ඊට හේතූ වූයේ හසිනි, ෆිල්ටී සමඟ සම්බන්ධයක් පැවැත්වීම බවයි ඒ දිනවල බොහෝ දෙනා සඳහන් කළේ.
(පසුව හසිනි, ෆිල්ටි සමඟ විවාහ දිවියට පිවිසෙන අතර, එම විවාහයද දෙදරා යනවා.)
විශ්ව සහ හසිනි අතර මෙම විවාහය සිදුවී අදට වසර 4ක් සපිරෙනවා.
විවාහයක් කියන්නෙ කෙනෙක්ගේ ජීවිතේ ලස්සන මතක සටහනක් බව අමුතුවෙන් කිව යුතු නැහැ.
ඒ මතකය නැවත නැවත අලුත් වෙන එක විශ්වටත් දරාගන්න අමාරු ඇති.
නැත්තම් පසුතැවීමක් හෝ ඇති....
ඒ නිසාමයි, විශ්ව ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමට සටහනක් එහෙමත් එක් කර තිබුණේ.
එක් සටහනක විශ්ව, "අදට අවුරුදු 04ක්...." යනුවෙන් සටහන් කොට තිබුණා.
විශ්ව තැබූ තවත් සටහනක් පහතින්..
මට රිදුණු ගානට
මට දුක දැනුණු ගානට
මම අඩපු ගානට
මම හැමදේම දරාගත්ත විදියට
කාටවත්ම
දුකක් දැනෙන්න නරකයි,
මොකද
අම්බානෙකට රිද්දගෙන
නොරිද්දුණු ගානට
හිනාවෙලා ඉන්න
මේ ලෝකේ හැමෝටම බෑ....