Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
28
ශ්‍රී ලාංකේය සිනමා වංශ කතාවේ ස්වර්ණමය රාත්‍රිය Hiru Golden Film Awards - 2018 සම්මාන රාත්‍රියේ රන් අභිෂේකයෙන් පිදුම් ලැබූ සුපිරි තරු ගොන්නේ නම් ලැයිස්තුව - Video & Photos

- ශ්‍රී ලාංකේය සිනමා වංශ කතාවේ ස්වර්ණමය රාත්‍රිය Hiru Golden Film Awards - 2018 සම්මාන රාත්‍රියේ රන් අභිෂේකයෙන් පිදුම් ලැබූ සුපිරි තරු ගොන්නේ නම් ලැයිස්තුව - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views

සිංහල සිනමා වංශ කතාවේ මෙතෙක් සංවිධාන කෙරුණු දැවැන්තම සම්මාන රාත්‍රිය ‘Hiru Golden Film Awards 2018‘ උළෙල ඊයේ(27) සුගතදාස ක්‍රීඩාගනයේදී අති උත්කර්ශවත් ලෙස නිමාවට පත් වුණා.

වසරේ ජනප්‍රිය නළුවා උද්දික ප්‍රේමරත්න ලෙසත් ජනප්‍රිය නිළිය පූජා උමාශංකර් ලෙසත් රන් සම්මානයෙන් පිදුම් ලැබුවා.


ජනප්‍රියම චිත්‍රපටය ලෙස පත්තිනි චිත්‍රපටද, ජනප්‍රියම චිත්‍රපට ගීතය - ආලෝකෝ උදපාදී චිත්‍රපටයේ එඩි බින්දා මන බන්දා ගීතයද සම්මානයට පාත්‍ර වුණා.

ජනප්‍රියම ළමා නිළිය ලෙස අභිසෙස් ලැබුවේ  ”ධර්මයුද්ධය” චිත්‍රපටයේ රඟපෑ විනුමි වන්සදී.




ජනප්‍රිය නළුවා - උද්දික ප්‍රේමරත්න / ජනප්‍රිය නිළිය - පූජා උමාශංකර්





ජනප්‍රියම ළමා නිළිය - ”ධර්මයුද්ධය” චිත්‍රපටයේ රඟපෑ විනුමි වන්සදී




හොඳම නිළිය - ”ඇගේ ඇස අග” චිත්‍රපටයේ බිරිඳගේ චරිතය රඟපෑ ස්වර්ණා මල්ලවාරච්චි.







හොඳම නළුවා - ”සයපෙති කුසුම” චිත්‍රපටයේ චමත්ගේ චරිතය රඟපෑ දසුන් පතිරණ.




හොඳම චිත්‍රපට සහය නිළිය - A - ලෙවල් චිත්‍රපටයේ රඟපෑ උමාලි තිලකරත්න.





හොඳම චිත්‍රපට සහය නළුවා ධර්මයුද්ධය චිත්‍රපටයේ රඟපෑ කුමාර තිරිමාදුර.



හොඳම පසුබිම් සංගීත අධ්‍යක්ෂණය - ආචාර්ය රෝහණ වීරසිංහ, සරිගම චිත්‍රපටය.




හොඳම ගී පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න, පත්තිනි චිත්‍රපටයේ සංසාර ගිරි දුර්ග ගීතය සඳහා.



හොඳම හාස්‍යෝත්පාදක රංගන ශිල්පියා මහේන්ද්‍ර පෙරේරා.



හිරු ජීවන ප්‍රයාම රන් සම්මානයෙන් පිදුම් ලබන්නේ මාලනී ෆොන්සේකා.



හිරු උත්තමාචාර රන් සම්මානයෙන් පිදුම් ලබන්නේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්.



හිරු උත්තමාචාර රන් සම්මානයෙන් පිදුම් ලබන්නේ ආචාර්ය ධර්මසේන පතිරාජ.



01 ජූරියේ විශේෂ සම්මානය 1 ”උසාවිය නිහඩයි” චිත්‍රපටය සඳහා ප්‍රසන්න විතානගේ

02 ජූරියේ විශේෂ සම්මානය 2 ”ප්‍රේමයනම් ” චිත්‍රපටය අධ්‍යක්ෂනය සඳහා කල්පන ආරියවංශ සහ වින්දන ආරියවංශ

03 ජූරියේ විශේෂ සම්මානය 3 ”නීනෝ live ” චිත්‍රපටය අධ්‍යක්ෂනය සඳහා තිසර ඉඹුලාන

04 විශේෂ සහතිකය 1 ”ධර්ම යුද්ධය ” චිත්‍රපටයේ විශාකාගේ චරිතය සඳහා කුසුම් රේණු.

05 විශේෂ සහතිකය 2 ”A ලෙවල් ” චිත්‍රපටයේ අහිංසාගේ චරිතය සඳහා ලහිරුකා ඒකනායක.

06 හොඳම අංග රචනය - ජයන්ත රණවක, ආලෝකෝ උදපාදී චිත්‍රපටය.

07හොඳම අංග වස්ත්‍ර නිර්මාණය - මෙත්නුවන් විජේසිංහ, සරිගම චිත්‍රපටය.

08 හොඳම නර්තන වින්‍යාසය - ගයාන් ශ්‍රීමාල් , දේදුන්න ආකාසේ චිත්‍රපටය.

09 හොඳම කළා අධ්‍යක්ෂණය - සුනිල් විජේරත්න, ආලෝකෝ උදපාදී චිත්‍රපටය.

10 හොඳම පරිගණක දෘශ්‍ය ප්‍රයෝග - චන්ත්‍ර වීරමන් සහ භාරත හෙට්ටිආරච්චි, ආලෝකෝ උදපාදී චිත්‍රපටය.

11 හොඳම සටන් අධ්‍යක්ෂක - සඳුන් ප්‍රනාන්දු, ආලෝකෝ උදපාදී චිත්‍රපටය.

12 හොඳම ශබ්ද සැලසුම්කරණය - අරුණ ප්‍රියන්ත කළුආරච්චි සහ ඇලෙක්සැන්ඩර් යූසූෆ්, නිම්නයක හුදකලාව චිත්‍රපටය.

13 හොඳම පසුබිම් සංගීත අධ්‍යක්ෂණය - ආචාර්ය රෝහණ වීරසිංහ, සරිගම චිත්‍රපටය.

14 හොඳම ශබ්ද සැලසුම්කරණය - අරුණ ප්‍රියන්ත කළුආරච්චි සහ ඇලෙක්සැන්ඩර් යූසූෆ්, නිම්නයක හුදකලාව චිත්‍රපටය.

15 හොඳම ගී පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න, පත්තිනි චිත්‍රපටයේ සංසාර ගිරි දුර්ග ගීතය සඳහා.

16 හොඳම ගීතනු නිර්මාණය - අජිත් කුමාරසිරි, මෝටර් බයිසිකලය චිත්‍රපටයේ හීනත් අරන් එන්න ගීතය සඳහා .

17ජනප්‍රියම චිත්‍රපට ගීතය - ආලෝකෝ උදපාදී චිත්‍රපටයේ එඩි බින්දා මන බන්දා ගීතය.

18 මතු බලාපොරොත්තු තැබිය හැකි නිළිය - රිතිකා කොඩිතුවක්කු, ඇගේ ඇස අග චිත්‍රපටය.

19 මතු බලාපොරොත්තු තැබිය හැකි නළුවා - දිනෙත් ද සිල්වා, ආලෝකෝ උදපාදී චිත්‍රපටය.

20 කෙටි චිත්‍රපටය ජූරියේ විශේෂ සම්මානය - තරිඳු මධුසංඛ Frozen Heart කෙටි චිත්‍රපටය

21 මතු බලාපොරොත්තු තැබිය හැකි අධ්‍යක්ෂකවරයා ශමීර නාඔටුන්න, මෝටර් බයිසිකල් චිත්‍රපටය

22 හොඳම කෙටි චිත්‍රපටය - රොෂාන් එඩ්වඩ්, Wind Through the Holes කෙටි චිත්‍රපටය

23 සිනමාවේ නව මානයන් ප්‍රගුණ කළ නිර්මාණකරුවාට හිමි Hiru Trend Setter සම්මානය හේමාල් රණසිංහ.

24 හොඳම පසුබිම් ගායිකාව සරිගම චිත්‍රපටයේ මේ සීත උදේ.. ගීතය ගැයූ උරේෂා රවිහාරි.

25 හොඳම පසුබිම් ගායකයා පත්තිනි චිත්‍රපටයේ සංසාරේ ගිරිදුර්ගය.. ගීතය ගැයූ අමරසිරි පීරිස්.

26 හිරු ජීවන ප්‍රයාම රන් සම්මානයෙන් පිදුම් ලබන්නේ මාලනී ෆොන්සේකා.

27 හිරු උත්තමාචාර රන් සම්මානයෙන් පිදුම් ලබන්නේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්.

28 හිරු උත්තමාචාර රන් සම්මානයෙන් පිදුම් ලබන්නේ ආචාර්ය ධර්මසේන පතිරාජ.

29 හොඳම හාස්‍යෝත්පාදක රංගන ශිල්පියා මහේන්ද්‍ර පෙරේරා.

30 හොඳම ප්‍රතිවීර චරිතය රඟපෑ නළුවා සිරිල් වික්‍රමගේ, බන්දනය චිත්‍රපටය.

31 හොඳම චිත්‍රපට සහය නිළිය ඒ ලෙවල් චිත්‍රපටයේ රඟපෑ උමාලි තිලකරත්න.

32 හොඳම චිත්‍රපට සහය නළුවා ධර්මයුද්ධය චිත්‍රපටයේ රඟපෑ කුමාර තිරිමාදුර.

33 හොඳම චිත්‍රපට සංස්කරණ ශිල්පියා තිසර සුරේන්ද්‍ර, මෝටර් බයිසිකල් චිත්‍රපටය.

34 හොඳම චිත්‍රපට කැමරා අධ්‍යක්ෂණය චන්න දේශප්‍රිය, ඇගේ ඇස අග චිත්‍රපටය.

35 හොඳම තිර රචනය අශෝක හඳගම, ඇගේ ඇස අග චිත්‍රපටය.

36 ආසියානු චිත්‍රපට ක්ෂේත්‍රයට කළ මෙහෙය වෙනුවෙන් රන් සම්මානය ලබා ගන්නේ ගොවින්දා අහුජා (Govinda Ahuja).

37ජනප්‍රියම ළමා නිළිය සම්මානය දිනාගනු ලබන්නේ ”ධර්මයුද්ධය” චිත්‍රපටයේ රඟපෑ විනුමි වන්සදී.

38 ජනප්‍රියම නිළිය සම්මානය දිනාගනු ලබන්නේ පූජා උමාශංකර්.

39 ජනප්‍රියම නළුවා සම්මානය දිනාගනු ලබන්නේ උද්දික ප්‍රේමරත්න.

40 හොඳම නිළිය ”ඇගේ ඇස අග” චිත්‍රපටයේ බිරිඳගේ චරිතය රඟපෑ ස්වර්ණා මල්ලවාරච්චි.

41 හොඳම නළුවා ”සයපෙති කුසුම” චිත්‍රපටයේ චමත්ගේ චරිතය රඟපෑ දසුන් පතිරණ.

42 වසරේ ජනප්‍රියම චිත්‍රපටය, පත්තිනි.

43 හොඳම අධ්‍යක්ෂණය ප්‍රසන්න ජයකොඩි, 28 චිත්‍රපටය

44 හොඳම චිත්‍රපටය ඇගේ ඇස අග (Let Her Cry) චිත්‍රපටය, අශෝක හඳගම.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top