Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
29
මෙන්න මේ උපදෙස් නොපිළිපැද්දොත් අවලංගුයි.. වෙසක් දවසේ එළියට බහින ඔබ මේ ගැනත් දැනුවත් වෙන්න..

- මෙන්න මේ උපදෙස් නොපිළිපැද්දොත් අවලංගුයි.. වෙසක් දවසේ එළියට බහින ඔබ මේ ගැනත් දැනුවත් වෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,049 Views

වෙසක් සිරියෙන් රට පුරා හැඩවෙද්දී, මේ ඇසෙන්නේ ඒ හා සම්බන්ධ තවත් විශේෂ ආරංචියක්.


වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් පවත්වන දන්සල් දී ඇති සෞඛ්‍ය උපදෙස්වලට අනුව පවත්වන ලෙසත් එසේ නොමැති දන්සල් අකැමැත්තෙන් වුවත් අවලංගු කිරීමට සිදු වන බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ කොළඹ දිස්ත්‍රික් සභාපති වී.එම්. අමිත් කුමාර පවසනවා.

එළඹෙන වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් දිවයින පුරා පවත්වන දන්සල්වල සංවිධායකයන් පිළිපැදිය යුතු සෞඛ්‍ය ආරක්‍ෂිත උපදෙස් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට ඊයේ (28) කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු ඒ බව සඳහන් කළා.

තවදුරටත් අදහස් පළ කරමින් මහජන සෞඛ්‍ය පරීක්ෂක වී.එම්.අමිත් කුමාර මහතා මෙසේද පැවසුවා.

"දිවයින පුරා දන්සල් හඳුන්වාදී ඇති 2011 ස්වස්ථා නියෝග පිළිපැදිය යුතුයි. දන්සල පවත්වන බල ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ලියාපදිංචි වීම අනිවාර්යයි. විශේෂයෙන්ම මේ දිනවල අයහපත් කාලගුණික තත්ත්වයක් පවතින නිසා සිසිල් පැන් වෙනුවට උණු පැන් දන්සලක් සංවිධාන කරනවා නම්, වඩාත් හොඳයි. කොළකැඳ වැනි දන්සල් පවත්වන පිරිස් කිසිම අවස්ථාවක හානියට පත් ඖෂධ වර්ග ඒ සඳහා භාවිත කරන්න එපා.

දන්සල් සඳහා භාවිත කළ යුත්තේ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් ලබාදෙන ජලය හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් නිර්දේශ කරන ජලය පමණයි. කාලගුණයට හ දේශගුණයට ගැළපෙන ස්ථානයක් තෝරාගත යුතුයි. නිසිලෙස හිරු එළිය හා වාතාශ්‍රය ලැබෙන ස්ථානයක දන්සල පැවැත්විය යුතුයි.

පිසූ ආහාර ගබඩා කිරීම සඳහා ප්ලාස්ටික් භාජන භාවිත කළ හැකි වුවත් සෞඛ්‍ය නිර්දේශිත ප්ලාස්ටික් භාජන භාවිත කළ යුතුයි. උණු ආහාර වැසීම සඳහා ප්ලාස්ටික් භාජන භාවිත කරන්න බෑ. ඒ සඳහා සුදුසු භාජන භාවිත කළ යුතුයි. ඇතැම් අවස්ථාවලදී මුද්‍රිත කඩදාසි හා පොලිතීන් ආහාර බැඳීමට භාවිත කරනවා, ඒක සම්පූර්ණයෙන්ම වැරදියි.

දන්සල්වල ආහාර පිසින්නන් ඇතුළු සංවිධායකයන් ඉතා පිරිසුදු ඇඳුම්වලින් සැරසී සිටිය යුතුයි. දුම් පානය කිරීම බුලත් විට කෑම සහ මත්පැන් පානය සම්පූර්ණයෙන්ම තහනම්. කසළ බැහැර කිරීමට හා අපජලය බැහැර කිරීමට නිවැරදි ක්‍රමවේද භාවිත කළ යුතුයි. තව විශේෂිතම කාරණයක් තියෙනවා. ඒ තමයි බහුතරයක් සංවිධායකයන් ආහාර වර්ණගැන්වීමට හා රස ගැන්වීමට වර්ණකාරක හා රසකාරක යොදාගන්නවා. ඒවා භාවිත නොකළ යුතුයි.

ඩෙංගු රෝගීන් තිස්දහසක් පමණ මේ විට වාර්තා වී තිබෙනවා. ඉන් මරණ පහළොවක් සංඛ්‍යා ලේඛනගත වී තිබෙනවා. එවන් පසුබිමක දන්සල් සංවිධායකයන් ඩෙංගු මදුරුවන් බෝවීමට පරිසරය සකස් වන ලෙස දන්සල් නොපවත්වන ලෙස ඉල්ලා සිටී. මේ උපදෙස් පිළි නොපදින සංවිධායකයන්ගේ දන්සල් වහාම අවලංගු කිරීමට අකැමැත්තෙන් වුවත් පියවර ගැනීමට සිදු වන බව මෙහිදී අවධාරණය කළේය.
දිණමිණ පුවත්පත ඇසුරෙන්.. 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top