Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



පැරා ඔලිම්පික් පදක්කම්ලාභී සමිත දුලාන් කොඩිතුවක්කු විසින් ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා.
 
ඒ ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ F44 හෙල්ල විසිකිරීමේ අවසන් මහා තරගයේදීයි.
views487 Views
comment

රූපවාහිනි වෙළඳ දැන්වීම් වලින් වගේම රූපවාහිනි තිරයෙනුත් ප්‍රේක්ෂක ඔබට සමීප වුණු සඳනි පතිරණගේ, පසුගිය දවසක ඇගේ පෙම්වතා සමඟ යුග දිවියට පිවිසුණා. 
 
ඉතින් ඒ විවාහයේ වතගොත ඔබට අපි කිව්වා මතක ඇති. 
views940 Views
comment

මේ තමයි Pravendra Sathasivam.
 
සමාජ මාධ්‍ය පුරාම අපේ රටේ කොඩියත් අරන් ඉන්න මේ තරුණයාගේ රූ දැකිය හැකියි..
views729 Views
comment
"රිදි රිදී" 
"මතක" වැනි අතිශය ජනප්‍රිය ගී රැසක් ගැයූ අභිෂේකා විමලවීර කියන්නේ මුහුණු පොතෙත් අතිශය ජනප්‍රිය චරිතයක්. 
 
පසුගිය දවසක ඇය මුහුණු පොතට සටහනක් එක් කර තිබුණා. 
views673 Views
comment
නතාශා පෙරේරා කියන්නේ ගායිකාවක් වගේම රංගන ශිල්පිනියක් විදිහටත් බොහෝම ජනප්‍රිය කාගෙත් ආදරය , ආකර්ශනය දිනාගත්ත චරිතයක්. 
 
විටින් විට සමාජ මාධ්‍ය තුළ කතා මවන ඇගේ වීඩියෝවක් අපිට අන්තර්ජාලයෙන් හමුවුණා. 
views501 Views
comment
චන්න විජේවර්ධන සහ උපුලි පණීභාරත කියූ සැණින් ඔබට සිහිවන්නේ කුමක්ද? එය නර්තනය වනවාට සැක නැහැ.

views1,190 Views
comment
පුංචි තිරයේ ඉදහිට දකින්න ලැබෙන, සමාජ මාාධ්‍ය තුළත් බොහෝම නිහඬ චරිතයක් තමයි උමාලි තිලකරත්න කියන්නේ. 
 
ඒ වුණත්, 
ඇයට ආදරය කරන ප්‍රේක්ෂකයින් නම් බොහෝමයි. පසුගිය දා පැවැත්වුණු ලංකා - කැන්ගරු ක්‍රිකට් සටන ඇයත් බොහෝම උද්යෝගයෙන් නරඹලා වගෙයි. 
views298 Views
comment
ඡායාරූපකරණය කියන්නෙ දවසින් දවස අලුත් වෙන නවමු අංග එකතු වෙන ෆීල්ඩ් එකක්. 
 
ඒ වගේම නිරුවත, අඩනිරුවත වගේ දේවලුත් ලංකාවේ ඡායාරූප ශිල්පීන් දැන් දැන් වැඩිපුරත් එක්ක අත්හදා බලනවා. 
views562 Views
comment
ඉන්ධන අර්බුදය හේතුවෙන් මිනිසුන් පීඩාවට පත් වෙනවා හා සමානවම පවතින සාමාජීය අර්බුදයක් වී ඇත්තේ ඉන්ධන පෝලිම් ආශ්‍රිතව සිදුවන අපරාද සහ ජීවිත හානි වැඩි වීමයි. පසුගිය වකවානිවේදී අසන්නට ලැබුණු පුවත්වලින් බොහෝමයක් එවැනි පුවත්. මාරවිල ප්‍රදේශයෙන් අපට එවැනි පුවතක් වාර්ථා වුණා.

views451 Views
comment
ඊයේ (28) රාත්‍රියේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දී දෙපිරිසක් අතර ගැටුමක් ඇතිව තිබෙන බව වාර්තා වනවා.
 
එම ගැටුම හේතුවෙන් එහි වූ නේවාසික රැඳවියෙක් මියගොස් තිබෙනවා.
views296 Views
comment
මේ අපූරු වීඩියෝව අපි දැක්කෙ මුහුණු පොතෙන්.
 
වාර්තා වෙන හැටියට මේ සිදුවීම වෙලා තියෙන්නෙ යාලෙදි..
views486 Views
comment
දක්ෂ චරිතාංග රංගන ශිල්පියෙක් වගේම අධ්‍යක්ෂවරයෙක් විදියට විවිධ කලා නිර්මාණ ඔස්සේ නවමු අත්දැකීම් ප්‍රේක්ෂකයන්ට ලබාදෙන්න නිරන්තරයෙන් උත්සාහ කරන කලාකරුවෙක් ලෙස සුජීව ප්‍රියාල් හඳුන්වන්න පුළුවන්.

views589 Views
comment
මේ අපූරු රූ එකතුව අපේ ඇස ගැටුණෙ සමාජ මාධ්‍යයේ එහෙ මෙහෙ යද්දියි.
 
බලන්නකො ඉතින් මූණෙ තියෙන පින්පාට..
views459 Views
comment
නිරූපිකාවක් ලෙස ක්ෂේත්‍රයට පැමිණ පසුව රංගන ශිල්පිනියක් ලෙස දක්ෂතා දක්වපු සුරූපිනියක් ටීනා ශනෙල් කියන්නේ.

views1,267 Views
comment
ප්‍රවීණ රංගන ශිල්පිනී මීනා අනූව දශකයේ දකුණු ඉන්දීය සිනමාවේ කැපී පෙනෙන තරුවක්.
 
ඇය 2009 දී ව්‍යාපාරික විද්‍යාසාගර් සමඟ විවාහ වූ අතර මෙම යුවළට දියණියක් ද සිටිනවා.
 
ඉතින් ඔවුන් ගැන මේ වාර්තා වන පුවත නම් සුබ එකක් නෙවෙයි..
views263 Views
comment
[1]      «      2529   |   2530   |   2531      »      [5556]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top