Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
23
ෆේස්බුක් තුලින් හමුවූ 31 හැවරිදි පෙම්වතියට නිවස තුළදීම දරුවකු ප්‍රසූත කරවූ 16 හැවරිදි පෙම්වතා

- ෆේස්බුක් තුලින් හමුවූ 31 හැවරිදි පෙම්වතියට නිවස තුළදීම දරුවකු ප්‍රසූත කරවූ 16 හැවරිදි පෙම්වතාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

50,095 Views
ෆේස්බුක් තුලින් හමුවුනු 16 හැවිරිදි යොවුන් තරුණයකුට පෙම් කල 31 හැවිරිදි කාන්තාවක් මාස 8ක දරුවකු බිහිකල පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.


2015 වසරේදී කැත්ලිනා නැමති මෙම 31 හැවිරිදි කාන්තාවට 16 හැවිරිදි ජැක් නම් තරුණයා ෆේස්බුක් තුලින් හමු වී ඇති අතර කතා බහ කර පසුව මෙය ප්‍රේමයකට හැරී ඇත.

මෙම ප්‍රේමයේ ප්‍රතිඵලයක් ලෙස කැත්ලිනා ජැක් අතින් ගැබ්ගෙන ඇති අතර දරුවා ලැබීමට ඇයට අමාරු වී ඇත්තේ නිවස තුලදීයි.

ඇයව රෝහලකට ගෙන යෑමට කල්වේලා නොමැති බැවින් 16 හැවිරිදි පෙම්වතා රෝහලට දුරකථනයෙන් සම්බන්ධ වී එම උපදෙස් මත දරුවා නිවසේදී ප්‍රසුත කරවා ඇත.

දරුවා මේ වන විට යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන අතර මෙය කාන්තාවගේ තුන්වෙනි දරු උපත බවත් සදහන්..




 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top