ශ්‍රී ලංකාවේ ඇදුම් නිර්මාණකරණයේ ප්‍රමුඛ නාමයක් වන "නාමල් බාලචන්ද්‍ර" සමූහයේ නවතම විලාසිතා ගමනාන්තය "Queen kuweni" හැවොලොක් සිටි සුපිරි සාප්පු සංකීර්ණයේදී පසුගියදා විවෘත කෙරුණා.
කොළඹ සිට ලෝකයට යන තේමාව යටතේ ජාත්‍යන්තර අත්දැකීම් ඔබට සමීප කරන Queen kuweni ඔස්සේ ඔබට ඉතා ඉහළ ප්‍රමිතියෙන් යුත් මංගල ඇදුම් ,ඔබට ගැළපෙන ඉහළ නිමාවකින් යුත් නිමි ඇදුම් ලබා ගැනීමේ අවස්ථාව ඔබට ලබා දී තිබෙනවා.
Queen kuweni ප්‍රධාන ෆ්ලැග්ෂිප් අළෙවි මධ්‍යස්ථානය තව නොබෝ දිනකින් සිනමන් ලයිෆ්හිදී විවෘත කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.