Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකයා කළ යුතු බවට පවසමින් රත්නපුරයේ අද (26) පැවැත්වෙන රැළිය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

එයට සහභාගී වී සිටින පිරිස් විවිධාකාරයේ පුවරු අතින්ගෙන සිටින බවට තොරතුරු වාර්තාවනවා.

250 Views
ලෝක කුසලානයේ අද දිනයේ පැවැත්වෙන ඉන්දු ඕස්ට්‍රේලියා තරඟයේදී පහසු උඩපන්දුවක් විරාත් කෝලි අතින් ගිලිහී ගියා.

293 Views
ලෝක කුසලානයේ අද දිනයේ පැවැත්වෙන ඉන්දු ඕස්ට්‍රේලියා තරඟයේදී නව වාර්තාවක් බිහිකිරීමට ඕස්ට්‍රේලියානු පිල සමත්වුණා.

320 Views
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයේ දෙවන තරඟය මේ වන විට ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර සිඩ්නි නුවර පැවැත්වෙමින් තිබෙනවා.

කාසියේ වාසිය දිනා ගනිමින් පන්දුවට පහරදුන් කැන්ගරුවන් වේගවත් පිතිහරඹයක නිරත වෙමින් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 7 ක් දැවී ලකුණු 328ක් රැස්කර ගැනීමට සමත්වුණා. පන්දුවට පහරදීමේදී ස්ටීවන් ස්මිත් පන්දු 93කදි ලකුණු 105ක් රැස්කර ගනු ලැබුවා.

378 Views
 හිටපු  ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ  සියළු බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරයි
213 Views
ලෝක කුසලානයේ ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව අතර අද දිනයේ පැවැත්වෙන තරඟය මේ වන විට දැඩි උණසුම් ලෙස පැවැත්වෙමින් පවතිනවා.

එම තරඟය නැරඹීමට විශාල පිරිසක් මේ වන විට ක්‍රීඩාංගණය වෙත පැමිණ ඇති අතර එහිදී විශේෂ දර්ශනයක්ද දැකගන්නට ලැබුණා. ඒ විශේෂිත වූ ආසන වලින් නිර්මාණය වූ ක්‍රේන් එකක් මඟින් ඉහළට එසවූ ආසනයක හිඳ පිරිසක් තරඟය නරඹන දර්ශනයයි.


327 Views
පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ඇමති දිනේෂ් ගුණවර්ධන විපක්ෂ නායක කිරීමට  නිදහස් පක්ෂ මන්ත්‍රී පිරිසක්  හා සන්ධානයේ  කණ්ඩායමක් මේ වනවිට මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් ගනිමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
202 Views
දිවයින අවට වායුගෝලයේ උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා යම් තරමක ඉහළ යාමක් පෙන්නුම් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. දිවා කාලය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය සාමාන්‍යයෙන් පැවතිය යුතු අගයට වඩා සෙල්සියස් අංශක 1ත් 3 ත් අතර ප්‍රතිශතයකින් ඉහළ යාම විශේෂත්වයක්.

එසේම, රාත්‍රී කාලයේදී ද එය සෙල්සියස් අංශක 2කින් පමණ ඉහළ ගොස් තිබෙනවා. එසේම, නුවරඑළිය දිස්ත්‍රික්කයේ උෂ්ණත්වය අඩුවීම ද සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක දෙකකට ආසන්න ප්‍රමාණයකින් පහළ ගොස් ඇති බව සඳහන්.

600 Views
යක්කල නගරයේ ගම්පහ පාරේ සතොස ඉදිරිපිට ගොඩනැගිල්ලක් අද පස්වරු 7ට පමණ හදිසියේ ගිනිගෙන තිබෙනවා. මෙහි එක් කඩ කාමරයක අටපිරිකර වෙළඳ සැලක් පවත්වාගෙන ගොස් ඇති අතර එහි තිබූ පහනකින් ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම එයට යාබදව තිබූ ලොන්ඩරියක්ද මෙම ගින්නට හසුවී ඇති අතර එයද මුලුමනින්ම විනාශ වී තිබෙනවා.

251 Views
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල ගැටළු මතු වී ඇතැයි ඔහුගේ මාධ්‍ය ඒකකය අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. එසේම හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයා අසත්‍ය ප්‍රචාර සිදුකර ඇති බවද එහි දැක්වෙනවා.

කැබිනට් ප්‍රකාශකවරයා ඊයේ සඳහන් කර තිබුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට හමුදා සෙබළුන් 108 දෙනෙකු සහ පොලිස් නිලධාරීන් 105 දෙනෙකුගේ ආරක්ෂාව මෙන්ම ඔවුන්ගේ කටයුතු සඳහා වාහන 21 ක්ද ලබාදී ඇති බවයි.

540 Views
සිය පෙම්වතා හමුවීමට ගිය තරුණියක් විසින් ඔහුගේ පැමිණීම ප්‍රමාද වූ නිසාවෙන් එයට දඬුවමක් ලෙසින්  සිදුකල හාස්‍යජනක ක්‍රියාවක් පිළිබඳව මේ වන විට අන්තර්ජාලය පුරා ප්‍රචාරයවෙමින් පවතිනවා.

මෙම තරුණිය විසින් සිදුකර ඇත්තේ පෙම්වතා ප්‍රමාද වූ නිසා අසල කඩයකින් සනීපාරක්ෂක තුවා පැකට් 30ක් ගෙනවිත් ඔහුගේ මෝටර් රථයේ ඇළවීමයි.

608 Views
බෙදාහැරීමට සූදානම්කරතිබූ කල් ඉකුත්වූ රුලං කිලෝ 100000 ක් කොළඹ කොටහේන ගබඩාවකින් සොයාගෙන තිබෙනවා
802 Views
මත්පැන් සහ බීර නිෂ්පාදනය කරන ආයතනවලින් අවම මාසික බදු ගාස්තුව ලෙස රුපියල් මිලියන 200 ක් අය කිරීම සඳහා නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.

231 Views
මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව හිටපු ඇමති බැසිල් රාජපක්ෂව දිවයිනට ගෙන්වීම සඳහා අධිකරණයේ සහය පතන බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියා. දිවිනැගුම දෙපාර්තමේන්තුවට අදාළව සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන පොලිසිය එහි අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් පසුගියදා ප්‍රකාශයක් ලබා ගත්තා.

318 Views
අප්‍රේල් 2වනදා සිට ෆුල් ෆේස් හෙල්මට් නැවතත් තහනම් කරන බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර පවසනවා.

517 Views
[1]      «      2230   |   2231   |   2232      »      [2250]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top