Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



අස්ගිරි මහා නායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියෝ හදිසි ප්‍රතිකාර ලබා ගැනීමට සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට ඇතුළත් කර ඇත.

626 Views
මහජන එක්සත් පෙරමුනේ නායක හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස පත් කරන මෙන් කථානායකවරයාගෙන් ඉල්ලීමක් කිරීමට සූදානම් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ පිවිතුරු හෙළ උරුමය කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

267 Views
මුදල් ඔට්ටුවට සූදු ක්‍රීඩා කළ බව කියන ස්ථානයක් වටලා කාන්තාවන් හතරදෙනෙකු ඇතුළු 8 දෙනෙකු කල්පිටිය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 ඊයේ සිදුකළ මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් අය අතර මවක් සහ දියණියක්ද වන බව සඳහන්.

320 Views
සිංගප්පූරුවේ නිර්මාතෘවරයා මෙන්ම එරට පළමු අග්‍රාමාත්‍යවරයා වන ලී ක්වාන් යූ අද අලුයම අභාවප්‍රාප්ත වුණා.  ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මාර්තු මස 29 වැනිදා සිදුකිරීමට නියමිත බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

1,315 Views
ඉන්දීය බිහාර් ප්‍රාන්තයේ බලධාරීන් විසින් පුද්ගලයින් තුන්සිය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ විභාග ප්‍රශ්න පත්‍ර වංචාවක් සම්බන්ධයෙනුයි. බලධාරීන් මෙම තීන්දුව ගෙන ඇත්තේ සිසුන්ට උත්තර පත්‍ර ලබා දෙන දර්ශන අන්තර්ජාලය තුළ ප්‍රසිද්ධ වීමත් සමඟයි.

295 Views
හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකාට ෆීල්ඩ් මාර්ෂල් තනතුර පිරිනැමීම අද (22) පස්වරුවේ සිදුකෙරුණා. ඒ ආරක්ෂක අමාත්‍යාංශය ඉදිරිපිට පැවති නිළ උත්සවයකදියි.

555 Views
නිදහස් පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කැබිනට් අමාත්‍ය ධුර හා වෙනත් අමාත්‍ය ධුර ලබාගෙන ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට එක්වීමෙන් කර ඇත්තේ තමන්ට ඡන්දය දුන් ජන බලවේගයන් පාවාදීමක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරනවා.

බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි විමල් වීරවංශ මහතා මෙම අදහස් පළකළේ.

205 Views
මිනුවන්ගොඩ මැඩාමුල්ල ප්‍රදේශයේ නිවසක් අසල වැසිකිලි වලක තිබී කාන්තා මළ සිරුරක් හමු වී තිබෙනවා. මියගොස් ඇත්තේ මිනුවන්ගොඩ - මැඩාමුල්ල ප්‍රදේශයේම පදිංචි කාන්තාවක බවටයි අනාවරණය වී ඇත්තේ. මියගොස් ඇති කාන්තාව දින 04 ක සිට අතුරුදන්ව සිටි බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වුණා.

763 Views
හිමි නමකට පරුෂ වචනයෙන් බැන වැදීම පිළිබඳ චෝදනා එල්ල වූ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ විදුහල්පතිවරයා එම තනතුරෙන් ඉවත් කර අධ්‍යාපන අමාත්‍යාංශයට කැදවා තිබෙනවා. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළේ පරීක්ෂණ අවසන් වන තුරු එම පියවර ගත් බවයි.

තර්ස්ටන් විද්‍යාලයේ බෞද්ධ ධර්මය පිළිබඳ අංශ ප්‍රධානී පූජ්‍ය මහකන්දේ විජිතසිරි හිමියන් එම විද්‍යාලයේ විදුහල්පතිවරයාට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ පසුගිය 19වනදායි.
 
489 Views
අද පැවති නවසීලන්ත කොදෙව් තරඟයේදී කවදත් හිත හොඳ චරිතයක් ලෙසින් ප්‍රසිද්ධ කොදෙව් පිලේ ඩැරන් සැමී අපූරු රඟපෑමක් පිටිය තුළදී රඟදැක්වූවා.

786 Views
ලෝක කුසලාන තරඟාවලියේ උණසුම වැඩිවත්ම එහිදී කණ්ඩායම් දක්වන දස්කම්ද මේ වන විට ඇත්තේ විශිෂ්ට මට්ටමකයි. එය සනාථ කරමින් අද දිනයේ පැවති තරඟයෙන් විශිෂ්ට ජයක් හිමිකරගැනීමට නවසීලන්තය සමත්වුනේ ප්‍රබල කොදෙව්වන් පරාජය කරමිනුයි.

393 Views
පිරිසක් නගර සභාවේ ඉඩමක් බව කියද්දී තවත් පිරිසක් වෙන කතාවක් කියයි

කොළඹ ලෝක වෙළෙද මධ්‍යස්ථානය ඉදිරිපිට ඇති රාජ්‍ය දේපළක් වටකරමින් කිසියම් පිරිසක් බලහත්කාරයෙන් වැටක් ඉදිකරමින් සිටින බවට වාර්තා වනවා.

පිරිසක් පවසන්නේ එය නගර සභාවට අයිති දේපලක් බවයි. නමුත් වැට ඉදිකරන පිරිස පවසන්නේ එය වෙනත් පිරිසකට අයිති දේපලක් බවයි.

408 Views
මරදාන - පංචිකාවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් පොලීසිය ඊයේ (20) වැටලුවා. එහිදී සැකකාරියන් 9 දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ - මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරක් මතයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.

314 Views
ලෝක කුසලානයේ වාර්තා අලුත් කරමින් නවසීලන්ත ක්‍රීඩක මාර්ටින් ගප්ටිල් අද දිනයේ අගනා ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට සමත්වුණා.

285 Views
හිටපු මැතිවරණ කොමසාරිස්වරයෙකු වූ චන්දානන්ද ද සිල්වා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

539 Views
[1]      «      2232   |   2233   |   2234      »      [2250]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top