Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



නිරිතදිග ප්‍රංශයේ නිවසක ශීතකරණයක් තුළ තිබී බිළිඳු මළ සිරුරු 5ක් හමුවී තිබෙනවා.

439 Views
සීගිරි කැටපත් පවුරේ ආරක්ෂාව සඳහා ඉදිරියේදී විශේෂ පියවර 03 ක් අනුගමනය කිරීමට සාකච්ඡා කර ඇති බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක පවසනවා.

ඔහු සඳහන් කළේ පසුගිය කාලයේ කැටපත් පවුරට සිදුවූ විවිධ හානි සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගැනීමට තීරණය කර ඇති බවයි. ශබ්ද විකාශන යන්ත්‍ර මගින් සංචාරකයන් දැනුවත් කිරීම, එහි එක් පියවරක්.

1,448 Views
ලෝක කුසලාන තරඟාවලියෙන් ඉවත්වීමත් සමඟ අද උදෑසන ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු ශ්‍රී ලංකා පිළේ ක්‍රීඩකයින් 4ක් අද දිවයිනට පැමිණියා.

392 Views


ඇෆ්ගනිස්ථානයේ කාබූල් අගනුවර තරුණියක් විසින් ඉස්ලාම් ආගමේ පූජනීය ග්‍රන්ථයක් වන කුරානය ගිනිතැබූ බවට පවසමින් එහි වැසියන් ඇයව ඝාතනය කොට ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


978 Views
මෙරටට ඉන්ධන ගොඩබෑමේදී ඛනිජ තෙල් සංස්ථාවට සිදුවූයේ යැයි කියන රුපියල් කෝටි තුනහමාරක පාඩුවක් සම්බන්ධයෙන් හිටපු ඛනිජ තෙල් අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපාගෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය මේ වනවිට ප්‍රකාශයක් ලබා ගනිමින් සිටිනවා.

396 Views
ලෝක කුසලානයේ මේ වන විට පැවැත්වෙන ඕස්ට්‍රේලියා පාකිස්ථාන තරඟයේදී අපූරු සිදුවීමක් දැකගන්නට ලැබුණා. ඒ පාකිස්ථානු ක්‍රීඩක මිෂ්බාහ් පන්දුවට පහරදෙන මොහොතේදී ඔහු මුහුණ දුන් පන්දුවක් කඩුල්ලේ දැවටී එහි තිබූ LED දැල්වුණු නමුත් ඔහු දැවී නොයාමයි.

372 Views
ලෝක කුසලාන තරඟාවලියෙන් ඉවත්වීමත් සමඟ ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු තවත් ක්‍රීඩකයින් 4ක් දිවයිනට පැමිණියා. ඔහු එහිදී දැක්වූ අදහස් පහතින්....

291 Views
ලෝක කුසලානයේ අද දිනයේ පැවති ඉන්දියා බංග්ලාදේශ් තරඟයේදී විනිසුරුවරුන් විසින් ලබාදුන් යම් තීරණ මතබේදයට තුඩුදුන්නා. ඒ අතර බොහෝ දෙනෙක් අතර කතා බහට ලක්වූයේ ඉන්දීය ක්‍රීඩක ධවාන් විසින් රැකගත් උඩපන්දුවයි. එය 4 සීමාවේ සිට රැකගත් පන්දුවක් යැයි මේ වන විට අන්තර්ජාලය පුරා කතාබහට ලක්වෙමින් පවතිනවා.

364 Views
පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ආහාර වර්ග තුනකට නිශ්චිත මිලක් නියම කර තිබේ.
එම ආහාර වර්ග මෙලෙසය..

368 Views
ලෝක කුසලානයේ පරාජයත් සමඟින් ශ්‍රී ලංකා පිලට අගනා සේවයක් කල කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන එක්දින පිටියෙන් සමුගත්තා. ඊයේ දිනයේදි තරඟයෙන් පසුව පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වූ සංගා එහිදී සමුගැනීම සම්බන්ධයෙන්ද කරුණු දැක්වූවා.

289 Views
මෙවර තරඟයෙන් පරාජයට පත්වී ලෝක කුසලානය අහිමි වුවත් ශ්‍රී ලංකා කණ්ඩායමට ආදරය කරන බවත් සැමදා ඔවුන් සමඟ සිටින බවත් සිඩ්නි නුවර දී පැවති තරඟය නැරඹීමට පැමිණි ශ්‍රී ලංකික ක්‍රීඩා ලෝලීන් පවසා තිබෙනවා.

614 Views
හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ෆීල්ඩ්මාෂල් තනතුර ට උසස් කරන බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

456 Views
ජලය විෂවීමෙන් යාපනය - චුන්නාකම් - මයිලන්කාඩු විද්‍යාලයේ සිසුන් විසිහත්දෙනෙකු තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කර තිබෙනවා.

275 Views
වත්මන් ආණ්ඩුව යටතේ දේශපාලන පළිගැනීම් සිදුවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ දැනට රිමාන්ඞ් භාරයේ පසුවන හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන බැලීම සඳහා මහර බන්ධනාගාරය වෙත අද උදෑසන පැමිණි අවස්ථාවේදීයි.
233 Views
ලෝක කුසලානයේ තවත් තීරණාත්මක තරඟයක් මේ වන විට පැවැත්වෙනවා. ඒ ඉන්දියාව හා බංග්ලාදේශය අතරයි. මේ වනවිටත් තරඟය උණසුම් මුහුණුවරක් ගෙන ඇති අතර  දෙපිළම කරට කර සටනක නිරතවනවා.

බොහෝ පිරිසක් බලාපොරොත්තුව සිටියේ මෙම තරඟයේදී ඉන්දීය පිතිකරු විරාත් කෝලි අගනා ඉණිමක් ක්‍රීඩාකරනු ඇති බවයි.

392 Views
[1]      «      2233   |   2234   |   2235      »      [2250]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top