Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
09
ඔබේ අත්අකුරුවලින් මේ වගේ දේවල් කියවෙනවා කියලා දැනගෙන හිටියාද...?

- ඔබේ අත්අකුරුවලින් මේ වගේ දේවල් කියවෙනවා කියලා දැනගෙන හිටියාද...?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,694 Views

මේ ලෝකයේ එක් එක් පුද්ගලයින්ට අනන්‍ය වූ විවිධ දේ තිබෙනවා. ඒ අතරින් අත් අකුරු කියන්නේ විශේෂ දෙයක්. 


ඔබ දන්නවාද අත් අකුරුවලින් ඔබ ගැන බොහෝ දේ කියැවෙන බව. ඔබේ අත් අකුරු මොන වගේද..? ඒ අතර සැඟවුණු කතා බොහෝමයි. මේ බලන්නකෝ මොකක්ද මේ කියන්නේ කියලා..

ක්‍රමවත් හා ශෝභමාන අකුරු ඇති පුද්ගලයා
මොවුන් ස්ථිරසාර හැඟීම් ඇති අය බවට ප්‍රකටය. දැඩි අධිෂ්ඨාන ශක්තියෙන් ද යුක්තය. නමුත් මොවුන් ඥානවන්ත පුද්ගලයන් නොවේ.

වටකුරු වූ අත්අකුරු ඇති පුද්ගලයා
මොවුන් නිර්ලෝභී පුද්ගලයන්ය. ඉතා අවංකය. නමුත් මොවුන්ව කොතරම් කලක් ආශ්‍රය කළ ද තේරුම්ගත නොහැක. සාමුහික වැඩවලදී පෙරට නොයෙන මොවුන් නීති ගරුක පුද්ගලයන්ය.

අත්අකුරු දකුණට බරව ලියන පුද්ගලයා
මොවුන් අනුන්ගේ දුකේදී පිහිටවන සානුකම්පිත හදවතක් ඇති අය බවට ප්‍රකටය. පරිත්‍යාගශීලී අයෙකි.

අත්අකුරු වමට බරව ලියන පුද්ගලයා
මොවුන්ට බොහෝ දුර්ජන ගති ඇත. ඉතා කපටි, කූට පුද්ගලයන්වේ. වංචාවෙන් සමාජය මළා කරයි.

අත්අකුරු උල් වූද තියුණු වූද අය
මොවුන් අසාධාරණයෙන් ජීවත්වන අයවේ. ඉදිරිපත් වන තරගයකදී වුවද අසාධාරණයෙන් ජයගනී. බොහෝ කලබල චර්යා රටාවකින් හෙබිය. යහපත් පුද්ගලයන්ව හා යහපත් ගතිගුණ නුරුස්සයි.

කියවීමට අපහසු වූ අත්අකුරු ඇති තැනැත්තා
ඉතා ලැජ්ජාශීලී අයෙකි. නමුත් මොවුන් මිතුරන් බොහෝ ආශ්‍රය කරයි.

අත්අකුරු ඍජුව, කෙළින් ලියන පුද්ගලයා
සිතුවිලිවලට වහල්වූවකු ලෙස හැඳින්විය හැක. නමුත් මොවුන් තමන්ගේ වාසියට වැඩ කරන අතර ගන්නා තීරණ ද හිතට එකඟව නොගනී.

ඉතා කුඩා අත්අකුරු ඇති පුද්ගලයා
මොවුන් චින්තන ශක්තියෙන් වැඩි අයවේ. තමා සතු කිසිවක් අන් අයට නොදේ. දැඩි ලෝභ පුද්ගලයන්ය.

ඉතා විශාල අත්අකුරු ලියන පුද්ගලයා
මොවුන් නිතර කතා කිරීමට කැමැති අයවේ. තමන් සතුදේ අනුන්ට දෙන ත්‍යාගශීලි පුද්ගලයෙකි. මොවුන්ට මිතුරන් බොහෝ සිටියි.

පසුපසට ඇලවූ අත්අකුරු ඇති පුද්ගලයා
ඉතා ලජ්ජාශීලි අයෙකි. කොතරම් උසස් අදහස් සිතට ආවද එය ප්‍රකාශ කිරීමට මැළි වේ.

අත්අකුරු ලිවීමේදී පේළිය උඩ පැත්තට යයි නම්
මොවුන් උසස් අදහස් දරන අයෙකි. ජීවිතේ දියුණු වී ඉදිරියටම යයි.

අත්අකුරු ලිවීමේදී පේළිය පහතට ඇද වී යයි නම්
මෙවන් පුද්ගලයන් අයහපත් ගති ගුණවලින් පිරුණු අයවේ. පුද්ගලයන් මුළාවේ දමයි. මොවුන් ආශ්‍රයට නොසුදුසු පුද්ගලයන් ලෙස ප්‍රකටය.

කෝණාකාර හැඩයෙන් යුත් අත්අකුරු ලියන පුද්ගලයා
දියුණු වීමට විශාල ආශාවකින් පෙළෙන මොවුන් ඉදිරිපත් වන සෑම කටයුත්තකදීම පළමු තැන අරගනී. මොවුන් තනිව වැඩකටයුතු කරන පුද්ගලයන් වේ. මොවුන්ව කොතෙක් කල් ආශ්‍රය කළ ද තේරුම් ගැනීමට අපහසු වේ.

කෙටි වූත්, හැඩ වූත් ඉස්පිල්ලක් දමා අකුරු ලියන තැනැත්තා
චිත්ත ප්‍රකෘතියක් ඇත්තෙකි. ඕනෑම ප්‍රශ්නයක් දෙස පුළුල්ව බැලීම මොවුන්ගේ සිරිතයි. විවේචනාත්මක සිතුවිලිවලින් පිරි මොවුන් ඕනෑම දෙයක් හොඳින් විමර්ශනය කර බලා පිළිගැනීම සිරිතයි.

හල් කිරීම ඍජුව ඉරි කෑල්ලක් සේ ලියන්නා
පැහැදිලි චින්තනයක් හිමිය. විනෝදයට ද මොවුන් බොහෝ බරය. ඕනෑම ප්‍රශ්නයක් හොඳින් විමසා බලා අවබෝධ කරගනිමින් විසඳීමට ඔවුන් බොහෝ දක්ෂය. ඥානවන්තය. ලේඛන කලාවට ද දස්කම් පෙන්වයි. ජීවිතයේ දියුණුව ලබයි.

අන්තර්ජාලය ඇසුරෙන්.. 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top