රූකාන්ත ගුණතිලකගේ සහ චන්ද්‍රලේකා පෙරේරාගේ දියණියවූ රයිනි චාරුකා, අකිලගේ ඇත අරගනිමින් විවාහ දිවියට පත්වුණේ පසුගිය දිනෙකනේ.
පන්නිපිටියේ දේවස්ථානයකදී ආගමික චාරිත්‍ර සිදුකරමිනුයි ඇය විවාහවුණේ.
ඉතින් ඇයගේ විවාහ උත්සවයේ සම්පූර්ණ ඡායාරූප එකතුවක් පහතින් නරඹන්න.

Pix By
Danushka Senadeera