Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



සිංගප්පූරුවේ නිර්මාතෘවරයා මෙන්ම එරට පළමු අග්‍රාමාත්‍යවරයා වන ලී ක්වාන් යූ  අභාවප්‍රාප්ත වූ බවට පළවූ වාර්තා අසත්‍ය බව එරට අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කළා.

ව්‍යාජ වෙබ් අඩවියක්  ප්‍රවෘත්ති පළ කර ඇති අතර ඊට එරෙහිව ද පියවර ගැනීමට නියමිත බවයි වාර්තාවන්නේ.

902 Views
මහ මැතිවරණයකට යාම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසනවා.  ඊයේ (18) පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළා.

246 Views
යොවුන් පරපුරේ ජනප්‍රිය ගායක ශිහාන් මිහිරංග නැවතත් පිය පදවිය ලබා ඇති බවට මීට පෙර අප ඔබට වාර්තා කලා. ඔහුගේ බිරිඳවන ක්මෙන්ටිනා හට දෙසැම්බර් මස 25වන දින පිරිමි දරුවෙකු ලැබී ඇති අතර ඔහුගේ නම වන්නේ ශිහාන් කෙනන් යාෂ් වේ.

2,180 Views
වව්නියාව පට්ටෙයිකාඩු ප්‍රදේශයේ නිවසක් අසල පිහිටි ළිඳක තිබියදී 18 හැවිරිදි තරුණියක්ගේ මළ සිරුරක් ඊයේ 17 දා වව්නියාව පොලීසිය විසින් සොයා ගෙන ඇත.

18 හැවිරිදි ගුණරත්නම් ලක්‍ෂිකා නැමති තරුණිය පසුගිය 15 වනදා සවස සිට අතුරුදහන්ව ඇති බවට ඇයගෙ ඥාතීන් විසින් වව්නියාව පොලීසිය වෙතට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇති අතර පසුව ඊයේ සවස වව්නියාව පොලීසියට ලැබුණු තොරතුරක් මත අතුරුදහන් වූ අදාල  තරුණියගේ මළසිරුර වව්නියාව පොලීසිය විසින් සොයාගෙන ඇත.

241 Views
අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අත්තනගල්ල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ධූරයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කර තිබේ.
379 Views
අද දිනයේ දකුණු අප්‍රිකාව සමඟින් පැවති තරඟයේ පරාජයත් සමඟින් කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන ඔවුන්ගේ එක්දින දිවියෙන් සමුගැන්ම සනිටුහන් කරනවා.

සහෝදර බැඳීමක් මෙන් එකාවන්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයට නොමැකෙනා මතක රැසක් එක්කල මොවුන් දෙපළ අද දිනයේ තරඟය අවසන් වී නික්ම ගියේ පහත අයුරිනුයි.

904 Views
ලෝක කුසලානයේ ශ්‍රී ලංකා පිළට තීරණාත්මක තරඟයක් වූ දකුණු අප්‍රිකාව සමඟ මේ වන විට පැවැත්වෙන තරඟයේ වැඩි වාසි අත්කරගැනීමට දකුණු අප්‍රිකානු පිළ සමත් වී තිබෙනවා. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිළට ලබාගත හැකි වූයේ ලකුණු 133ක් පමණයි.

817 Views
නුගේගොඩ නගරයේ පාසල් සිසුන් හා පෞද්ගලික උපකාරක පන්ති සඳහා සහභාගි වන සිසුන් ඉලක්‌ක කර කේරල ගංජා අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ ජාවාරම්කරුවන් දෙදෙනකු කේරල ගංජා පැකට්‌ දෙසීයක්‌ සමඟ පෙරේදා (14 වැනිදා) අත්අඩංගුවට ගත් බව නුගේගොඩ පොලිස්‌ මුරපළ පවසයි.

එම පොලිස්‌ මුරපළේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂක ක්‍රිෂාන්ත කාරියවසම් මහතාට ලැබුණු තොරතුරකට අනුව එක්‌ සැකකරුවකු කිරුලපන, පූර්වාරාමය අසලදීත්, ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් මත අනෙක්‌ සැකකරු වැල්ලම්පිටිය, කුණු කන්ද අසලදීත් කොටුකරගෙන ඇත.

387 Views
පාර්ලිමේන්තුව පිටුපස දියවන්නා ඔයේ මේ වන විට මළ සිරුරක් පාවෙමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසනවා.

369 Views
ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පිතිකරුවෙකු වන තිලකරත්න දිල්ශාන් එංගලන්තයේ ඩර්බිෂයර් කණ්ඩායම සමග ගිවිසුම් අත්සන් කර තිබෙනවා.

ඒ අනුව එංගලන්තයේ පැවැත්වෙන ප්‍රධානතම පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ ඩර්බිෂයර් කණ්ඩායමේ පිතිකරුවෙකු ලෙස දිල්ෂාන් ක්‍රීඩා කරනු ඇති.

331 Views
දෙමටගොඩ පාසල් මාවත - කළුපාලම අසල කසළ ගොඩක තිබී පිළිස්සුණු පුද්ගලයෙකුගේ කඳ කොටසක් සොයාගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ පසුගියදා දෙමටගොඩ සිරිධම්ම මාවතේ ඇළක තිබී සොයාගත් පාද යුගල හා මෙම සිරුර අතර සම්බන්ධයක් පවතින බවයි.

421 Views
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර සිඩ්නි නුවරදී හෙට (18) පැවැත්වෙන ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව තරගයේදී තවත් සටනක් ක්‍රියාත්මක වන බව ක්‍රීඩා වෙබ් අඩවි පෙන්වා දෙනවා.

ඒ, ICC එක්දින පිතිකරු දර්ශකයේ ප්‍රමුඛස්ථානය සඳහා කුමාර් සංගක්කාර සහ දකුණු අප්‍රිකානු ක්‍රීඩක ඒ. බී ඩිවිලියස් අතර පවතින තරඟයයි.

388 Views
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාල ගැසට් නිවේදනය මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබෙනවා. වැඩබලන මුද්‍රණයාලාධිපති ගාමිණී ෆොන්සේකා කියා සිටියේ ඊයේ (16) රාත්‍රියේ මුද්‍රණය කළ මෙම ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාල වෙබ් අඩවියෙන් ද බලාගත හැකි බවයි. එසේම මෙය රජයේ ප්‍රකාශන කාර්යංශයෙන් ද මිලදී ගත හැකි බව ඔහු සඳහන් කළා.

337 Views
උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය රජීව් විජේසිංහ මීට ටික වේලාවකට පෙර විපක්ෂයේ අසුන් ගෙන තිබෙනවා.

319 Views
දිවි නැගුම දෙපාර්තමේන්තුවේ සිදුවූ බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් එය අයත්ව තිබූ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලකගෙන්  මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මේ වන විට ප්‍රශ්න කරමින් සිටිනවා.
1,713 Views
[1]      «      2234   |   2235   |   2236      »      [2250]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top