Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
05
හිටපු ඇමති ජොන්ස්ටන් අත්අඩංගුවට ගනී

- හිටපු ඇමති ජොන්ස්ටන් අත්අඩංගුවට ගනීHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,105 Views
හෙට (06) දක්වා රිමාන්ඩ්

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිඛෙනවා. ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු හෙට කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන ලෙසයි. අද පෙරවරුවේ සිට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය ප්‍රශ්න කළ අතර පසුව ඔහු අත්අඩංගුවට ගත්තා.


හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙළඳ අමාත්‍යවරයාව සිටි සමයේ ලක් සතොස ආයතන කිහිපයකින් මුදල් ගෙවීම් සිදුනොකර භාණ්ඩ ලබාගෙන රුපියල් පනස් දෙලක්ෂ 75,000 ක මූල්‍ය අක්‍රමිකතාවක් සිදුකර ඇති බවට ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙනුයි මෙම ප්‍රශ්න කිරීම සිදුකළේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top