සිය සංගීත දිවිය නිමකරමින් විදෙස්ගත වන බව, තුෂාර අද ප්‍රසංග වේදිකාවකදීම කියා තිබුණේ මේ විදිහටයි.
“වසර 9ක් ඔක්සිජන්.. ඕල්රයිට් අවුරුදු 7ක්.. මේ හැමදේම නිමකරලා අදින් මගේ සංගීත ගමන මම නිම කරනවා මේ වේදිකාවෙන්. තැන්ක් යූ ! මගේ දරුවෝ කෑවේ බිව්වේ ඇන්ඳේ පැළැන්ඳේ ඔයාලගේ සල්ලි වලින්.. ඔයාලට ගොඩක් පින්... තැන්ක්යූ මේ හැමෝටම... අවුරුදු 9ක් ගොඩක් දේවල් කළා. ඔයාලගේ නෝනලා, අම්මලා තාත්තලා ෂෝ බලන්න අපු ඔයාලා, වීඩියෝ ටීම්..... අවුරුදු ගාණක් ඔයාලා නිසා මගේ දරුවෝ කෑවා බීවා. ලංකාවෙන් යනවා මම... කවදහරි අපි හම්බෙයි...”