Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
27
"අනවශ්‍ය විදිහට සත්කාර කරන්න නම් යන්නේ නෑ, ජිම් එකේ දවසකට පැය එකහමාරක් ඉන්නවා.." - ශෙහානි කහඳවල

- "අනවශ්‍ය විදිහට සත්කාර කරන්න නම් යන්නේ නෑ, ජිම් එකේ දවසකට පැය එකහමාරක් ඉන්නවා.." - ශෙහානි කහඳවලHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views

"කිහිපදෙනෙක්ම හිටියා, දැන් පෙම්වතෙක් නැහැ.."

"මට ගැළපෙනවා කියලා හිතෙනව නම් තෝරාගන්නවා..."

නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ශෙහානි කහඳවල කියන්නේ. මේ දිනවල නම් ඇය මෙගා ස්ටාර් එක්ක තරමක් දුරට කාර්යබහුලයි. ඒ ගැනත් අනිකුත් රංගන කටයුතු ගැනත් ෂෙහානි කියන්නේ මේ විදිහටයි.


* මෙගා ස්ටාර් වේදිකාව නිසා ශෙහානි තරමක් කාර්යබහුලයි නේද?
මෙගා ස්ටාර් අවසන් පස්දෙනාගේ වටයට සිලෙක්ට් වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසා ටිකක් දුරට කාර්යබහුලයි.

* කවුද ඔබට එහි අභියෝගයක් විදිහට දැනෙන්නේ?
එක්කෙනෙක් කියලා නෑ. අනිත් ටීම් හතරත් එක වගේම දක්ෂයි. එකිනෙකාට නොදෙවැනි තරගකාරීත්වයක් මෙගා ස්ටාර් වේදිකාවේ තියෙන්නේ.

* එතකොට දැන් ටෙලි නාට්‍ය මගහැරිලාද?
ටෙලි නාට්‍ය නම් මේ ටිකේ මග හැරුණා. මට හොඳ අවස්ථාවක් ලැබුණා ලක්ස් එක්ක එධපඬ ඉඩධන එකකට සම්බන්ධ වෙන්න. ඒක තමයි මෑතකදිම සම්බන්ධ වුණු විශේෂම කටයුත්ත.

* නමුත් ආරාධනා නම් ලැබෙනවා ඇති?
ඔව්. නිර්මාණ සඳහා ආරාධනා ලැබෙනවා. ලැබුණු ආරාධනා ටිකක් කල් ගිහින් තියෙන්නේ. ඉක්මනින්ම ඒත් එක්ක සම්බන්ධ වෙන්න බලා‍පොරොත්තුවෙන් ඉන්නවා.

* ශෙහානි රූපේ ගැන නම් සෑහෙන දුරට හිතනවා වගේ?
රූපය ගැන නම් මේ ක්ෂේත්‍රයත් එක්ක තරමක් දුරට හිතන්නට අවශ්‍යයි. උපතින්ම ලැබිලා තියෙන රූපය රැක ගන්න ටිකක් මහන්සි වෙනවා. අනවශ්‍ය විදිහට සත්කාර කරන්න නම් යන්නේ නෑ මම.

* දවසකට ජිම් එකේ පැය කීයක් ගත කරනවාද?
දවසකට පැය එකහමාරක් වගේ ජිම් එකේ ඉන්නවා.

* පැෂන් ගැනත් ඒ වගේම ඔබ උනන්දුයි නේද?
පැෂන් අත්හදා බලනවා. එන හැම අලුත් පැෂන් එකම මට සුදුසු නොවෙන්න පුළුවන්. නමුත් මම මට ගැළපෙනවා කියලා හිතෙනව නම් ඒක තෝරාගන්නවා.

* ලංකාව ඇතුළේ පැෂන් සීමා සහිතයිද?
එහෙමම කියන්න අමාරුයි. නමුත් මම නම් ලංකාවේ තැනට ගැළපෙන විදිහේ පැෂන් කෙරෙනවා දැකලා නැහැ. පැෂන් එකක් කරනවා කියන්නේ ඇඳුමක් ඇඳලා මේකප් ටිකක් දාගන්න එකම ‍නෙවෙයි. ඊට එහා ගියපු දෙයක් හැටියටයි මම දකින්නේ.

* ක්ෂේත්‍රයේ හැමෝම ඔබේ යාළුවෝද?
ඔව්. හැමෝම මගේ යාළුවෝ. හැමෝම එක්ක හොඳින් ඉන්න උත්සාහ ගන්න කෙනෙක් මම.

* හැමදාම ශෙහානි බොලඳ චරිතම රඟපාවිද?
ලංකාවේ කෙනෙක් ගැමි චරිතයකින් ප්‍රසිද්ධ වුණොත් දිගටම එයා ටෙලි නාට්‍යවලත්, චිත්‍රපටවලත් ගැමි චරිතයක්මයි. ඉතින් මාත් ආසයි ගැමි චරිතයකට රංගනය ලබාදෙන්න. නමුත් මට ලැබෙන්නේ මේ විදියේ චරිත. මොකද චරිතයට අපිව තෝරාගෙනයි ආරාධනා කරන්නේ. ඉතින් එතකොට අපිට ඒ චරිතය භාරගන්න සිද්ධවෙලා තියෙනවා.

* සම්මානනීය නිළියක් වෙන්න අදහසක් නැද්ද?
සම්මානනීය නිළියක් වෙලා නමට ගරුත්වයක් එකතු කරගන්න කවුද අකමැති? බලමු ඉතින් මේ හිමින් යන ගමන මාව ඒ තැනට දවසක අරන් යාවි.

* තිරයේ ඔබට හොඳම සහකාරයා කවුද?
මම කිහිප දෙනෙක් එක්කම රඟපාලා තියෙනවා. ඉතින් එහෙම විශේෂ කෙනෙක් නම් නෑ.

* දැන්ම විවාහ වෙන්න එහෙම අදහසක් නැද්ද?
විවාහයට තව කල් තියෙනවා.

* ඒ කියන්නේ පෙම්වතෙක් ඇති?
පෙම්වතෙකුත් නෑ තවම ඉතින්.

* හැමදාම රඟපාන්නද කල්පනාව?
ඒක ඉතින් දැන්ම කියන්න අමාරුයි. දැනට මම රඟපානවා. අනාගතයේදී ව්‍යාපාර පැත්තට යොමු වෙයිද, නැත්නම් දිගටම රඟපායිද කියන එක දැන්මම කියන්න බෑ.

නඳුනි ආරියවංශ




Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top