රටේ තැන තැන තියෙන පෝලිම් දැන් අලුත් දෙයක් නෙවෙයිනෙ.
ඉතින් මේ පෝලිම්වල ඉන්න අපේම මිනිස්සු විඳින පීඩාවන් ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑනේ..
ඒ අතර ඇහෙන පිහි ඇනුම්, අසනීපවීම්, මියයාම් සුලබ දේවල් වෙලා.
එහෙම රටක තවමත් උතුම් මිනිස්කම නොනැසී පවතිනවා.
මේ කතාව ඒ ගැන.
සමාජ මාධ්‍යයෙන් අපේ ඇස රැඳි මේ දසුන කාටත් ආදර්ශයක්.
මේ තෙල් පෝලිමක්. තෙල් එනකල් බලාගෙන කුසගින්නේ ඉන්න අහිංසක මිනිස්සුන්ට මේ විදියට කෑම වේලක් දුන්නු එක ඇත්තටම අගයන්න වටින වැඩක්.
ආරංචි විදියට මිනිස්සුන්ගෙ මේ විදියට බඩ පුරවන්නෙ මේ පිරවුම්හලේම හිමිකරු.
පහතින් දැක්වෙන්නේ එහි අපූරු රූ එකතුවයි....