Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



වයස අවුරුදු හයක පාසල් ශිෂ්‍යාවක් ඇයගේ ඥාති බාප්පා කෙනකු විසින් අතවරයකට ලක් කොට තිබේ. 
 
ඔවුන්ගේ නිවසක පැවති උත්සවයකට යෑම සඳහා මෙම දැරිය බාප්පා විසින් රැගෙන ගොස් වෙනත් නිවසකදී දැරියට මෙම අතවරය සිදු කොට තිබේ..
views380 Views
comment

මෙරට වර්තමාන සංගීත ක්ෂේත්‍රයේ කැපී පෙනෙන දක්ෂතා පෙන්වන තාරකාව උමාරියා කිව්වොත් නිවැරදියි. ඕනෑම සංගීත ආරක් ගායනයට ඇති හැකියාව නිසාම උමාරියාගේ ගීත එකිනෙකට වෙනස්. ඇය ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වෙන්න එය ප්‍රබල හේතුවක්.

views523 Views
comment

ශේන් වෝර්න්, මුත්තයියා මුරලිදරන් (වෝර්න් - මුරලි Warne - Murali Trophy ) කුසලාන ටෙස්ට් තරගාවලියේ පළමු වැනි තරගය අද (29) ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත යි.
 
දෙරට අතර පැවති දීර්ඝ තරගාවලියක් නිමා කරමිනු යි අද මෙම ටෙස්ට් තරගාවලිය ආරම්භ වන්නේ.
 
තරග තුනකින් සමන්විත විස්ස යි විස්ස තරගාවලිය දෙකට එකක් ලෙස ඔස්ට්‍රේලියාව ජයග්‍රහණය කළ ද අවසන් විස්ස යි විස්ස තරගය ශ්‍රී ලංකාව ජය ගත්තේ, විස්මිත හා විශිෂ්ට අන්දමින්..
views344 Views
comment
නෙහාරා පීරිස් හා මේනක රාජපක්ෂගේ ආදර කතාව ගැන ලංකාවේ කලා ලෝකයට ආදරය කරන කෙනෙක් නොදන්න තරම්. ඒ තරමටම ඉතාමත් ප්‍රසිද්ධ වගේම ගොඩක් අය අතර ජනප්‍රිය ගොඩක් අය ආදරේ කරන ඉතාමත් ආදරණීය යුවලක් තමයි නෙහාරා පීරිස් හා මේනක රාජපක්ෂ කියන්නේ.

views444 Views
comment
"බෙල්ල වැල දාගන්න තරම් පීඩනයක් උඹලට දැනිලා  නෑ නේද? 
මගේ යාළුවෙක්ට මේ ඔක්කොම දැනිලා අද බාල්කෙක එල්ලුනා බන්..."
 
කාටත් හරිම අමාරු කාලයක් මේ ගෙවෙන්නෙ.
 
එහෙම කාලෙක ඇහෙන කතා කොහෙත්ම සුබ දේවල් නම් නෙවෙයි. වැලිමඩින් ඇහෙන මේ කතාවත් එහෙම සුබ නොවන සංවේදී එකක්..
views1,577 Views
comment
කසුන් කල්හාර සහ කුෂානි සඳරේඛා ගැන ඔබට අමුතුවෙන් හඳුන්වාදීම් කරන්න අවශ්‍ය නැහැ. කලා පවුල් දෙකකින් කලා ලොවට පිවිසිලා ගායනයේ තමන්ටම අනන්‍ය වුණු ශෛලීන් දෙකක් ගොඩනඟාගන්න ඔවුන් දෙදෙනාම සමත් වුණා.

views612 Views
comment
ශිල්පා ශෙට්ටි කිව්වම අපිට මැවෙන්නේ ඉතා ලස්සන සිහින් සිරුරක් පවත්වාගෙන යන මූණ පුරා පැතිරෙන පුළුල් හිනාවක් තියෙන බොලිවුඩයේ සුරූපිනියක්.

views551 Views
comment
පෙට්‍රල් ටිකක් හොයාගන්න මිනිස්සු කොච්චර දුකක් විඳිනවද.
 
එහෙම වටපිටාවකයි මේ කතාව අපිට ඇහෙන්නෙ..
views839 Views
comment
දෙවන ලෝක යුධ සමයේ හිටපු නාසි සිර කඳවුරු මුරකරුවෙකු ලෙස හඳුනාගෙන ඇති ජර්මානු ජාතික ජෝසෙෆ් එස් හට වසර 5ක සිර දඬුවමක් ලබා දීමට එරට අධිකරණය විසින් තීරණය කර තිබෙනවා.
 
ඔහුට බර්ලිනය අසල සැච්සන්හවුසන් හි සිරකරුවන් දහස් ගණනක් ඝාතනය කිරීමට සහාය වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අතර ජෝසෙෆ් ජර්මානු අධිකරණයක නඩු විභාගයකට පෙනී සිටි වයස්ගත ම නාසි අපරාධකරු ලෙසයි සැලකෙන්නේ,
 
ඔහු මෙම කඳවුරේ SS ආරක්ෂකයෙකු ලෙස සේවය කර ඇති බවට මේ වන විට ප්‍රමාණවත් සාක්ෂි ලැබී ඇති බවයි බර්ලින් අධිකරණය ප්‍රකාශ කළේ..
views706 Views
comment
ප්‍රියංකා චොප්රා සහ නික් ජෝනාස් පසුගිය දින කිහිපය ගෙවූ සුන්දර රූ පෙළක් සහ වීඩියෝ කිහිපයක් අපිට දක්නට ලැබුණා.
 
ඒ සුන්දර වෙරළ තීරයක ආදරණීය කුරුළු ජෝඩුවක් ලෙස ඉන්න සොඳුරු දසුන් පෙළක්..
views501 Views
comment
මුහුණු පොතේ සැරිසරන අපිට හරි අපූරු හුරතල් වීඩියෝවක් ඇහැ ගැටුණා.
 
කවුද මේ කියලා අඳුරගන්න පුළුවන්ද බලන්නකො..
views351 Views
comment
ලංකා අයි. ඕ. සී. සමාගම වහාම ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් අලෙවිය සීමා කර තිබෙනවා.
 
ඒ අනුව,
views571 Views
comment
"මගේ ප්‍රතිපත්තිය වෙනයි එතුමාගේ ප්‍රතිපත්තිය වෙනයි...
අපි දෙන්නා අතර එහෙම තරහක් නෑ..."
 
ඉදිරියේදී සහල් හිඟයක් ඇති නොවන බව තමා වගකීමෙන් ප්‍රකාශ කරන බව සහල් ව්‍යාපාරික මිත්‍රපාල ලංකේෂ්වර මහතා පවසනවා.
 
ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ හිරු ප්‍රවෘත්ති සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්..
views2,074 Views
comment
එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක මෝර්ගන් (Eoin Morgan) සිය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමුදෙන බව අද ප්‍රකාශ කලා.
 
වසර හත හමාරකට ආසන්න කාලයක් එංගලන්ත කණ්ඩායමට නායකත්වය සැපයූ ඔයින් මෝගන් කියා සිටියේ දැන් තමන්ට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමේ කාලය එළඹී ඇති බවයි.
 
ඔහු පසුගිය සතියේ දී එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වන බවට ඉඟි පළ කළා.
 
වර්ෂ 2014 දී එංගලන්ත කණ්ඩායමේ නායකත්වයට පත් කෙරුණු මෝගන් සැලකෙන්නේ එංගලන්තයෙන් බිහිවූ විශිෂ්ටතම ටෙස්ට් ක්‍රිකට් නායකයෙකු ලෙසයි..
views319 Views
comment
මවුනි රෝයි කියන්නෙ කවුරුත් දන්න හරි ජනප්‍රිය තරුවක්නෙ.
 
ඔන්න ගෙවුණු රාත්‍රියේ ඇය ඉතාමත් සරාගී රූ පෙළක් අරන් තිබුණා..
views660 Views
comment
[1]      «      2530   |   2531   |   2532      »      [5556]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top