Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
20
ලොව ප්‍රමුඛ පෙළේ හෝටල් ජාලයක සංචාරක නිකේතනයක් ගිනිබත් වෙයි.. ඇසූවන් කම්පනයට පත් වෙන ඒ සිදුවීම මෙන්න..

- ලොව ප්‍රමුඛ පෙළේ හෝටල් ජාලයක සංචාරක නිකේතනයක් ගිනිබත් වෙයි.. ඇසූවන් කම්පනයට පත් වෙන ඒ සිදුවීම මෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

427 Views

මේ කියන්න යන්නේ අද  දවසේ අසන්නට ලැබුණු තවත් එක් සංවේදී පුවතක්. ලෝකයේ කාගේත් අවදානය දිනා ගත්ත  ඩොමිනිකන් ජනරජ‍යෙන් තමයි මේ පුවත ඇසෙන්නේ. 


කැරිබියන් කලාපයේ සුප්‍රසිද්ධ සංචාරක පාරාදීසයක් වන ඩොමිනිකන් ජනරජයේ (Dominican Republic) බයාහිබේ (Bayahibe) වෙරළ තීරයේ පිහිටි සුඛෝපභෝගී සංචාරක නිකේතනයක හදිසියේම හටගත් මහා ගින්නකින් මුළු ප්‍රදේශයම කැළඹී තිබෙනවා.

මෙම දරුණු ගින්නෙන් එහි නවාතැන් ගෙන සිටි 46 හැවිරිදි ඉතාලි ජාතික කාන්තාවක අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේදී හෝටල් පරිශ්‍රයේ රැඳී සිටි 1,700කට ආසන්න සංචාරකයින් පිරිසක් ඉතා කඩිනමින් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ලොව පුරා හෝටල් 8,400කට වඩා හිමිකාරීත්වය දරන ලොව ප්‍රමුඛතම හෝටල් ජාලයක් වන 'Wyndham' සමාගමට අයත් හෝටල් සංකීර්ණයකයි මෙම ගින්න හටගෙන ඇත්තේ.

කෙසේ වෙතත්, මෙයට යාබදව පිහිටා ඇති ඔවුන්ගේම අනෙක් සුඛෝපභෝගී හෝටලය වන 'Viva Wyndham Dominicus Palace' වෙත ගින්නෙන් කිසිදු හානියක් සිදුව නැහැ.

විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ දර්ශනවලට අනුව, ගින්න හේතුවෙන් කැරිබියන් වෙරළ තීරයට ඉහළින් අහස දෙසට ඝන කළු දුම් වළාවන් නැඟෙමින් තිබූ අතර, හෝටල් සංකීර්ණයේ පොල් අතු සෙවිලි කළ වහලවල් සම්පූර්ණයෙන්ම පාහේ ගිනි ජාලාවලින් වැසී ගොස් තිබෙනවා.

ඩොමිනිකන් ජනරජයේ හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ, හෝටල් වහල සඳහා භාවිත කර තිබූ වියළි පොල් අතු (Palm thatch) වැනි පහසුවෙන් ගිනි ඇවිලෙන සුලු ද්‍රව්‍ය මෙන්ම ඒ අවස්ථාවේ හැමූ තද සුළඟ හේතුවෙන් ගින්න ඉතා වේගයෙන් හෝටල් සංකීර්ණය පුරා පැතිර ගිය බවයි.

ගිනි නිවන භටයින්ගේ දැඩි පරිශ්‍රමයකින් පසුව මේ වන විට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති අතර, ගින්න හටගැනීමට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නැහැ.

Woman killed, 1,700 evacuated in beach hotel fire in Dominican RepublicHeadlines from ABC News LiveMassive fire engulfs popular Dominican Republic tourist resort
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top