Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



2015 වසර වෙනුවෙන් හඳුන්වාදුන්  දුන් Jaguar XF මෝටර් රථයේ මංගල ප්‍රදර්ශණය පැවැත්වුණේ අපූරු අයුරකිනුයි.

ත්‍රාසජනක දර්ශන සඳහා පෙනී සිටින නළුවකු වන Jim Dowdall ලන්ඩන් නුවර තේම්ස්‌ ගංගාව හරහා යොදා තිබූ කම්බි දෙකක්‌ ආධාරයෙනුයි මෙම ජගුවර් රිය පැදවීමෙන් වාර්තාවක්‌ පිහිටුවා ඇත්තේ.

465 Views
පෞද්ගලික සහ වතු අංශයේ සේවිකාවන්ට පෙර ලැබී ඇති දරුවන් සංඛ්‍යාව සැළකිල්ලට නොගෙන දරු ප්‍රසූතියකදී දින 84 ක නිවාඩු හිමිකමක් සහ සූතිකාධාර ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

300 Views
හෝමාගම ප්‍රාදේශීය සභාව තුළ පිහිටි ලේඛනාගාරයේ අද (25) අළුයම ගින්නක් හටගෙන තිබෙනවා. මේ වන විට එම ගින්න මැඬ පවත්වා තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ. ගින්නෙන් එහි පැරණි ලියකියවිලිවලින් කොටසක් විනාශ වී තිබෙනවා.

262 Views
ප්‍රංශයේ ඇල්ප්ස් කඳු ආශ්‍රීත ප්‍රදේශයකට කඩා වැටුණු ජර්මන් ගුවන් යානයේ සිටි 150 දෙනාම මිය ගොස් ඇති බවට එරට බලධාරීන් පවසනවා.

මෙම යානයේ කළු පෙට්ටිය හමු වී ඇති අතර තවදුරටත් එම ප්‍රදේශයේ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

380 Views
ලෝක කුසලානයේ උණසුම් තරඟයක් ලෙසින් අද දිනයේ නිමාවට පත්වූ නවසීලන්ත දකුණු අප්‍රිකා තරඟයේ අවසන් පන්දුවාර කිහිපය පිළිබඳව උණසුම තවමත් මැකී ගොස් නැහැ.

437 Views
සිමෙන්ති සංස්ථාව සහ තවත් පෞද්ගලික සමාගමක් තම කම්හල් වෙත පැමිණෙන පාරිභෝගිකයන්ට රුපියල් 760ක මිලකට සිමෙන්ති කොට්ටයක් ලබාදීමට එකඟතාවය පළ කර තිබෙනවා.

සිමෙන්ති කම්හල් හිමියන්, ආනයනකරුවන් සහ මුදල් අමාත්‍යවරයා අතර ඊයේ (23) පැවති සාකච්ඡාවකින් අනතුරුවයි මෙම තීරණයට එළඹ ඇත්තේ. මුදල් අමාත්‍ය රවී කරුණානායක සිය අමාත්‍යාංශයේ ඊයේ කැදවා තිබූ මාධ්‍ය හමුවකදී මෙම කරුණු අනාවරණ කළා.

254 Views
විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ෆීලීක්ස් පෙරේරාගේ සහ ස්වදේශ කටයුතු අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරාගේ ආධාරකරුවන් දෙපිරිසක් අතර අද (24) පෙරවරුවේ ජාඇල නගරයේදී උණසුම් තත්ත්වයක් හට ගත්තා.

ඒ, නව අමාත්‍යවරයෙකු ලෙස පසුගිය දා පත්වූ ෆීලික්ස් පෙරේරා පිළිගැනීමේ උත්සවයක් සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ බැනරයක් ජාඇල නගරයේ ප්‍රදර්ශනය කිරීමට උත්සාහ කළ අවස්ථාවේදියි.

911 Views
අපරාධ වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා වයස් සීමාව අවුරුදු 8 සිට 12 දක්වා ඉහළ නැංවීමට ළමාරක්ෂක අධිකාරිය තීරණය කර තිබෙනවා.

246 Views
ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව වටයේ නවසීලන්තය අතර මේ වන විට ඔක්ලන්ඩ් හිදි පැවැත්වෙන තරඟයේදි මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 281ක් රැස්කර ගැනීමට සමත් වුණා.

කඩුළු 5ක් පමණක් බිද වැටුනු දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙම ලකුණු සංඛ්‍යාව වාර්තා කළේ පන්දුවාර 43ක් තුළදීයියි. ඊට හේතුවූයේ තරඟයට වර්ෂාවෙන් බාධා එල්ලවීමයි.

274 Views
ලෝක කුසලානයේ තීරණාත්මක තරඟයක් අද දිනයේ පැවැත්වෙන්නේ දකුණු අප්‍රිකාව හා නවසීලන්තය අතරයි. මෙම තරඟයේ මේ වන විට ජයග්‍රහණය සඳා නවසීලන්තා පිල ලකුණු 298ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිස තිබෙනවා.

මෙම තරඟයේදී නවසීලන්ත පිලේ මාර්ටින් ගප්ටිල් විසින් අගනා උඩපන්දුවක් රැක ගැනීමට සමත්වූ අතර එහි වීඩියෝව පහතින් නරඹන්න

279 Views
අද දින කටාර් රාජ්‍යයේ රාජ්‍ය නායක තුමානන් ශ්‍රී  ලංකාවට පැමිණිම නිමිත්තෙන් පහත පරිදි විශේෂ රථ වාහන වැඩ පිලිවෙළක් ක්‍රියාත්මක වේ.එම වේලාවන් වලදි එම මාර්ග වල රථ වාහන ධාවනය යම් ප්‍රමාණයකට සිමා කෙරේ.

පස්වරු 01.30 සිට 02.30 දක්වා

517 Views
1992 පටන් මේ වනතුරු ලෝක කුසලාන 6 ක් දැනට අවසන් වී ඇත. ඒ හැම තරඟාවලියක් සඳහාම දකුණු අප්‍රිකාව සහභාගි විය. එම තරඟාවලි 6 දිම අවාසනවන්ත කණ්ඩායම ලෙස දකුණු අප්‍රිකාව හැදින්විය හැක.

1992 ලෝක කුසලානය ප්‍රබල ලෙස තරඟ වැදුණු දකුණු අප්‍රිකාව semi final දක්වා සුදසුකම් ලැබීය. දෙවන අවසන් පූර්ව තරඟයට සහභාගි වූ ඔවුන්ගේ ප්‍රතිවාදින් වූයේ එංගලන්තයයි. තරඟය ජය ගැනිම සඳහා එක අවස්ථාවකදි පන්දු 13ට ලකුණු 22ක් ලබාගත යුතුව තිබුණි. නමුත් විනාඩි 10 ක් පමණ වර්ෂාවක් නිසා තරඟය නතර කිරිමට සිදුවිය.. එවකට D/L method නොතිබු හෙයින් නැවත තරඟය ආරම්භ කරන විට ලකුණු 21 ලබා ගත යුතුව තිබුණේ එක් පන්දුවකටය. එලෙස 1992 ලෝක කුසලානයෙන් ඉවත් වීමට ඔවුන්ට සිදු විය.

610 Views
පසුගියදා පැවති විශේෂ උත්සවයකින් අනතුරුව හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා හට ලොව ලැබිය හැකි ඉහළම නිලය වන ෆීල්ඩ් මාර්ෂල් තනතුර හිමිවුණා.

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට හිමි නිල රථය මෙතෙක් ශ්‍රී ලංකාවේ මහා මාර්ගයක ‍ගමන්ගත් වාහනයක නොතිබූ සළකුණක් වන තරු 5ක් සහිත පුවරු දෙකකින් සමන්විත වනවා.

1,489 Views
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍යවරුන් අද (24) පෙරවරු 8 සිට දහවල් 12 දක්වා දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට සූදානම් කර තිබූ වර්ජනය අත්හිටුවා තිබෙනවා.
270 Views
මුදල් විශුද්ධිකරන පනත යටතේ නීතිවිරෝධී වත්කම් රැස් කිරීම සම්බන්ධයෙන් වෙළේ සුදා හෙවත් සමන්ත කුමාරට පවරා තිබූ නඩුව අද (23) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.

එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණයට පෙන්වා දුන්නේ දණ්ඩනීති සංග්‍රහය යටතේ එකම වරදක් සම්බන්ධයෙන් වසරක් තුළ අධිචෝදනා ගොනු කළ හැක්කේ චෝදනා 3 කට පමණක් බවයි. එහෙත් සැකකාර වෙළේ සුදාට එරෙහිව වසර  දෙකයි මාස 4 ක් තුළ එකම වරද සම්බන්ධයෙන් චෝදනා 57 ක් ඉදිරිපත් කර ඇති බවද විත්තියේ නීතීඥයින් අධිකරණයට පෙන්වා දුන්නා.

551 Views
[1]      «      2231   |   2232   |   2233      »      [2250]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top