Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
03
සංගීතයයි දේශපාලනයයි මික්ස් කරලා සිංදුවක් කිව්ව සුනිල් පෙරේරාට සීදුවේදී ලොකු අවුලක් - Voice Cut

- සංගීතයයි දේශපාලනයයි මික්ස් කරලා සිංදුවක් කිව්ව සුනිල් පෙරේරාට සීදුවේදී ලොකු අවුලක් - Voice CutHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

33,036 Views
ගීතයකට රාජපක්ෂවරුන්ගේ නම් ඈඳා ගැනීම හේතුවෙන් ප්‍රකෝප වූ පිරිසකට මැදිවූ ජිප්සීස් නායක සුනිල් පෙරේරා මහතා මහත් අපහසුතාවකට පත්ව තිබෙනවා.

වත්තල ප්‍රදේශයේ පාසලක ආදි ශිෂ්‍ය කණ්ඩායමක් විසින් පසුගිය (01දා) රාත්‍රියේ සීදූවේ හෝටලයක සංවිධානය කර තිබූ උත්සව අවස්ථාවකට සහභාගි වූ සුනිල් පෙරේරා මහතාට මෙම ප්‍රකෝපකාරී පිරිසට මුහුණදීමට සිදුව තිබෙනවා.

සුනිල් පෙරේරා මහතා සිය ගීතයකට රාජපක්ෂවරුන්ගේ නම් ඈදා ගනිමින් ගායනා කිරීමත් සමග කෝපයට පත්වූ එහි සිටි පිරිසක් ඔහුට බැනවැදී ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.

මෙම ගැටුම සමථයකට පත්කිරීම සඳහා ඊට මැදිහත් වූ සංවිධායක පිරිසටද ප්‍රකෝප වූවන් පහර දී තිබෙනවා.

කෙසේ වෙතත් අලුයම 01 පමණ වන විට ගැටුම සමථයකට පත් කර උත්සවය අවසන් කරන්නට සංවිධායකයන් සමත්ව තිබුණා.

මෙම සිදුවීම පිළිබඳව හිරු ගොසිප් සුනිල් පෙරේරා ගෙන් කළ විමසීමකදී ඔහු අපවෙත දැක්වූ ප්‍රතිචාරයයි මේ...




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top