Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



පසුගියදා ප්‍රංශයේ ඇල්ප්ස් කඳු ප්‍රදේශයට කඩා වැටී පුද්ගලයින් 150 දෙනෙකු මියගිය ගුවන් යානයේ සහයක නියමුවාගේ පෙම්වතිය, ඔහු මීට පෙර දිනක ඇයට සිදුකළ ප්‍රකාශයක් පිළිබඳව ජර්මනියේ පුවත්පතකට විශේෂ හෙළිදරව්වක් සිදුකර තිබෙනවා.

306 Views
හිරු ටී.වී. සාඩම්බරයෙන් ඉදිරිපත් කරන ශ්‍රෙයා ගෝෂාල් සජීවී ප්‍රසංගයට සහභාගී වීමට ශ්‍රෙයා ගෝෂාල් මීට සුළු වේලාවකට පෙර ශ්‍රී ලංකාවට පැමිණයා. ශ්‍රෙයා ගෝෂාල් සජීවී ප්‍රසංගය අද (28) රාත්‍රී 7ට හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඇය පැමිණි අවස්ථාවේ වීඩියෝව හා එම අවස්ථාවේ ඇය දැක්වූ අදහස් පහතින් නරඹන්න

260 Views
පොරවකින් සිදුවූ පහරදීමකින් ජීවිතක්ෂයට පත්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහෝදරයෙකු වන ප්‍රියන්ත සිරිසේනගේ අවසන් කටයුතු ලබන සදුදා සිදුකිරීමට නියමිතව තිබෙනවා.

261 Views
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පළමුව නම් කළ ක්‍රීඩකයින් 15 දෙනාට තරගාවලිය පුරා ක්‍රීඩා කිරීමට නොහැකි වීම කණ්ඩායමේ අසාර්ථකත්වයට ප්‍රබල ලෙස බලපෑ බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.

295 Views
නවසීලන්තය සමඟ හෙට පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් අවසන් මහා තරඟය තමාගේ අවසන් එක්දින තරඟය බව  ඕස්ට්‍රේලියානු නායක මයිකල් ක්ලාක් ප්‍රකාශ කළා. තරඟය පැවැත්වෙන මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (28) පැවති මාධ්‍ය හමුවේදී මයිකල් ක්ලාක් කියා සිටියේ හෙට තරඟය ඇතුළුව එක්දින තරඟ 245කදී  ඕස්ට්‍රේලියාව නියෝජනය කිරීමට ලැබීම භාග්‍යයක් ලෙස සලකන බවයි. කෙසේ නමුත්, ටෙස්ට් තරඟ සඳහා තවදුරටත් කැප වී කටයුතු කරන බව ඔහු සදහන් කළා.

424 Views
ලෝක කුසලානයේ බලාපොරොත්තු බිඳ දමමින් ඊයේ ඉන්දියාව පරාජයට පත්වුනා. එම තරඟය ඉතා උණසුම් මුහුණුවරක් ගත් අතර ඉන්දීය ක්‍රීඩා ලෝලීන් අතර ප්‍රසිද්ධියට පත් විරාත් කෝලිට ඔහුගේ දස්කම් දැක්වීමටද නොහැකි වුණා.

308 Views
සැම්සන්ග් පාරිභෝගිකයින් මෙතෙක් නොඉවසිල්ලෙන් බලාපොරොත්තු වූ GALAXY S6 සහ GALAXY S6 edge ස්මාර්ට්ෆෝන්, සැම්සන්ග් සමාගම විසින් ශ්‍රී ලාංකික වෙළඳපොළට හඳුන්වාදී තිබේ. ලෝහ සහ වීදුරු ඇසුරින් මෙන්ම උසස්තම සැම්සන්ග් තාක්‍ෂණය එකට මසු කරමින් නිමවා ඇති GALAXY S6 සහ GALAXY S6 edge ජංගම දුරකතනයේ ආනාගතය මනාව පිළිඹිබු කරයි.

නව දුරකථන හඳුන්වාදීම තුළින් ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ට අසමසම වූ ස්මාර්ට්ෆෝන් අත්දැකීමක් මෙන්ම ජාත්‍යන්තර ජංගම දුරකතන ක්ෂේත්‍රයේ නව ප්‍රමිතීන් ස්පර්ශ කිරීමටත් අති නවීන නිර්මාණයක් අත්හදා බැලීමටත්, ශක්තිමත් ජාලයක් හා සම්බන්ධ වීමටත් මෙන්ම නව්‍ය වූ සේවාවන් අත්දැකීමටත්  අවස්ථාව උදා වේ.

421 Views
ලෝක කුසලානයේ අවසන් මහා තරඟයට මේ වන විට සත්කාර රාජ්‍යයන් වන නවසීලන්තය හා ඕස්ට්‍රේලියාව සුදසුකම් ලබා තිබෙනවා. මෙම තරඟය 29 වනදා පැවැත්වෙන අතර එයට විනිසුරුවරුන් ලෙස අප රටට ආඩම්බරයක් ගෙන එමින් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ICC විසින් තෝරාගෙන තිබෙනවා.

294 Views
ලෝක කුසලාන තරඟාවලියේ ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව අතර අවසන් පූර්ව තරඟය ඊයේ පැවැත්වුණා. එම තරඟයෙන් ජය අත්වූයේ සත්කාරක ඕස්ට්‍රේලියා කණ්ඩායමටයි.

තරඟයෙන් අනතුරුව ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක මයිකල් ක්ලාර්ක් හා තරඟයේ වීරයා වූ ස්ටීවන් ස්මිත් මාධ්‍ය හමුවකට පෙනී සිටියා. එහිදී සියල්ලන්ගේම මුහුණට සිනහවක් එක් කරමින් මාධ්‍යවේදීයකු නායක මයිකල් ක්ලාර්ක්ගෙන් ප්‍රශ්ණයක් විමසා සිටියා.

655 Views
ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර ඊයේ පැවති තරගයේ ජයග්‍රහණය තමන්ගේ රට වන ඉන්දියාවට හිමි කර දීමට දෙවියන්ට බල කිරීමට තමිල්නාඩු ප්‍රාන්තයේ ක්‍රිකට් ලෝලියෙකු සිය දිව තියුණු ආයුධයකින් කපාගෙන හානිකරගෙන ඇත.

391 Views
නිව්යෝක් නුවර සුප්‍රකට මැන්හැට්න් ප්‍රදේශයේ ගොඩනැගිලි දෙකක් ගෑස් පිපිරීමකින් ඊයේ (26) කඩා වැටුණා. එහිදී විශාල ගින්නක් හට ගත් අතර එය නිවීම සඳහා ගිනි භටයන් 200 කට අධික පිරිසක් යොදා ගෙන තිබෙනවා.

267 Views
කළුතර - තෙබුවන - පැලපිටියාගොඩ නානතොටුපලෙන් කළුගඟේ දියනාමින් සිටි මවක සහ දියණියන් දෙදෙනෙකු ඊයේ (26) පස්වරුවේ දියේ ගිලී ජීවීතක්ෂයට පත්ව තිබෙනවා.

541 Views
‘‘මහින්දට ජන්දය දුන් ලක්ෂ 58 ක ජනතා අභිලාශයන් ඉටු කරමු“ යන්න අරමුණු කර ගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පක්ෂ කිහිපයක එකමුතුවෙන්  මෙම ජන රැළිය පැවැත්වුණේ රත්නපුර සීවලී ක්‍රීඩාංගනය අසලදීයි.

සන්ධානයේ හවුල්කාර පක්ෂ වන මහජන එක්සත් පෙරමුණෙ නායක දිනේෂ් ගුණවර්ධන, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ලේකම් වාසුදේව නානායක්කාර සහ පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උදය ගම්මන්පිල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වුණා.

319 Views
බන්දුල, රෝහිත, මහින්දානන්ද, ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු 27 ක් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂක මහින්ද රාජපක්ෂ  කරන්නයැයි ඉල්ලන රත්නපුර වේදිකාවට ගොස් ඇති බවට වාර්තා වනවා.
208 Views
ලෝක කුසලානයේ අවසන් පූර්ව තරඟය මේ වන විට ඉන්දියාව පරදා ඕස්ට්‍රේලියාව ජයගනු ලැබුවා. මේ හේතුවෙන් පෙර අවස්ථාවලදී මෙන් ඉන්දීය පිලේ නායක දෝණිගේ නිවසට ප්‍රහාරයක් එල්ලවේයැයි යන බියෙන් එයට හමුදා ආරක්ෂාව යොදවා තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
426 Views
[1]      «      2229   |   2230   |   2231      »      [2250]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top