජනප්‍රියයි.
 
දක්ෂ නිරූපණ ශිල්පිනියක් වන ඇය ජීවිතයට ආදර්ශයක් දෙන කතා සිය ජීවිතයෙන්ම උදාහරණ හැටියට අරන් මුහුණු පොතට ගෙන එනවා..
views1,975 Views
comment

"මිනිස්සු අවුස්සනවා කියලා නඩුත් දාන්න හැදුවා...."
 
රුක්ෂානා දිසානායක කියන්නෙ හැමෝම දන්න පුංචි තිරය හැඩ කරන හුරුබුහුටි තාරකාවක්.
 
හැමෝටම තියෙන පොදු ප්‍රශ්න ගැන ඇයත් මුහුණු පොතේ සටහනක් තබා තිබුණා. තරමක් ආවේගශීලී මෙම සටහනට කවුරුත් ඉහළ ප්‍රතිචාරයක් දක්වා තිබුණා..
views610 Views
comment

ගම්පොළ, කහටපිටිය දුම්රිය මාර්ගයේ සිටින කාන්තාවක් කිසියම් අයකුට ජංගම දුරකතනයෙන් කතාකොට දුම්රිය මාර්ගයට දෙවරක් වැඳ නාවලපිටියේ සිට මහනුවර දක්වා ගමන් ගන්නා දුම්රියට ගෙළ තබන සිද්ධියක් ඒ අසල නිවසක කැමරාවක පටිගත වී ඇත. 
 
මෙම සිද්ධියෙන් ඇයගේ ජීවිතයට හානියක් නොවුණද බරපතළ තුවාල ලබා ඇති ඈ මහනුවර ජාතික රෝහලට ඇතුළත් කළ බව ගම්පොල පොලිසිය පවසයි. 
 
සිද්ධියෙන් බරපතළ තුවාල ලබා ඇත්තේ ගම්පොළ, ඇත්ගාල ප්‍රදේශයේ පදිංචි එම්. ජී. ජී. ශිරෝමි නමැති 34 හැවිරිදි විවාහක කාන්තාවක් බව පොලිසිය පවසයි..
views695 Views
comment
ජනප්‍රිය රංගන ශිල්පී රොෂාන් රණවන ගැන අමුතුවෙන් හඳුන්වා වෙන්න අවශ්‍ය නැහැ.

views519 Views
comment
ඕෂධී හිමාෂා ගැන කවුරුත් දන්නවනෙ. ඇය වඩාත් ජනප්‍රිය ගීත රූප රචනා හරහා.
 
ඊටත් වඩා හැබැයි ඕෂධී ජනප්‍රිය වෙලා ඉන්නෙ සමාජ මාධ්‍ය හරහා. ඒ ඇය තබන සටහන් සහ ඡායාරූප ඔස්සේ.
 
කිසිම බේදයක් නැතුව රටම දැවෙන ප්‍රශ්න ගැන ඇයත් සිය මුහුණු පොත් ගිණුමේ විවිධ සටහන් තබන අයුරු දැකිය හැකියි..
views609 Views
comment
පුංචි තිරය හැඩ කරන ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි නිරෝෂා තලගල කියන්නෙ.
 
ඇයත් හරිම ආකර්ෂණීය රූපයක් තියෙන දක්ෂ කෙනෙක්නෙ..
views1,399 Views
comment
ලෝක ප්‍රකට ටොම් කෲස්ගේ චිත්‍රපටයක් වන ටොප් ගන් මෙව්රික් ලොව පුරා ප්‍රදර්ශනයෙන් ඩොලර් බිලියනයක ඉහළම ආදායම් වාර්තාවක් පිහිටුවා තිබෙනවා. මෙම චිත්‍රපටය තිරගත කිරීම ආරම්භ වී ඇත්තේ මේ වසරේ මැයි මස 27 වැනිදා.

views553 Views
comment
ඉහළ යන ඉන්ධන මිලත් සමඟ නව බස් ගාස්තු සංශෝධන ගැලපුම් සිදු කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍යවරයා සහ බස් සංගම් නියෝජිතයින් අතර ප්‍රවාහන අමාත්‍යංශයේ දී පැවැති රැස්වීම් ඉතා උණුසුම් ස්වභාවයක් ගත් බව වාර්තා වනවා.
 
මෙහිදී ජාතික ගමනාගමන කොමිසම විසින් නව බස් ගාස්තු ක්‍රමවේදය පිළිබඳව කිසිදු සැලැස්මක් මෙම සාකච්ඡාව සඳහා ඉදිරිපත් කර නොතිබුණු අතර සාකච්ඡාවට පැමිණ සිටී බස් සංගම් නියෝජිතයින් එම තත්ත්වය දැඩි ලෙස විවේචනය කළා..
views694 Views
comment
නාඩි ජ්‍යෝතිෂ්‍ය ආරම්භ වී තිබෙන්නේ දකුණු ඉන්දියාවේ චෝල ප්‍රදේශයේ මීට වසර 1000කට පමණ පෙර දී. එතෙක් අපේ රටේ පැවැතියේ ලග්න 12 ආශ්‍රයෙන් පලාපල කීමයි.

views2,375 Views
comment
සුප්‍රසිද්ධ kollywood අධ්‍යක්ෂවරයකු බොලිවුඩයේ කරන්න හදන mysterious සෙල්ලමේ updated announcement ගැනයි මේ කියන්න යන්නේ. බොලිවුඩයයි කොලිවුඩයයි එකම platform එකකට ගේන්න හදන high budget වැඩක් මේක.

views417 Views
comment
"අවසන් වශයෙන් මේ තිරිසන් මිලේච්ඡ අධම කාලකන්නි පාලනයට ශාප වේවා!!!"
 
මේ ගෙවෙන්නෙ කාටත් අමාරු කාලයක්. එහෙම කාලෙක ඇහෙන දේවල් කොහෙත්ම සුබ දේවල් නෙවෙයි.
 
සමාජ මාධ්‍යයේ සැරිසරන අපේ ඇස් තෙත් කළ මේ සටහන සහ රූ පෙළත් ඒ වගේ එකක්.
 
ආදරෙන් එකතු කරපු පොත් නේද මේ...
views311 Views
comment
මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වී සිටින පිරිස් අතර අති බහුතරය පිරිමි පක්ෂයයි. එමෙන්ම තරුණ ප්‍රජාව ඔවුන් අතර වැඩි පිරිස වේ. රටක උන්නතියට කෙළින්ම දායක විය හැකි තරුණ ප්‍රජාව මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වීම ඔවුන්ගේ පවුල්වලට පමණක් නොව රටක් වශයෙන්ද බරපතළව ගත යුතු කාරණයකි.

views1,008 Views
comment
පවතින අර්බුද අතර ජනතාවට උඝ්‍ර ලෙස බලපාන අර්බුදය වී ඇත්තේ තෙල් අර්බුදයයි. දින ගනන් තෙල් පෝලිම්වල හෙම්බත් වුණු ජනතාවට සිය එදිනෙදා ජීවිකාවවත් නිසි ලෙස කරගැනීමට නොහැකි තත්ත්වයක් උදා වෙලා. ඉන්ධන හිඟයත් සමඟ ජනතාව සිය ගමනාගමනය සඳහා විකල්ප ක්‍රමවේදයන් වෙත යොමු වීමේ ප්‍රවණතාවක් මේ වනවිට දක්නට ලැබෙනවා.

views672 Views
comment
පවතින ආහාර අර්බුදය නිසා වගා කිරීම ගැන වැඩි වැඩියෙන් කතාබහ කරන කාලයක් මේක. ඒ නිසාම හැමෝම වගා කිරීම ගැන උනන්දුයි. වගාව ගැන උනන්දුව වැඩි වන ආකාරයේ ඡායාරූප පෙළක් සමාජ ජාලාවල අපේ නෙත ගැටුණා.

views804 Views
comment
ක්‍රිස් ගේල් පාන් කෑල්ලට ක්‍රිකට් ගහපු එක ගැන පාන්ඩයා සහෝදරයෝ මැගී නූල්ඩ්ස් කකා ක්‍රිකට් ගහපු එක ගැන කතා වෙන හුගක් අය දන්නෑ ලංකාවේ සමහර ක්‍රීඩකයො කාපු කටු ගැන. මේ එහෙම කට්ටක් කාල තැනකට ආපු අපේ ක්‍රීඩකයෙක්ගෙ ජීවිත කතාවක් මේ.

views1,317 Views
comment
[1]      «      2531   |   2532   |   2533      »      [5556]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top