ඔහු එහි දී කියා සිටින්නේ , "රාත්‍රී ආහාරය ගැනීම සඳහා විදුලිය එනතුරු බලා සිටිනවා" යනුවෙන්.
එම පණිවිඩයේ දී ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ, "ශ්‍රී ලංකාව මේ මොහොතේ මුහුණ දී සිටින්නේ අසීරු කාලපරිච්ඡේදයකට බවත්, නමුත් ජනතාව අප කෙරෙහි දක්වන ආදරයට කෘතඥ වෙනවා" යනුවෙන්.
(පැට් කමින්ස්ගේ ට්විටර් පණිවිඩය)