Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
11
“උඹට සූට් කේස් එකක යන්න ඕනිද...?” - අධිකරණය ඉදිරිපිටදීම, සැමියා බිරිඳට තර්ජනය කළ හැටි මෙන්න

- “උඹට සූට් කේස් එකක යන්න ඕනිද...?” - අධිකරණය ඉදිරිපිටදීම, සැමියා බිරිඳට තර්ජනය කළ හැටි මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6 Views

සැකකරු මහරගම පදිංචි අයෙක්...

"උඹට සූට් කේස් එකක යන්න ඕනෑදැයි" පවසමින් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපටදි සිය බිරියට තර්ජනය කළ සැකකාර ස්වාමිපුරුෂයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මිරිහාන ළමා හා කාන්තා කාර්යාංශය විමර්ශන ආරම්භ කර තිබෙනවා.


සැකකාර පුද්ගලයාගෙන් සිදුවන හිංසා පීඩා හා පහරදීම් හේතුවෙන් එම කාන්තාව ඔහුගෙන් වෙන්වීම සඳහා නීතිඥවරියක් මඟින් 2019 වසරේදී නුගේගොඩ දිසා අධිකරණය හමුවේ නඩුවක් පවරා වෙන්ව ජීවත්ව ඇති බව ද අනාවරණය වී ඇති බව සඳහන්.

නඩු විභාගයට පෙනී සිටීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දක්වමින් දිසා අධිකරණය අවස්ථා කිහිපයකදී සැකකාර පුද්ගලයාට සිතාසී යවා ඇතත් ඔහු අධිකරණය මඟහරිමින් ඒවා භාර නොගෙන ඇති බව ද වාර්තා වනවා.

මෙම පහරදීම් සම්බන්ධයෙන් ඇය මහරගම පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව දෙදෙනාම සාමදාන කිරීම සඳහා උත්සහා ගෙන ඇති නමුත්, එයද අසාර්ථක වී ඇතැයි සඳහන්.

එසේ නොවීම හේතුවෙන් ඉකුත් 2019 වසරේදී ඔහුගෙන් වෙන්වීම සඳහා ඇය දික්කසාද නඩුවක් පවරා තිබුණා.

දික්කසාද නඩුව පැවරීමෙන් පසුවද සැකකාර පුද්ගලයා ඇයට විවිධ හිරිහැර හා පීඩා සිදු කර ඇති බවත් ඇය ඒ සම්බන්ධයෙන් කර ඇති පැමිණිල්ලකට අදාළව මහරගම පොලිසිය විමර්ශන සිදු කරන බව ද වාර්තා වනවා.

ඇය පැවරූ දික්කසාද නඩුව ඉකුත් 5දා නුගේගොඩ දිසා අධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිතව තිබී ඇති බවත් ඇය ඒ සඳහා පැමිණෙන බව දැනගත් සැකකරු අධීකරණය ඉදිරිපිටදී "උඹට සූට්කේස් එකක යන්න ඕනෑදැයි" තර්ජනය කර තිබෙනවා.

පැමිණිලිකාර කාන්තාව පන්නිපිටියේ පදිංචි අයෙකු වන අතර, සැකකරු මහරගම පදිංචි අයෙක්.

කුමුදු උපුල් ශාන්ත
මව්බිම පුවත්පත
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top