දෝනිගේ නායකත්වයෙන් යුතුව ක්‍රීඩා කරන චෙන්නායි සුපර් කිංග්ස් පිළට ඊයේ ජයග්‍රහනය කිරීමට හැකියාව ලැබීමත් සමඟ ඔහු මෙම අදහස් එක්කර ගත්තේ මෙරට ක්‍රිකට් පාලනයේ අවදානයටයි..
"මම කැමති මතීෂ ටෙස්ට් තරඟ ක්‍රීඩා නොකරනවාට, මම හිතන්නේ ඔහු එයට ළං නොවිය යුතුයි.
එක් දින තරඟද ඔහු හැකිතාක් අවමව ක්‍රීඩා කළ යුතුයි..
ඔහු 20-20 ක්‍රීඩකයෙක්..ICC තරඥ සඳහා පමණක් යොදාගත යුතු ක්‍රීඩකයෙක්..සෑම විටම තීරණාත්මක අවස්තාවන්හිදීඔහුව භාවිත කළ හැකිය..ඔහු ශ්‍රී ලංකාවට විශාල සම්පතක් වේවි.."
මතීෂ මෙම තරඟයේදී පන්දුවාර 4 ක් තුළ කඩුළු 3ක් දවාගැනීමට සමත් වුණා. ඒ ලකුණු 15 ක් පමණක් ලබාගැනීමට අවස්ථාව සලසා දෙමින්..
මෙම පන්දුවාර 4 තුළ කිසිදු 6 හෝ 4 පහරක් ලබාගැනීමට මතීෂ ප්‍රතිවාදීන්ට අවස්තාව ලබාදී නැහැ.