සීතල නත්තල උණුසුම් කළ "හිරුත් එක්ක නත්තල්" සුපිරි සාදය ඊයේ (25) අතිසාර්ථකව නිමාවට පත්වුණේ 125කට අධික නළු නිළියන්ගේ සහභාගීත්වයෙන්.
එම සුපිරි කලා මංගල්‍යයේදී හොඳම ඇඳුම් විලාසිතාව තේරීමේ තරඟයක්ද පැවැත්වුණු අතර එහි ජයග්‍රාහිකාවන් වූයේ මහේෂි මධුශංඛා, රුවන්ගි රත්නායක සහ චුලක්ෂි රණතුංග වන අතර ඔවුන්ට රුපියල් පනස් දහස බැගින් මුදල් තෑගිද හිමිවුණා.
මෙම සුපිරි සාදයට නළු නිළියන් හැඩවී ආ විලාසිතා එකතුවේ ඡායාරූප පහතින් නරඹන්න......
