Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
10
ඇය හදිසියේම අතුරුදන් වුණේ කොහේදැයි බොහෝ දෙනා හොයන්නට වුණා.. සැමි‍යාත් ළඟ නැති මොහොතේ ඇය මෙහෙම වැඩක් කරපු එක හරිද..? නිවසට පැමිණි පිරිස පුදුම වෙයි..

- ඇය හදිසියේම අතුරුදන් වුණේ කොහේදැයි බොහෝ දෙනා හොයන්නට වුණා.. සැමි‍යාත් ළඟ නැති මොහොතේ ඇය මෙහෙම වැඩක් කරපු එක හරිද..? නිවසට පැමිණි පිරිස පුදුම වෙයි..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7 Views

කාට මොන දේ වුණත් ඇය ඇයගේ විදිහට හැම දෙයක්ම සැලසුම් කළා. ලේලියගේ හැසිරීම ගැන එතන හිටිය කාට වුණත් ප්‍රශ්නයක් ඇති..  


මේ කාන්තාව නිවසේ කලබලයක් බව රැකියා ස්ථානයේ මිතුරියකට පවසා හදිසියේම අතුරුදන් වුණේ කොහේදැයි බොහෝ දෙනා හොයන්නට වුණා..

ඔත්පළව සිටි තම නැන්දම්මා මියගියා යැයි සිතා තම සේවා ස්ථානයෙන් නිවාඩු ලබා මළගමට ඇඳීමට අලුත් ඇඳුම් රැගෙන නිවසට පැමිණි කාන්තාවක පිළිබඳ පුවතක් ගැන මේ ඇසෙන්නේ පුදුම හිතෙන කතාවක්..

ඇය මැදිවියෙහි පසු වුවද මනා රූ සපුවකින් හෙබි කාන්තාවකි. දරුවන් දෙදෙනකුගේ මවක වූ මැය ප්‍රසිද්ධ නගරයක පෞද්ගලික ආයතනයක සේවයේ නියුක්ත අයෙක් වුණා. තමන්ගේ රූපය ගැන නිරන්තරයෙන් සැලකිලිමත් වූ ඇය මසකට වරක් හෝ දෙවරක් රූපලාවන්‍ය ආයතනයට යාමට අමතක නොකළා.

ඇය තම සැමියා දරු දෙදෙනා සහ සැමියාගේ මවද සමග එකම නිවසක ජීවත් වුණු අතර, වියපත් තැනැත්තියක් වූ සැමියාගේ මව නිරන්තරයෙන් රෝගීවීම හේතුවෙන් ඔත්පළව ඇඳමත වැතිර සිටියා. සැමියා දුරබැහැර ප්‍රදේශයක රැකියාව කළ බැවින් මේ සියලු‍ කටයුතු පිළිබඳ සොයා බැලීමට සිදුවුණේ ඇයටයි.


දිනක් ඇය තම කාර්යාලයේ රාජකාරි කරමින් සිටින අවස්ථාවේ දුරකථන ඇමතුමක් ලැබුණා. ඉන් කලබලයට පත් වූ ඇය යෙහෙළිය ළඟට ගොස් "ගෙදර හදිසියක් දැම්ම කාටවත් කියන්න එපා" යැයි පවසා ඇයගෙන් මුදලක් ද ඉල්ලාගෙන කෙටි නිවාඩුවක් දමා කෙලින්ම ගියේ නගරයේ ඇති සුවිශාල රෙදිපිළි වෙළඳසලක් වෙතයි. ඉන්පසු ඇය මළගෙදරකට ඇඳිය හැකි සුදු පැහැති ඉස්තරම් වර්ගයේ ඇඳුම් කිහිපයක් මිල දී ගෙන ත්‍රීවීල් රථයක නැගී නිවස වෙත ගියා.

ඇය නිවසට යන විටත් තම යෙහෙළිය නිවසට පැමිණ සිටි අතර ගෙදර කරදරයක් නැති බව පෙනුනා. යෙහෙළිය ළඟට පැමිණ මෙතෙක් වේලා ගියේ කොහේ දැයි විමසුවා. "නෑ අනේ අම්මට ගොඩාක්ම අමාරුයි කියලයි කෝල් එක දුන්නේ. එහෙම වුණා නම් පිළිවෙළකට අඳින්න ඇඳුම් මා ගාව තිබුණේ නෑ. මොකද මළ ගෙදරට එන අය පිළිගන්න වෙන්නෙත් මට නේ. පෙනුමට ඉන්න ඕන නිසා ඇඳුම් සහ අඩුපාඩු ටිකක් ගන්න මං සාප්පුවලට ගියා" යැයි ගාණකට නොගෙන පවසා තිබුණා.

ඔයා නම් හරිම කෙනෙක් තමයි, මම තව කීහිප දෙනකුටත් මේ පණිවිඩය කියාගෙනයි ආවේ. ඒ අයත් ළඟම එනවා ඇති යනුවෙන් පවසා යන්නට ගියේ දුරකථන ඇමැතුමක් ලබා ගනිමින් ඇයට ද නොකියාමයි.

පසුව දැනගන්නට ලැබුණේ සැමියාගේ මව එම අවස්ථාවේ සිහිමූර්ජා වී අසාධ්‍යව සිටි අතර දැනට සුවය ලබා යහතින් සිටින බවත් ඇය තමා ගෙනා ඇඳුම් ඇඳීමට නොහැකිව ලත වෙන බවත්ය..
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top