නමුත් ඒ සියලු කතා මුසාවක් කරමින් ඇය මරණින් නැඟිට ආවා.
දැන් ඇය ඇගේ ඉන්ස්ටග්රෑම් පිටුවේ පුරුදු විදිහට සෙල්ලම් පෙන්වනවා. ඒ අතරතුර ඇය ඇගේ අඩනිරුවත් ඡායාරූප පෙළකුත් සමාජ මාධ්‍ය ගිණුමට එක් කර තිබුණා.
කලීෆාගේ මෙම ඡායාරූප රසිකයින් සහ අනුගාමීකයින් කෝපයට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නෙ.
වැසිකිළියක සිට ගෙන ඇති මෙම ඡායාරූප, ඇය යම් ප්‍රවර්ධන කටයුත්තක් සඳහා සිදු කළ එකක් බවයි වැඩිදුරටත් වාර්තා වන්නෙ.
බොහෝ දෙනෙක් අනාවැකි පළ කරමින් කියන්නෙ, මියා කලීෆා බොහෝම ඉක්මණින් නැවතත් නිල් කර්මාන්තයට එනු ඇති බවයි.
කොහොම වුණත් තමන් මිය ගියා කියූ ආරංචිය ගැනවත් තැකීමක් නොකළ මියා කලීෆා ඇගේ පෞද්ගලික ජීවිතේ තොරතුරු රසිකයින් සමඟ බෙදා හදා ගන්නෙ නැති තරම්.
ඉතින් රසිකයින් කොයි තරම් ප්‍රශ්න කරනවා වුණත්, මේ කිසිම ප්‍රශ්නයකට හරි ආකාර පිළිතුරු නම් කවමදාවත් ලැබෙන එකක් නැහැ.
ඇය විසින් පළ කර තිබූ ඡායාරූප කිහිපයක් පහතින් බලන්න...
By Lakshan
විදෙස් මාධ්‍ය