Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
27
නදිමාල් පෙරේරාගෙන් සහ හිටපු බන්ධනාගාර නියාමකගෙන් ප්‍රශ්න කිරීම ඇරඹේ

- නදිමාල් පෙරේරාගෙන් සහ හිටපු බන්ධනාගාර නියාමකගෙන් ප්‍රශ්න කිරීම ඇරඹේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,097 Views
ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කර මෙරටට පැමිණි ගායක අමල් පෙරේරාගේ පුත් නදිමාල් පෙරේරා සහ හිටපු බන්ධනාගාර නියාමකවරයෙකු වන කෝදාගොඩ ආරච්චිගේ ලලිත් කුමාර යන දෙදෙනාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට ප්‍රකාශ සටහන් කරගනිමින් සිටිනවා.
 
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේ අද උදෑසන 6.15 ට පමණ ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් එෆ්.ඉසෙඞ් 547 දරණ යානයෙන් ඔවුන් දෙදෙනා මෙරටට පැමිණි බවයි.

අනතුරුව ඔවුන් ආගමන විගමන නිලධාරින් විසින් ජාතික බුද්ධි තොරතුරු කේන්ද්‍රය හරහා ගුවන්තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් වෙත භාරදීමෙන් අනතුරුවයි මෙලෙස ප්‍රශ්න කිරීම් ආරම්භ කර ඇත්තේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top