ඇය නමින් තාරුකා වන්නිආරච්චි. නිරන්තරයෙන්ම තමන්ගේ රසිකයින් එක්ක සමාජ මාධ්‍ය හරහා සමීපව ඉන්න තාරුකා, ඇයගේ ජීවිතයේ සුන්දර මතකයන් නිතරම මුහුණු පොතට එක් කරන්න අමතක කරන්නේ නැහැ.
පසුගිය දිනෙක තාරුකා ඇයගේ Facebook ගිණුමට එකතු කරපු අපූරු පින්තූර පෙළක් මේ වෙද්දී කාගේත් අවධානය දිනාගෙන තිබෙනවා. මේ පාර ඇය සැරසිලා හිටියේ ඉතාමත් ලස්සන කළු පැහැති විලසිතාවකින්.
හැමදාමත් එක වගේ ලස්සනට ඉන්න තාරුකාගේ මේ අලුත්ම පෙනුම කොහොමද කියලා ඔයාලත් බලන්නකෝ.