Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ලොව පැරණිම භාෂා අතරට සිංහල භාෂාවද එක්වි තිබීම පිළිබඳව ශ්‍රී ලාංකිකයින් වන අපහට ඇත්තේ ආඩම්බරයක්. එය දෙගුණ තෙගුණ කරන පුවතක් මේ වන විට අපට අසන්නට ලැබුණා.

ඒ ලෝක ප්‍රසිද්ධ අභ්‍යාවකාශ තොරතුරු පිළිබඳ පර්යේෂණ ආයතනයක් වන නාසා ආයතනය විසින් විශ්වය පුරා සිටින බවට සැකකෙරෙන පිටසක්වල ජීවීන්ගෙන් ප්‍රතිචාර ලබා ගැනීම සඳහා මුදාහැර තිබෙන ලොව ඉපැරණිම භාෂා 55 අතරට සිංහල භාෂාවද එක්වී තිබීමයි.

1,079 Views
ජ්‍යෝෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.

376 Views
පසුගිය 14 වැනිදා අනුරාධපුර ඵෙතිහාසික රුවන්වැලි මහා සෑය වැඳපුදාගත් නරේන්ද්‍ර මෝදි හා ඇතුළු පිරිස එම අවස්ථාවේ පාවහන් ගලවා එයට ඇතුළු වූ අතර අනුරාධපුර දිසා ලේකම් පමණක් සපත්තු දමාගෙන යාම මාධ්‍ය ගණනාවක් ඔස්සේ පෙන්වා දී තිබුණා.

365 Views
742 Views
කපා දැමූ මිනිස් අතක් වැලිකඩ - නාවල ඇළ මාර්ගයේ තිබී හමුවී තිබෙනවා. ඊයේ (16) පස්වරුවේ එම ඇළ මාර්ගය ශුද්ධ පවිත්‍ර කරමින් සිටි පිරිසකට පුද්ගලයෙකුගේ බාහුව අසළින් කපා ඉවත් කරන ලද වම් අතක් හමුවූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ.

පසුගිය සෙනසුරාදා දෙමටගොඩ - සිරිධම්ම මාවත අසළ කුණු ඇළක තිබී සොයා ගත් මිනිස් පාද යුගලය සහ මෙම අත එකම පුද්ගලයෙකුගේ ද යන්න සොයා බැලෙනවා. ඒ සඳහා DNA පරීක්ෂණයක් සිදුකෙරෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේ.

301 Views
ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් මේ වන විට ඇඟිලි ගනිමින් සිටින්නේ ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරඟයටයි.

18වනදා ආරම්භ වීමට නියමිත මෙම තරඟය සම්බන්දයෙන් හා එදිනට තරඟවදින ශ්‍රී ලංකා පිළ පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරක් අනාවරණය වී නැහැ. කෙසේ නමුත් මේ වන විට ශ්‍රී ලංකා පිලේ සිටි දක්ෂතම දඟපන්දු යවන්නා වූ මුත්තයියා මුරලිදරන් ඔහුගේ නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

547 Views
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත්ගෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මේ වනවිට ප්‍රශ්න කරමින් සිටිනවා.

299 Views
මේ වන විට අන්තර්ජාලය පුරා ඡායාරූපද සමඟින් පලවෙන සුපිරි රෙස්ලින් ක්‍රීඩක ජෝන් සීනාගේ මරණය සම්බන්දයෙන් බොහෝ පුවත් මැවී තිබෙනවා. එහි දැක්වෙන්නේ ඔහු රිය අනතුරකට මුහුණ දීම නිසාවෙන් රෝහල් ගතකර ඉන් පසුව මියගිය බවයි.

1,179 Views
රජයේ සේවකයින්ට ලබාදෙන රුපියල් 5000 ක උත්සව සමය සඳහා වූ අත්තිකාරම් මුදල දෙගුණයක් කිරීම පිළිබඳව සලකා බලන බවට බුද්ධ ශාසන, රාජ්‍ය පරිපාලන, පළාත් සභා, පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය පිළිබඳ අමාත්‍ය කරු ජයසූරිය මහතා ප්‍රකාශකල බවට රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශ වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරනවා.

693 Views
ගම්පොළ අධිකරණ භූමිය තුළදී හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා තමන්ට පිස්තෝලයක් එල්ලකර මරණීය තර්ජන කර බවට නාවලපිටිය එජාප සංවිධායක ආනන්ද අලූත්ගමගේ මහතා ගම්පොළ පොලීසියට පැමිණිල්ලක් කර ඇත.

240 Views
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කතරගම - කිරිවෙහෙර පූජා භූමියේදී ඊයේ පුණ්‍ය උත්සවයක් පැවැත්වුණා. එම අවස්ථාවට මහා සංඝරත්නය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටියා.  

හිටපු අමාත්‍ය විමල් වීරවංශට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන කුමාර වෙල්ගම, බන්දුල ගුණවර්ධන සහ සාලින්ද දිසානායක  යන හිටපු අමාත්‍යවරුන් ද ඊට එක්ව සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

281 Views
19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශකවරයා කියා සිටියා. එය ඊයේ මධ්‍යම රාත්‍රියේ ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරිමට නියමිත තිබූ බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ. ව්‍යවස්ථා සංශෝධනය පිළිබදව සාකච්ඡා කිරීම සදහා ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී හදිසි කැබිනට් රැස්වීමක් කැදවා තිබුණා.

19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ පිටු 62කින් යුත් කෙටුම්පත පසුගිය බදාදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරනු ලැබුවා. අදාළ කෙටුම්පත කියවා අධ්‍යයන කිරීමට කාලය අවශ්‍ය බවට ඇතැම් අමාත්‍යවරුන් ප්‍රකාශ කිරීම හේතුවෙන් ඒ පිළිබද අවසන් එකඟතාවයකට පැමිණීමට හැකි වූයේ නැහැ.

701 Views
2015-03-16 දිනයේ ජාතික පුවත්පත් වල කාටූන් පහතින්...

920 Views
ලෝක කුසලානයේ පසුගියදා ස්කොට්ලන්තය හා බංග්ලාදේශය අතර පැවති තරඟයේදී පිතිකරුවෙකු එල්ල කල පහරක් පිටියේ විනිසුරුගේ වැදීමට ගොස් 99න් බේරුණු අවස්ථාවක් කැමරාවේ සටහන් වී තිබුණා.

565 Views
අද දිනයේ නිමාවට පත්වූ ලෝක කුසලානයේ මූලික වටයේ තරඟත් සමඟින් කණ්ඩායම් 8ක් අර්ධ අවසන් පූර්ව වටයට තේරි පත්වුනා. එම කණ්ඩායම් වන්නේ නවසීලන්තය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, පාකිස්ථානය, බටහිර ඉන්දීය කොදෙව් හා දකුණු අප්‍රිකාවයි.

930 Views
[1]      «      2235   |   2236   |   2237      »      [2250]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top