මොකද දන්නවද ?
අද තමයි බෝතල් විවෘත කිරීමේ රාත්‍රිය සමරන දිනය.
මේ දිනය සමරන්නේ හැම අවුරුද්දකම පෙබරවාරියේ අවසාන සෙනසුරාදා දවසේ.
හැමෝම කැමතිම පානයන්ගෙන් එකක්නේ වයින් කියන්නේ කාලයක් තිස්සේ අරගෙන තියපු වයින් බෝතල් ,එක්කෝ ඔබ අලුතෙන් ගෙනා වයින් විවෘත කරලා හැමෝම එක්ක රාත්‍රියේදී එකට එකතු වෙලා සමරන එකට තමයි බෝතල් විවෘත කිරීමේ රාත්‍රි දිනය කියන්නේ.
Open That Bottle Night නිර්මාණය කළේ 'The Wall Street Journal' හි මාධ්‍යවේදීන් දෙදෙනෙකු ('Tastings' තීරු ලිපි රචකයින්) සහ , Dorothy J. Gaiter සහ John Brecher, අඹු සැමි යුවල විසින්.
කොහොම වුණත් අද සෙනසුරාදා දවසේ මේ විශේෂිත දවස සමරන්න ඔබටත් පුළුවන්.ඒ ඔබේ ළබැඳියන් සමගින් බෝතලයක් විවෘත කරලාම.